රජය විසින් ක්‍රියාවට නංවන පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ, ඉදිරි වසර තුන තුළ දිවයින පුරා පූර්ණ අධිවේගී 4G ආවරණයක් ලබා දීම සඳහා අලුතින් සන්නිවේදන කුලුනු 1000ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අකුරැස්ස පැවති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතන සමඟ ජනතාවට සිදු කර ගැනීමට ඇති බොහෝ කටයුතු නිවසේ සිටම පහසුවෙන් ඉටු කරගත හැකි අයුරින් ඩිජිටල් පද්ධතිය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව පැවසූ ජනාධිපතිවරයා, එම පහසුකම් නිසි පරිදි භුක්ති විඳීමට නම් රට පුරා ශක්තිමත් අන්තර්ජාල සංඥා පද්ධතියක් පැවතිය යුතු බව පෙන්වා දුන්නේය.
සංඥා ලබා ගැනීම සඳහා ජනතාවට වහලවල් හෝ කඳු මුදුන් මතට නැගීමට සිදුවන අපහසුතාව වහා අවසන් කළ යුතු බව අවධාරණය කළ ඒ මහතා, ඒ අනුව ලබන වසරේදී ඉදිකෙරෙන කුලුනු 250 ද ඇතුළුව ඉදිරි තෙවසර තුළ නව කුලුනු 1000 ක වැඩ අවසන් කර මුළු දිවයිනම ආවරණය කරන බව කියා සිටියේය.
"ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට ඩිජිටල් පද්ධතියත් සවිමත් කරනවා. එතකොට සිග්නල් තියෙන්න ඕන. වහල උඩට නගින්න. කන්දට නගින්න. ෆෝන් එක ඔබ ඔබ වටේ දුවන්න වැඩක් නෑනේ.
ලංකාවේ පළවෙනි වතාවට වැඩිම වේගවත් ඉන්ටර්නෙට් ජාලය 4G තාක්ෂණයෙන් ඉදිරි වසර තුන තුළ ලංකාව පුරාම ආවරණය දෙන්න කුලුනු දාහක් ගහනවා. ලබන අවුරුද්දේ අපි කුලුනු 250ක් ගහනවා. අවුරුදු තුනක් ඇතුළත කුලුනු දාහක් ගහලා මුළු රටම ආවරණය කරනවා."
එක් පසෙකින් රට තුළ පුළුල් දේශපාලන පරිවර්තනයක් සිදු කරන අතරතුර, අනෙක් පසින් සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ පවතින මෙවැනි ප්‍රායෝගික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමට රජය කැපවී ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Sri Lanka to Install 1,000 New Communication Towers for Nationwide 4G Coverage
President Anura Kumara Dissanayake has announced plans to elevate Sri Lanka’s digital landscape by installing 1,000 new communication towers over the next three years, which will ensure complete nationwide coverage with advanced 4G connectivity.
Speaking at a public rally in Akurassa, the President emphasized that enhancing the digital system is a crucial objective of the government, allowing citizens to effortlessly manage various state-related tasks from the comfort of their homes.
He pointed out that for the facilities to be effectively utilized, a robust internet signal system must be established across the country. Dissanayake highlighted the pressing need to eliminate the inconvenience faced by people who have to climb onto rooftops or mountains to get a signal.
The President expressed his commitment to completing the construction of 1,000 new towers, including 250 scheduled for next year, to ensure comprehensive coverage throughout Sri Lanka within the specified timeframe.
"The digital system will be strengthened in collaboration with the government to enable many tasks to be performed from home. This requires a reliable signal; people shouldn’t need to climb rooftops or mountains, as running around looking for a signal is pointless," he said.
Notably, Sri Lanka will implement the fastest internet network for the first time using 4G technology, with plans to develop ten new towers across the nation in the coming three years. "Next year, we will construct 250 towers. In three years, we will have ten towers up, providing full coverage across the country," he added.
As the country undergoes significant political transformations, the President reiterated the government's commitment to providing pragmatic solutions to everyday challenges faced by the general public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිග්නල් ගහගනින් තොගේ පුපේ.
ReplyDeleteඊට පස්සේ ඉල්ලගෙන තෝ දත් මැදපන්.
