අපි හොරු අල්ලනවා.. අපේ 160ටම කිසිම චෝදනාවක් නෑ..


ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නොවන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දී අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතට ගැනීම තමන්ට ලැබුණු ජනවරම බවද ඔහු අවධාාරණය කරයි.

සිය ආණ්ඩුව යටතේ නීතිය සැමට සමාන බවත් ගල් අඟුරු කොමිසම පත් කළ අවස්ථාවේ ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූයේ එහෙයින් බවත් හෙතෙම  පෙන්වා දෙයි.

කුමාර ජයකොඩි නිවැරදි බව සියයට සියයක්ම විශ්වාස වුවත් ඔහු නීතියට ඉඩදී ඉවත් වූ බවත් ආණ්ඩුවේ 160 දෙනාටම කිසිදු චෝදනාවක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනි කරළිය වැඩසටහනට එකතු වෙමිනි.





Minister Mahinda Jayasinghe Defends Government's Stance on Corruption Punishment

The government does not impose penalties on the corrupt out of a sense of retribution, emphasized Minister Mahinda Jayasinghe. His remarks come amidst ongoing discussions regarding the state's approach to tackling corruption.

He highlighted that the country, once on the brink of becoming a criminal state, has traversed a corrective path due to the mandate given by the public. This shift reflects a commitment to justice and accountability.

Under his administration, the principle of equal law for all has been upheld, he pointed out, referencing the resignation of Minister Kumara Jayakody during the appointment of the Coal Commission as an example of the government’s dedication to transparency.

Though there is unanimous confidence in Kumara Jayakody's integrity, Jayasinghe noted that he chose to step down to allow due process to take its course. He further assured that none of the 160 members of the government are currently facing allegations of misconduct.

Minister Jayasinghe shared these insights while participating in an independent television program, reinforcing the government's stance on maintaining a fair judicial system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. තොපි 160 සහ 3% හැර ඉතුරු 97% ම හොරු ද?. තොපි ගංකෙබරයෝ මිනීමරුවෝ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිSeptember 5, 2026 at 6:51 PM

      නෑ, 3%ට එකතු වෙලා මේ පාර මාලිමාව දිනවන්ඩ ඡන්දෙ දුන්නු අනික් පක්ෂ වල ඉස්සර හොරකම් කරපු අය, හොරකම් වලින් යැපුන අය, පගා ගහපු අය, කොමිස් ගහපු අය, පවා තමන් කල වැරදි ගැන හිතලා, නීතියෙන් දඬුවම් නොලැබුණත් පශ්චාත් තාප වෙලා, ඊට පස්සේ පිලියමක් හැටියට තමයි මාලිමාවට එකතු වුණේ, ඒ සියලු පෙර කී පාප කර්මයන්ගෙන් මිදිලා. ඒ අයත් දැන් හොරු නෙවේ.

      Delete
    2. අනුන්ගේ හිල් වෙච්චි ලන්කට් ඉල්ලගෙන ඇඳපු තොපි සිටුවරු උනේ කොහොමද කියපන් ජෙබි සක්කිලියෝ? අඟුරු කුමාර දිශානයක පල් හොරා බදු කොටා නම් දන්නවා ඇති නේද කයිවාරු පොන්නයෝ

      Delete
  2. lokuma hora galaguru hora

    deweni hora upadi hora

    thunwenihora kaiyanayake suppu hora

    hatharweni hora banku hora

    ---

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ හිල් වෙච්චි ලන්කට් ඉල්ලගෙන ඇඳපු තොපි සිටුවරු උනේ කොහොමද කියපන් ජෙබි සක්කිලියෝ? අඟුරු කුමාර දිශානයක පල් හොරා බදු කොටා නම් දන්නවා ඇති නේද කයිවාරු පොන්නයෝ

      Delete
  3. බඩ දැක්කම කියන්ට පුළුවන්, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ හිල් වෙච්චි ලන්කට් ඉල්ලගෙන ඇඳපු තොපි සිටුවරු උනේ කොහොමද කියපන් ජෙබි සක්කිලියෝ? අඟුරු කුමාර දිශානයක පල් හොරා බදු කොටා නම් දන්නවා ඇති නේද කයිවාරු පොන්නයෝ

      Delete
  4. අපි ඒක දන්නවා.හැබයි උඹලා පචයො. කියන්නෙම අතීසාර බොරු.

    ReplyDelete
  5. Boru kiyanna puluvan eunta anith eva maha loku dhevaldha bn. ubala tharam boru kiyana eun loveth na kiyala oppu karala thiyenne. ithin anith eva gana charitha sahathika one na

    ReplyDelete
  6. ලොකුම හොරා කොටා. ගල් අගුරු හොරා. තෝ අනිත් හොරා

    ReplyDelete
    Replies
    1. Ai wapara hora. muta nadu gaanak thiyanawa ath thawama arrest karala naha polisiye pimpi kama nisa

      Delete
    2. අනුන්ගේ හිල් වෙච්චි ලන්කට් ඉල්ලගෙන ඇඳපු තොපි සිටුවරු උනේ කොහොමද කියපන් ජෙබි සක්කිලියෝ? අඟුරු කුමාර දිශානයක පල් හොරා බදු කොටා නම් දන්නවා ඇති නේද කයිවාරු පොන්නයෝ

      Delete
Previous Post Next Post