සල්ලි මදි කියල හිතෙනව නම් බලු බද්දක් ගහන්න පුළුවං..- ලාල් කාන්ත


ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, තම බලප්‍රදේශය තුළ සුනඛයන් ඇතිකරන නිවෙස්වලින් බලු බද්දක් අය කර හෝ මුදල් උපයා ගැනීමට එම ආයතනවලට නීතිමය බලය පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා කියා සිටියේ, පළාත් පාලන ආයතනයකට පවරා ඇති රාජකාරි ඉටු කිරීමට මුදල් මදි යැයි හැඟෙන්නේ නම්, අදාළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සුනඛයන් ඇති කරන සෑම නිවසකටම බලු බද්දක් පැනවීමට එම සභාවන්ට තීරණය කළ හැකි බවයි.

පළාත් පාලන ආයතන සතුව පවතින නෛතික බලය කෙතෙක්ද යන්න පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, "මම මේ කියන්නේ එම ආයතනවලට තියෙන බලය ගැනයි. ඒ අයට එවැනි තීන්දු අරගෙන බදු එකතු කරන්න පුළුවන්කම තියෙනවා," යනුවෙනි.





Local Authorities Granted Power to Impose Dog Tax for Financial Viability, Says Minister

Due to insufficient financial provisions for maintaining local council operations, the Minister of Agriculture, Land, Animal Husbandry, and Irrigation, K.D. Lal Kantha, has revealed that local institutions possess the legal authority to impose a dog tax on households that harbor stray dogs within their jurisdictions.

Speaking at a public gathering, the Minister addressed concerns regarding the lack of funds to execute the responsibilities assigned to local government bodies.

He elaborated that if a local council feels financially strapped in fulfilling its duties, it can decide to levy a dog tax on every household that contributes to the stray dog population in the area. This power of local government authorities reflects the existing legal frameworks that grant them the ability to enact such measures.

Lal Kantha emphasized, "What I'm referring to is the power that these institutions hold. They are indeed capable of making such decisions and collecting taxes." His statements underscore the pressing need for local authorities to manage resources effectively while also addressing community issues.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. Replies
    1. ඩෝබිපුක් බද්ද

      හොද ආදායමක් ගතහැකිය

      Delete
    2. mewata pelapaliyanna puhunu sharmaya naha


      indiyawen anayanaya karanna

      weyda

      Delete
  2. අප්ප සහ පුක් බද්දකුත් ගැහුවොත් හොද ආදායමක් ගතහැකිය. ස්පා බදු හරහා අනෙකුත් මාර්ග වල බදු පළාත් පලාන ආයතන වලට ලැබෙන බව සලක්න.

    ReplyDelete
    Replies
    1. වීර පුරන් අප්පු ෆිල්ම් එකේ සින්දුවක් - 'ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ, තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගහන්න වේවිද ඉදිරි දිනේ'

      Delete
  3. ගමේ ඉන්න කුජිත ජෙප්පොන්ගෙන් වෙනම බද්දක් ගත්තොත් මොකද ? ලාල් වගේ ලොකු එවුන්ගෙන් ලොකු බද්දක් ගන්න ඕනෑ... ඩෝබිලගෙන් වේනම් ගන්න ඕනෑ

    ReplyDelete
  4. දන්න කියන අයට එහෙම කරන එක හරි නැහැ නේද?

    ReplyDelete
  5. එහෙනම් ලාලෝ උඹටත් බද්දක් ගහන්න වෙනවා

    ReplyDelete
  6. ඔය විදිහට තට්ටු තුනේ මන්දිර හදනකොට සල්ලි මදි වුනාම කොමිස් ගත්තා නේද?

    ReplyDelete
  7. ඉක්මනටම බලු වෙයි වගේ.

    ReplyDelete
  8. ඇට බද්දකුත් ගහපන්.

    ReplyDelete
  9. මුන්ට දැන් පිස්සු හැදීගෙන එන්නේ
    බල්ලන්ට බදු නෙමෙඉ මුන්ට බලු බෙහෙත් දෙන්න වෙනවා

    ReplyDelete
  10. උබට හිතෙන හිතෙන බදු ගහන්න ලංකාව උබෙ අම්මගේ අප්පගේ දේපලක් කියල හිතුවද.....

    ReplyDelete
  11. බොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
  12. අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
  13. අයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 පර සුද්දන් නිර්මාණය කරලා "සිහලය" මත බලෙන් පටවලා ගිය "ප්‍රජාතන්ත්‍රවාදය" කියන "බඩගෝස්තරවාදී පාලන ක්‍රමය" නිසා තමයි තොපි වගේ නූගත්, අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලන්ට, පොල් ලෙලි වලට, පාපිසි වලට පාර්ලිමේන්තු එන්න පුළුවන් උනේ 🤮😡🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
    Replies
    1. Anee machang, apee Nangi babaata mokuth kiyanna epa

      Delete
  14. Api balu tax gahuwa. Eka sammathai. Nogewa sitiyoth 2000 k dada. Ballage adayam balapthraya langa thaba gatha yuthi.

    ReplyDelete
  15. Ado pada jeppa, balu badda nemeyi gahapang "pada badda".
    Eeka thopita hondata gelapenawa.

    ReplyDelete
  16. අර දිලීප කියන නීතීඥ පරයා බී වාර්තාවෙන් අනුර පචය වගේ පච ගොන්නක් අත හැරියා. සලේ ගේ නීතීඥ තුමා කිව්වා පච වලට උත්තර දෙන්නෙ නෑ කියලා. දිලීප කිච වුනා ඊයා😂😂

    ReplyDelete
  17. සුද්දගේ ක්‍රමසහ විදි ඇතුලේ කව්ද ගොනෝ පිට ඵකෙක් පෝසත් උනේ,.September 15, 2026 at 10:35 PM



    සුද්දගේ නීති රීතිවලට අනුව සුද්දගේ 'කොටුවේ' සුද්දගේ සෙල්ලම සුද්දා සමග ශ්‍රජුව හෝ සුද්ගේ නියෝජිතයොත් ඵක්ක කරන සෙල්ලමෙන් පිට ඵවුන් හැමදාම පරාදයි,.!
    උඹගේ සෙල්ලම ඵතනම පරාදයිනෙ සහෝ,.!

    ReplyDelete
Previous Post Next Post