පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩි තැබීම් සහ අපරාධ සිදුවීම් බොහොමයක් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් සිදුකර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විමර්ශන කණ්ඩායම් විසින් විදේශ රටවල සැඟව සිටි, ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබූ භයානක අපරාධකරුවන් 58 දෙනෙකු මේ වන විට මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇති බව ඔහු අනාවරණය කළේය.
මෙම අපරාධකරුවන් විදේශ රටවල මහා මන්දිරවල වෙසෙමින්, හෙලිකොප්ටර් සහ සුඛෝපභෝගී යානවාහන භාවිතා කරමින් ඉතා ඉහළ මට්ටමේ ජීවිත ගත කර ඇති බවත්, පසුගිය පාලන සමයන්හි දේශපාලනඥයන්ගේ රැකවරණය ඔවුන්ට ලැබී තිබූ බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
මෑතකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද ඇතුළුව මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූයේ ජනතාව වත්මන් රජයට ලබාදුන් ජනවරම නිසා බව ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර පොලිසිය සහ අනෙකුත් රටවල් සමඟ විශ්වාසය ගොඩනගා ගනිමින්, දීර්ඝ කාලීන විමර්ශන හරහා මෙම මෙහෙයුම් සාර්ථක කරගත් බවත්, මේ හේතුවෙන් විපක්ෂය දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් හරහා අපරාධකරුවන් උත්සාහ කර ඇත්තේ තමන්ට එරෙහිව ඇති සාක්ෂි විනාශ කිරීමට වුවද, දක්ෂ විමර්ශන කණ්ඩායම් හරහා එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව ද අමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය.
Government Reveals Surge in Gun Violence Linked to Evidence Tampering
Recent incidents of gunfire and criminal activity across various regions of the country have been identified as attempts to destroy evidence, according to Deputy Minister of Defense, Aruna Jayasekara. Speaking at a public gathering, he emphasized the gravity of the situation.
Jayasekara disclosed that investigative teams operating under the Ministry of Public Security have successfully repatriated 58 dangerous criminals wanted internationally, as indicated by red notices issued through Interpol.
The Deputy Minister pointed out that these criminals, who had been living luxurious lives in foreign countries, often utilizing helicopters and high-end vehicles, had received protection from politicians during previous administrations.
He highlighted the recent arrest of Shiran Basik, a major drug trafficker apprehended in Dubai, as evidence of the current government's commitment, attributing this success to the public's support for their leadership.
Building trust with Interpol and other nations, the government has managed to conduct lengthy investigations that contributed to these successful operations, which he believes have placed the opposition in a difficult position.
In his closing remarks, Jayasekara noted that while criminals may attempt to destroy evidence via recent gunfire incidents, skilled investigative teams are actively working to ensure that these individuals face justice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන්ගේ හැටිද නැතිනම් පිස්සුද? මේතරම් ගොන් මෝඩ කතා. උඔලත් 70/71 සහ 88/89 කාලෙ සාක්ෂි වැහුවේ ඔය විදිහට වෙන්න ඇති.
ReplyDeletenamal janapathi karamu neda
Deleteඅතීතයේ ත්රස්තාදීන් රඡකරන කළක අභිරහස් මරණ සුළිකුණාටු ඉඩෝර ගංවතුර ලෙඩ ඩෙංගු එකඑක තැන මහාදවල් පවා මිනී මැරූම් වල ඉවරයක් නැහැ.අධර්මිෂ්ට පාලකයෝ ඇතිකලක රටකට වන විපත ධර්මයේ හොඳින් පෙන්වන දේ නේ මේ.
Deleteමුන්ට හරියට වැඩක් කරගන්න බැරි වුනාට කතාව නම් සුපිරි.
ReplyDeletenamal janapathi karamu neda
Deleteහරි දැන් ඒවා වෙනකං (තැන තැන වෙඩි තියන කං, සාක්කි මකන කං) උඹලා මොනවද කරන්නේ? මේ ආණ්ඩුව බලයට ඇවිත් කොච්චර කාලයක් ගත වෙලා ද කියලාවත් උඹලා දන්නවද? බංකුවක් ගෙනත් වාඩි වෙලා බලං ඉන්න එකද උඹ කරන්නේ?
ReplyDeletenamal janapathi karamu neda
Delete😁😁😁😁😁😁😁
ReplyDeletenamal janapathi karamu neda
Deleteඇත්තටම මේ මනුස්සයාගේ Trake පැනලද?
ReplyDeleteමේ අවජාතකයොන්ට විරුද්ධ පක්ෂ නොතිබුනා නම් මාර අමාරුවේ වැටෙන්නෙ උන්ගෙ වැඩ බැරි කම වහගන්න බැරිව .
ReplyDeleteඅර එකෙක් අහනව වගේ අනිවාර්යයෙන් නාමල්ව ගේනවමයි....
ඇත්තටම මේ මනුස්සයාගේ Track පැනලද?
ReplyDeleteNPP is doing the same thing
ReplyDeleteMunger hatida natthan upathinma mongalda
ReplyDeleteමොංගල් නම් NPP. NPP නම් මොංගල්.
Deleteනාසිවාදී සුද්දන්ගේ ආක්‍රමණ වලින් පසුව ඉදිකරනු ලැබූ නාසිවාදී බළකොටු පුරා වස්තු නොවන බවත් සුද්දන්ගේ නාසිවාදී අවශේෂ උලුප්පා දක්වා රාජ්ය්යේ අභිමාණය කෙළෙසීමෙන් වළකිනා ලෙසත්,.
ReplyDeleteඅදාළ අවශේෂ නාසිවාදීන්ගේ මිලේඥයන්ගේ කෘෘරතවය සූකෂම ලෙසට ඉස්මතුවන ලෙසට අදාළ අවශේෂ යොදාගෙන බටහිර නාසිවාදී සුද්දන්ගෙන් මුදල් ඉපයීමට අදාළ ස්ථාන යොදා කටයුතු කරනාලෙස නව රජයේ අවධානයට,.!
මුගෙ ගැනිට කෙලියෙත් පසඅ ගිය ආන්ඩුවෙ උන්… මුගේ අම්මට කෙලල මු හදල තියෙන්නෙත් පසුගිය ආන්ඩඩුවෙ උන්
ReplyDelete