‘පලෙයි කැලේ LTTE කදවුරක්’ කිවු පුද්ගලයා අත්අඩංගුවට...


සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 2026.08.18 දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 46 ක් වූ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිතව ඇත.





Suspect Arrested for Spreading False Information About Police Training Camp

On August 18, 2026, a man was taken into custody by the Terrorism Investigation and Research Division for disseminating unverified false information regarding a training camp operated by the LTTE in the Palai area of Akkarayankulam through social media and media discussions.

The suspect, a 46-year-old resident of Bellanwila in the Boralesgamuwa region, is expected to be presented before the Colombo Chief Magistrate's Court. Legal actions are being contemplated against him under the provisions of the Penal Code and the Police Ordinance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. කොටින්ට එල්ටීටීඊයට කටෝලික හෝ බෝන්ගේන් මාෆියාවට විරුද්ධව කතා කලොත් හරක් කොටා සහ සූලසේන කිපෙනවා

    ReplyDelete
    Replies
    1. He didn't say
      hiru and derana say like thst

      Delete
    2. Hiru සහ දෙරණ මාධ්‍ය සාකච්චාව පෙන්නුවා විතරයි බං, ඒ මාධ්‍ය සාකච්චාවේ කතා කරේ මේ මනුස්සයා. අනේ තොපි වගේ හරක්...

      Delete
  2. පණිවිඩකාරයාට වෙඩි තැබීම.

    ReplyDelete
    Replies
    1. Paka thama... LTTE camp ekak nam ithin Oppu karapan ...Boro kiwwoth wada waradi

      Delete
  3. ශ්‍රි ලංකා ජනරජයෙ එකීයතිවයට විරුද්ධව කටයුතු කරන සහ තවමත් ත්‍රස්තවාදීන්ට උල්පන්දන් දෙන අයවලුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන මෙවැනි මර්ධනකාරී ක්‍රියාවලින් පුන් පුනා ප්‍රකාශ කරන්නෙ ඒකාධිපති වියරුවයි.

    ReplyDelete
  4. You reap what you sow stupid lankans

    ReplyDelete
  5. Anurage gu kana thopi oppu karapalla Rajapaksala horakam karapuwa...
    Radar jeppo

    ReplyDelete
  6. සමහරවිට මේක රඟපෑමක් වෙන්නත් පුළුවන්

    මොකද කෙනෙක් හේතුවක් නැතුව මෙවැනි අවදානම් ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්කෝ එම පුද්ගලයා සතුව ප්‍රබල සාක්ෂියක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් කාගේ හෝ වුවමාවකට, පැහැදිලි ආරක්ෂාවක් ඇතුව මෙම ප්‍රකාශය කළා වෙන්න පුළුවන්.

    අපට පෙන්නනේ උඹලා LTTE එකට විරුද්ද වුනොත් වෙන්නේ මේකයි කියලා

    ReplyDelete
  7. මෙයා බොරු කිව්වා කියලා අත් අඩංගුවට අරගත්තා කියමු. කැලේ කපලා බිල්ඩිං හදලා එතන විනාසයක් කරන අයට මොකද කරන්නෙ? මේ මිනිහා බල නහර කපා ගනියි. අරෙහෙ නිසි නින්දෙ කැලේ කපලා යකා නටනවා! පුනරුදය!!

    ReplyDelete
  8. 2017 දී සහරන් ගැන හෙලි කරනකොටත් ඒක කියපු ඥානසාර හාමුදුරුවන්ට කට්ටිය බීම පෙරලාගෙන ගැහුවා මතකයි.

    ReplyDelete
Previous Post Next Post