ජනාධිපති එනවා කිවුවම මිනිස්සු එන්නෙ කාණු දිගේ...- මාලිමා මන්ත‍්‍රී


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ආකර්ෂණය සහ ප්‍රසාදය දිනෙන් දින කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි බිම් මට්ටමේ ජනතාව තුළ පවතින දැඩි උනන්දුව සහ ආදරය පිළිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් මන්ත්‍රීවරිය එහිදී මෙසේ ද පැවසුවාය.

"අද ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූර කිරිවලින් නාවන තරමට එතුමාට ආදරය කරනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එන අවස්ථාවලදී මම මගේ දෑසින්ම දැකපු දෙයක් තමයි, තේ වතු මැද්දෙන් කානු දිගේ පවා පහළට බැහැගෙන මිනිස්සු දුවගෙන ඇවිත් එතුමාගේ රැස්වීම්වලට එකතු වෙන ආකාරය. ජනාධිපතිතුමාගේ මුහුණ ටිකක් දැකබලා ගන්න, එතුමා කතා කරන දේ අහන්න ජනතාව තුළ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්."





Public Fascination with President Anura Kumara Dissanayake on the Rise

The increasing public interest and approval for President Anura Kumara Dissanayake was highlighted today in Parliament by National People's Power MP Thushari Jayasinghe. She noted that this phenomenon is becoming increasingly noticeable.

Participating in the parliamentary debate on the bill regarding the removal of the Chief of Defense Staff, Jayasinghe elaborated on the fervent enthusiasm and affection for the current President among the grassroots population.

Sharing her personal observations, she described the overwhelming love aimed at the President, stating, "Today, people cherish President Anura Kumara Dissanayake to the extent of racing to gather for his events, even journeying down from the tea plantations." She recounted witnessing firsthand how individuals would rush from afar to attend his gatherings, eager to catch a glimpse of his face and hear his words, underscoring the extraordinary level of interest among the populace.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

24 Comments

  1. The Evanda da GaradiyaSeptember 9, 2026 at 10:26 PM

    මේ කියන්නේ අර ගැරඬියා ගැනද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඕකුන් තමා ඇවිල්ල් හයිවේ එකේ රිල ගිය කහඩ ජෙප්පෝ

      Delete
    2. කසිප්පුකාරයෝ වෙන්න ඕනි කානු දිගේ එනවනං

      Delete
    3. පාරේ එන්න ලැජ්ජා ඇති ඒකයි කාණු දිගේ වතු අස්සෙන් එන්නේ 😂

      Delete
  2. එතුමා කතා කරන දේ අහන්න ජනතාව තුළ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්

    ReplyDelete
    Replies
    1. ඔව්, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්රීගුල නැති අඩුව පිරිමහගන්නෙ එතුමගෙ කතා අහල.

      Delete
  3. 🤣😂🤣😄😃😄😃 පාපිස්සක්. අදමයි දැක්කේ. මේ වගේ අය දැම්මම කොහොමත් විපක්ශයක් ඕන නෑ. එයාලා තනියම හාගෙන නාගෙන ඉන්නවා. අනේ මන්දා. 🤔🤔🤔🤔

    ReplyDelete
  4. හැබැයි අපරාදේ කියන්න දෙයක් නැහැ, මෛත්‍රීපාලගේ ආන්ඩුව කැලේ මේ මෝඩ ආන්ඩුව දෙන ආතල් එක්ක බැලුවම.
    මහදැන මුත්තයි ගෝලයො රොත්තයි වගේ සෙට් එකක්.

    ReplyDelete
  5. අනේ කවුරුහරි මාවත් කිරි වලින් නාවන්න

    ReplyDelete
    Replies
    1. අර මහින්ද ජයසිංහ කියන චීත්ත කොබාට කිව්වනම් හරි.
      අනුන්ගෙ ගෑණු කිරෙන් නාවන්ඩ පොර දක්ෂයි.

      Delete
  6. Bath AKD's photos with milk??? lady are you crrrrrazy?

    ReplyDelete
  7. මුන්ට තව එදිරියෙදී කණු දිගේ බඩගාගෙන තමයි එන්ඩ වෙන්නේ

    ReplyDelete
  8. දැන් පාපිසි හුත් # ල එලියට බැහැල

    ReplyDelete
  9. ඒ කියන්නේ ඉස්සර කාලේ වගේ ලොක්කාට ගෞරව කරන්න මිනිස්සු දැනුත් කරේ තියෙන අමුඩ ලේන්සුව අතට අරගෙන කාණුවට. බහින්න කියන එකද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද! පද්දට ගෞරව කරන්ඩ?

      Delete
  10. ane mage kanuweth oya kota pi...y athullannna mage diya... 40s adiriya kaleta ohoma thama,,,,,,,

    ReplyDelete
  11. ඔය ජවිඅපවුන් කොහොමත් කානුවල ඉන්න පනුවෝ තමා ...අර ජගත් මනු කියන සක්කිල බල්ලත් කියුවේ උ ඉපදුන ගමන් කුණු කානුවකට විසිකරලා එකේ ඉඳන් ලම්බෝගිනි ඉල්ලල්ල මැරෙන්න හැදුව කියලා උම ප්‍රෙස් කොන්ෆීරෙස් තියල කියුවේ අඩු කුලේ එස බල්ලා

    ReplyDelete
  12. NPP කස්ටිය දැන් කානු වලටම වැටිලා පවු

    ReplyDelete
  13. ගැරඩින්ට මිනිස්සු කියලා තෝ ගුටි කනවා ගොන් ගෑනි😡😡

    ReplyDelete
  14. කෙබර කොටාගේ කතා අහන්න පනුවෝ තමය් එන්නේ . උන් කානුව දිගේ එන්නේ නැතුව කොහොමද එන්නේ.

    ReplyDelete
  15. Kalawaddo uuru meeyo wage ayada ban

    ReplyDelete
  16. වැඩ කරන්න බැරි නම්, නොකර හිටියට කෑම නැහැ. මුන් හැමෝම මයික් එකක් දැකපු ගමන් බොරු ඇද බාන එක තමයි ඉවසන්න බැරි.

    ReplyDelete
Previous Post Next Post