Deleteloku investment ekak
Deletegennako
🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
Deleteඌරො හත් දෙනෙක්ම මාලුමාමටලු.
DeleteLOL...uro nemei ban HARAK...
Deleteapi harak.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..
Deletemuge Kota bijje punchammage bibikkama gahala anith paththa harola thiyala balapalla ... 1 inch kelin kalama punchammata hekena size ekata signal enawa . thabuthegamata mu ehema thama signal dunne
Deleteඔය වගේ හිතපු නායකයෝ මේ 76 අවුරුද්දට හිටියෙ නැති නිසා තමයි අපි තවමත් කැලෑ වල, සිග්නල් නෑ ඉන්ටර්නෙට් යන්ඩ පුළුවන් මට්ටමට සිග්නල් තියෙන පළාතක වුණත් අලුත් ගේම් එකක් ප්ලේ කරන්ඩවත් බෑ, ස්ටක් වෙනවා. යන්තම් ඊමේල් යවන්ඩ පුළුවන්, යූටියුබ් බලන්ඩ පුළුවන්, ෆේස්බුක් යන්ඩ පුළුවන්, එච්චරයි.
ReplyDeleteගේම් එකක් ප්ලේ කර
Deletekara inna
6G පරීක්ෂණ මට්ටමේ නේද දැන් අපි තවම 4G
ReplyDeleteYES, all others finishing 5G & mobiles coming up with Direct Starlink .. all other moving to low orbit start link type of services .. I know two guys support AKD .. Now in Qatar .. Both from IT Mr. Nisantha Kulathilaka & his cousin Mr. Ruchika .... Advice your beloved AKD .. at least use google before telling these lies...
Deleteකොමිස් එක කීයද?
ReplyDeleteකුලුණු ගහන එක දීපන් උඹෙ පුංචි අම්මාට. තෝ. ජනාධිපතිගෙ වැඩේ කරපිය.
ReplyDeletekulune punchamma gahuwwata pala nahallu
Deleteමේ, ඔය ගණන් කියන්න එපා! කොරන එකක් පළමුවන එකෙන් කොරන්න පටන් ගන්න.
ReplyDeleteගණ්නනම් කියන්න එපා. කොරළ බලන්න! මෙච්චර කල් අච්චර කොරනව, මෙච්චර කොරන්ව කිය්ල කිව්වට කිරපු දෙයක් නැහැ! හොඳටම කරපු එක ම දේ තමයි මැතිවරණවලට කලීන් දීපු පොරොන්දු බොරු කරපු එක. ඒකනම් සුපිරියටම කළා! දැන් පුරුද්දට බොරු කියවෙනවා. තවම හිතන් ඉන්නේ රටේ ජනතාව තවත්බොරුවෙන් රවට්ටන්න පුළුවන් කියා. බොරු කියල පුරුදු උණා ම බොරු නොකිය ඉන්න බැහැ රජ වුණත් කරුමෙක මහත!
හාන්ස මහත්තුරු ටෙලිකොම් එක ටික ටික ඩයල්ලෝගලට ගිල ගන්න කරන උප්පරවැට්ටි කියල අපේ හරකුන්ට තේරෙන්න කල් යයි
ReplyDeleteWhat nonsense are you talking mr. President? Cost of living in this nation is unbearable considering the income ordinary people like me get. Why don't you rectify that first?
ReplyDeleteඅවුරුදු 2ට සතේක වැඩක් කරේ නෑ. තව බොරු පොරොන්න්දු වෙනවා. මාතර දකුනෙ මිනිස්සුත් ගියා මුගෙ පච අහන්න එහෙනම්. නාමල්❤ ව බොරුවට නිරපරාදෙ හිරේ දාලා පච විද විද යනවා.
ReplyDeleteතෝ අරක කරනවා මේක කරනවා කියල පච විදින්නේ නැතුව මොනවා හරි කරලා පෙන්නපන්. අවුරුදු දෙකට මොනවද කෙරුවේ? මොනවාහරි විවුර්ත කෙරුවනම් ඒවත් පහුගිය ආණ්ඩුවලින් කරපු දේවල්. අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න උඹලා උපන් හපන්නුනේ.
ReplyDelete