ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ආකර්ෂණය සහ ප්‍රසාදය දිනෙන් දින කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි බිම් මට්ටමේ ජනතාව තුළ පවතින දැඩි උනන්දුව සහ ආදරය පිළිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් මන්ත්‍රීවරිය එහිදී මෙසේ ද පැවසුවාය.
"අද ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූර කිරිවලින් නාවන තරමට එතුමාට ආදරය කරනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එන අවස්ථාවලදී මම මගේ දෑසින්ම දැකපු දෙයක් තමයි, තේ වතු මැද්දෙන් කානු දිගේ පවා පහළට බැහැගෙන මිනිස්සු දුවගෙන ඇවිත් එතුමාගේ රැස්වීම්වලට එකතු වෙන ආකාරය. ජනාධිපතිතුමාගේ මුහුණ ටිකක් දැකබලා ගන්න, එතුමා කතා කරන දේ අහන්න ජනතාව තුළ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්."
Public Fascination with President Anura Kumara Dissanayake on the Rise
The increasing public interest and approval for President Anura Kumara Dissanayake was highlighted today in Parliament by National People's Power MP Thushari Jayasinghe. She noted that this phenomenon is becoming increasingly noticeable.
Participating in the parliamentary debate on the bill regarding the removal of the Chief of Defense Staff, Jayasinghe elaborated on the fervent enthusiasm and affection for the current President among the grassroots population.
Sharing her personal observations, she described the overwhelming love aimed at the President, stating, "Today, people cherish President Anura Kumara Dissanayake to the extent of racing to gather for his events, even journeying down from the tea plantations." She recounted witnessing firsthand how individuals would rush from afar to attend his gatherings, eager to catch a glimpse of his face and hear his words, underscoring the extraordinary level of interest among the populace.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ කියන්නේ අර ගැරඬියා ගැනද මන්දා.
ReplyDeleteඕකුන් තමා ඇවිල්ල් හයිවේ එකේ රිල ගිය කහඩ ජෙප්පෝ
Deleteකසිප්පුකාරයෝ වෙන්න ඕනි කානු දිගේ එනවනං
Deleteපාරේ එන්න ලැජ්ජා ඇති ඒකයි කාණු දිගේ වතු අස්සෙන් එන්නේ 😂
Deleteඑතුමා කතා කරන දේ අහන්න ජනතාව තුළ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්
ReplyDeleteඔව්, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්රීගුල නැති අඩුව පිරිමහගන්නෙ එතුමගෙ කතා අහල.
Delete🤣😂🤣😄😃😄😃 පාපිස්සක්. අදමයි දැක්කේ. මේ වගේ අය දැම්මම කොහොමත් විපක්ශයක් ඕන නෑ. එයාලා තනියම හාගෙන නාගෙන ඉන්නවා. අනේ මන්දා. 🤔🤔🤔🤔
ReplyDeleteහැබැයි අපරාදේ කියන්න දෙයක් නැහැ, මෛත්රීපාලගේ ආන්ඩුව කැලේ මේ මෝඩ ආන්ඩුව දෙන ආතල් එක්ක බැලුවම.
ReplyDeleteමහදැන මුත්තයි ගෝලයො රොත්තයි වගේ සෙට් එකක්.
අනේ කවුරුහරි මාවත් කිරි වලින් නාවන්න
ReplyDeleteඅර මහින්ද ජයසිංහ කියන චීත්ත කොබාට කිව්වනම් හරි.
Deleteඅනුන්ගෙ ගෑණු කිරෙන් නාවන්ඩ පොර දක්ෂයි.
Bath AKD's photos with milk??? lady are you crrrrrazy?
ReplyDeleteමුන්ට තව එදිරියෙදී කණු දිගේ බඩගාගෙන තමයි එන්ඩ වෙන්නේ
ReplyDeleteසිරාවට 😀
Deleteදැන් පාපිසි හුත් # ල එලියට බැහැල
ReplyDeleteඒ කියන්නේ ඉස්සර කාලේ වගේ ලොක්කාට ගෞරව කරන්න මිනිස්සු දැනුත් කරේ තියෙන අමුඩ ලේන්සුව අතට අරගෙන කාණුවට. බහින්න කියන එකද?
ReplyDeleteපිස්සුද! පද්දට ගෞරව කරන්ඩ?
Deleteane mage kanuweth oya kota pi...y athullannna mage diya... 40s adiriya kaleta ohoma thama,,,,,,,
ReplyDeleteඔය ජවිඅපවුන් කොහොමත් කානුවල ඉන්න පනුවෝ තමා ...අර ජගත් මනු කියන සක්කිල බල්ලත් කියුවේ උ ඉපදුන ගමන් කුණු කානුවකට විසිකරලා එකේ ඉඳන් ලම්බෝගිනි ඉල්ලල්ල මැරෙන්න හැදුව කියලා උම ප්‍රෙස් කොන්ෆීරෙස් තියල කියුවේ අඩු කුලේ එස බල්ලා
ReplyDelete👍👍👍
DeleteNPP කස්ටිය දැන් කානු වලටම වැටිලා පවු
ReplyDeleteගැරඩින්ට මිනිස්සු කියලා තෝ ගුටි කනවා ගොන් ගෑනි😡😡
ReplyDeleteකෙබර කොටාගේ කතා අහන්න පනුවෝ තමය් එන්නේ . උන් කානුව දිගේ එන්නේ නැතුව කොහොමද එන්නේ.
ReplyDeleteKalawaddo uuru meeyo wage ayada ban
ReplyDeleteවැඩ කරන්න බැරි නම්, නොකර හිටියට කෑම නැහැ. මුන් හැමෝම මයික් එකක් දැකපු ගමන් බොරු ඇද බාන එක තමයි ඉවසන්න බැරි.
ReplyDelete