පික්මී යෙදවුම් භාවිතයෙන් කුලී ත්‍රී රෝද රථ රියදුරකු ලෙස කටයුතු කරමින් "යක්කල නාමල්" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙන විත් මෙම සැකකරු නාවලපිටිය ගිනිගත්හේන ගම්පොළ ඇතුළු බොහෝ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සැපයීම සිදුකර ඇති බවට නාවලපිටිය පොලිසිය ස්ථානාධිපති කේ.එම් කුලතුංග මහතාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව නාවලපිටියේ ජයසුන්දර පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජාවාරම් කර ඉතුරුව තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 2450 ක් සමග 38 හැවිරිදි සැකකරු පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරු විසින් ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා දීම සඳහා ලබාදුන් තැපැල් කාර්යාලය පිටුපස මාර්ගයේ ඉකුත්දා නාවලපිටිය පොලිසිය විසින් වැටලු අවන්හල ඉදිරිපිට වෙළඳසැලක සහයකයෙකු ලෙස කටයුතු කරන 27 හැවිරිදි තරුණයකුත් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය පොලිසිය විසින් මීට මාස හතරකට ඉහතදී නාවලපිටියට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමත් සමග තමන් පික්මී ත්‍රී රෝද රථ රියදුරුකු ලෙස පෙනී සිටිමින් අදාළ ජාවාරමට හවුල් වී නිරත වූ බව නාවලපිටිය පොලිසිය විසින් සිදු කල ප්‍රශ්න කිරිම් වලදී සැකකරු විසින් ප්‍රකාශ කර ඇත.
එසේම දින තුනකට වරක් කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන විත් ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හරින අදාළ පුද්ගලයන්ට ඒවා බාරදීම සිදු කළ බවත්, පික්මී කුලී රථ සේවා ගාස්තුවට අමතරව එක් ගමන් ආරක් සඳහා රුපියල් 15000හේ සිට 20,000 දක්වා මුදලක් ලබා දුන් බව මූලික පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.
- රංජිත් රාජපක්ෂ
Major Drug Trafficker Arrested in Nawalpitiya
In a significant drug bust, authorities in Nawalpitiya apprehended a 38-year-old suspect linked to a notorious drug trafficking operation known for supplying heroin and ice across various areas including the Ginidigama region. Acting on intelligence received by Nawalpitiya Police Station OIC K.M. Kulathunga, officers searched a residence near a prominent school on Jayasundara Road, uncovering 2,450 milligrams of heroin, which had been concealed from previous smuggling attempts.
During further questioning, the suspect disclosed his involvement in drug distribution through a location-based method. He mentioned that another accomplice, a 27-year-old man working at a shop fronting the Watulu Restaurant, was also arrested by the Nawalpitiya police. This individual was reportedly assisting in the drug trade disguised as a shop assistant.
The investigation revealed that the police had previously arrested a known drug supplier in Nawalpitiya approximately four months ago, and the current suspect was subsequently revealed to have been operating under the guise of a three-wheeler driver while actively participating in the trafficking operation.
Moreover, the suspect admitted to frequently transporting drugs from the Colombo area, reportedly delivering them to individuals based on location coordinates. It was established during preliminary investigations that he charged between LKR 15,000 to 20,000 per trip for the additional transport services provided in conjunction with the drug deliveries.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Ela ELa Ela
ReplyDeleteඩෝබි ටික ඕකටත් අරූව අල්ලල ගනීවි.
Deleteතංගල්ලෙ අයිස් ෆැක්ටරි කියලා තිරුවාන ගල් අල්ලගෙන පුදුම ගොන් ආතල් ටිකක් දුන්න ගොන් හැත්තක්නෙ ලංකාවෙ ඉන්නෙ. උණාකූරුවේ සාන්තගේ අයිස් ටික කොමඩු ගෙඩි අස්සෙන් අහුවුනාම තමයි මාලිමාවේ ඒ නාට්ටිය කෙලවර උනේ.
ඇත්ත දැනගෙනත් බොරුවට අනිත් පක්ශ වල උන්ව බොරු වැරදි වලට පටලවන උන්ට සාප වේවා!
මිනිස්සු කියන වේසෙන් ඉන්න බහුතරයක් අමන සක්කිලි ජාතියක් බව මතක් කර දුන් මාලිමාවට අපගේ හදපිරි ස්ටුටිය.
Deleteඅනිත් පක්ශෙ එකාව බොරුවට නඩු වලට පැටලෙනවට කැමති, අනිත් පක්ශෙ එකාගේ ගේ ගිනි තියනවට කැමති, අනිත් පක්ශෙ එකා පවුලේ දරුවො එක්කම මැරෙනවට කැමති, සිංහල බෞද්ධයන්ව මැරෙනවට කැමති කුරුස ඉස්ලාම් අන්තවාදීන් ඉන්න පාහර සමාජයක ඉන්නා බව ඔබ අපිට පෙන්නා දුන්නේය.
puka riduna madamulana baiyo dennek hema news ekema adanawa
Deleteමම හිතුවේ පූට්ටුවෙ කොමිසන් මැන්ටෙලාට තව නඩුවක් පූට්ටු වෙලාවත් ද කියල, රට වටේ දෙයියොන්ට සම්තින් දුන්න රේට් එකට.
ReplyDeleteමාලිමාවේ කොමිස් කුක්කා වපර වසන්තයා, ඌටත් නඩු තියෙනව, හොරට ගොඩනැගිලි අරන් කියල. මේ පඩංගු ආණ්ඩුව තියෙනකම් ඒව අහන්නෙ නෑ.
Deleteඒ හින්ද ඌ උගෙ ගෑනිගෙ නඩුව බලෝ, බලෝ ඉන්නව.
මිනිස්සු කියන වේසෙන් ඉන්න බහුතරයක් අමන සක්කිලි ජාතියක් බව මතක් කර දුන් මාලිමාවට අපගේ හදපිරි ස්ටුටිය.
Deleteඅනිත් පක්ශෙ එකාව බොරුවට නඩු වලට පැටලෙනවට කැමති, අනිත් පක්ශෙ එකාගේ ගේ ගිනි තියනවට කැමති, අනිත් පක්ශෙ එකා පවුලේ දරුවො එක්කම මැරෙනවට කැමති, සිංහල බෞද්ධයන්ව මැරෙනවට කැමති කුරුස ඉස්ලාම් අන්තවාදීන් ඉන්න පාහර සමාජයක ඉන්නා බව ඔබ අපිට පෙන්නා දුන්නේය.
පූට්ටුවෙ කොමිසන් මැන්ටෙලා. Ado patta oi!
Deleteඑක පාරටම හිතුනේ නාමල් කරුනාරත්න කියලා.
ReplyDeleteකුඩු අල්ලපු රන්මල්ට පරික්ෂණ තියන්නේ මාරු කරනනේ රන්මල්ට ඉහල අය. නියෝග දෙන්න පුළුවන් ඒ අයට. එහෙනම් පොලිස්පති, පොලිසිභාර අමාත්‍යාංශ ලේකම්, එම අමාත්‍යාංශයයේ නියොජ්‍ය ඇමති, ඇමති, අගමැති හෝ ජනාධිපති යන අය අතුරින අයෙක් විය යුතුය. එනම් කුඩ මේ රටට ගෙන්වීමේ මහ මොල කරුවන් ඔවුන්ද?
ReplyDelete