නාමල්ගෙන් FCID ප‍්‍රශ්ණ කරයි...


 දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කරන ලද සිතාසියකට අනුව ඒ මහතා මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත.

සිදු කරනු ලබන අදාළ පරීක්ෂණයට සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා මෙහිදී නියමිතව ඇත.





Parliamentarian Namal Rajapaksa Appears Before Financial Crimes Investigation Division

In a significant development in an ongoing investigation, parliamentarian Namal Rajapaksa arrived at the Financial Crimes Investigation Division (FCID) this morning to provide a statement.

According to a notice issued by the police unit, his appearance was anticipated as part of the inquiry being conducted.

During this visit, Rajapaksa is expected to deliver a particular statement to the investigating officers regarding the matters under scrutiny.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ඕකගේ ඇටවල්ල තලන්න ඕනේ ආයි මොකක් වත් ජාතක නොකරන්න

    ReplyDelete
    Replies
    1. Ai botage thalalada thiyenne..

      Delete
  2. මාලිමාවට චන්දේ දුන් සියළුම දෙනාගේ බලාපොරොත්තුව මහජන බදු මුදල් වලින් ආතල් ගත්ත එවුන් හිරේට යැවීම පමණයි

    ReplyDelete
    Replies
    1. pALAWATHTHE GUBBAYAME THRASTHAWADIINTA PUKA DENA EKEK

      Delete
  3. රාජපක්ෂ ගෑවිච්ච එකෙක් නෑ හොර පකයෙක් නොවෙන එකෙක්

    ReplyDelete
    Replies
    1. lකන්ටේනර් 325, ගල් අගුරු, ඩොලර් මිලියන 2.5, නිදාගන්මන පැලවත්හත ගුබ්බෑයමට ඒම හා ඊට ආරක්ෂාව දීමත් බදු මුදල් තමයි.ඒ නිසා අනුර කුමාරත් ඉදිරියේදී ප්‍රතිපල ලබයි.

      Delete
Previous Post Next Post