වත්මන් රජය මැතිවරණයකින් හිමිවූ ආණ්ඩු බලයට මුවා වී, මෙරට ස්වාධීන රාජ්‍ය පරිපාලන තන්ත්රය හෙවත් රාජ්‍ය බලය බලහත්කාරයෙන් තමන් සන්තකයට ගැනීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ජනතාව රජය විවේචනය කරන විට ඊට විසඳුම් දෙනු වෙනුවට මර්දනය දියත් කිරීමට පාලකයන් පෙලඹී ඇති බවයි.
ඡන්දයකින් ජනාධිපතිවරයකු පත්ව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කරගැනීමෙන් ලැබෙන්නේ ආණ්ඩු බලය පමණක් බවත්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ගමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී දක්වා විහිදුණු ස්වාධීන යාන්ත්‍රණය රාජ්‍ය බලය බවත් පැවසූ ඔහු, කිසිදු ආණ්ඩුවක් රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර නොගත යුතු බව අවධාරණය කළේය.
තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් ඉවත් කර තම පක්ෂයේ හිතවතුන් පත් කරගන්නා බවට රජයේ ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටින බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය.
1971 සහ 1988/89 වසරවලදී සන්නද්ධ අරගල මඟින් අත්පත් කර ගැනීමට නොහැකි වූ එම රාජ්‍ය බලය, අද වන විට පරිපාලනය තුළින් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.
"දැන් ගම් මට්ටමින් ග්‍රාමීය කමිටු හදලා, ඒවයේ සභාපතිවරුන් ලෙස පත්කරලා තියෙන්නේ ජේ.වී.පී එකේ පෝස්ටර් ගහපු දේශපාලන ක්රියාකාරිකයන්. අද ගමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට සිදුවෙලා තියෙන්නේ ඒ පක්ෂ සාමාජිකයන්ගේ අණට යටත්ව වැඩ කරන්න" යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
එමෙන්ම වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ නිසි තාක්ෂණික ඇස්තමේන්තුවලින් තොරව ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 18-20 වැනි විශාල මුදල් ප්‍රතිපාදන වෙන් කරමින්, වැව් හෑරීමේ මුවාවෙන් එම මුදල් සිය පක්ෂ හිතවතුන් අතරේ බෙදාගැනීමේ කූට ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වන බවටද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් චෝදනා එල්ල කළේය.
MP Dayasiri Jayasekara Criticizes Government's Attempt to Consolidate Power
In a recent public address, Member of Parliament Dayasiri Jayasekara expressed serious concerns about the current government's attempts to seize control of Sri Lanka's independent administrative structures. He emphasized that in doing so, the government is undermining the democratic framework established through elections.
Speaking at a public gathering, Jayasekara pointed out the alarming trend of government officials resorting to repression instead of addressing the economic hardships faced by citizens. He criticized the authorities for failing to provide solutions when the public critiques their performance.
He contended that the government’s acquisition of power through a presidential election and securing a parliamentary majority only signifies a superficial grasp on governance. The independent mechanisms that include secretaries of ministries, local government officials, and agricultural research officers, he remarked, should never be manipulated through coercive means.
Jayasekara alleged that certain government deputy ministers have been threatening to replace local officials with party loyalists if they do not conform to the party's directives.
He also made a historical reference, noting that the state power which eluded the attempts of the armed struggle in 1971 and 1988-89 is now being sought through governance by the Janatha Vimukthi Peramuna (JVP).
“Currently, at the village level, committees have been formed with heads who are political activists from the JVP, effectively mandating all state officials, including local development officers, to operate under the influence of these party members,” Jayasekara stated.
Furthermore, he raised concerns regarding the allocation of significant funds, ranging from 18 to 20 million rupees, for the renovation of village irrigation tanks without proper technical assessments by engineers. He accused the government of channeling these funds for a scheme that distributes money among party supporters under the guise of development projects.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව්, එහෙම හොඳයි, රටම කැමතියි ඒකට, තොපි වගේ පල් හොරුයි, උන්ගෙ හෙන්චයියොයි වෙනුවට, අවංක, කාර්යෂූර බුද්ධිමත්, උගත් එන්.පී.පී. කොල්ලො කෙල්ලො සෙට් එකක් වැඩට දාන එක හරි.
ReplyDeleteකොයි රටද කැමති ඩෝබි පරයො? ඡන්දයක් තියපන් පෙන්නන්න උඹලට දැන් තියෙන කැමැත්තෙ තරම.
Deleteඋගත් උන් ටික පාර්ලිමේන්තුවේදී හාන හෑමේ තරම පේනවනේ. ගොන් හැත්ත. සිංහල දන්නෙත් නැහැ, ආගමක් ජාතියක් ගැන ඉතිහාසයක් ගැන දන්නෙ නැහැ. වැඩක් කරගන්න දන්නෙත් නැහැ.
DeleteGalapaththi laba galaguru
Deletethiyenawada kiyala holyala balala kiyanna>
Kj/KG prasanayak naha
අවංක, කාර්යෂූර බුද්ධිමත්, උගත් NPP?? 😂🤣😃😄😂🤣😃 අර බෝක්කු උඩ ගංජ ගහපු සෙට් එක, බීඩි ගහපු උන් 😄😂🤣😃
Deleteකොල්ලො කෙල්ලො ?? 🤣😃😄😂🤣
ඉන්න අයට හරියට පඩි දීමනා ගෙවපියව් කාලකන්නි පචයා. IMF එක කොරන්න දෙයි. නැට්ට අකුලන් යන්න වෙන්නෙ.
Deleteඅනුජන්ට මරනීය දන්ඩනය දුන්නෙ කාර්ය ශූර හැත්ත😂😂😂😂😂😂😂😂😂
DeleteDayasiri kiyanakota e kenma kiyana de kisima validity ekak na...Me wage pal gothayo mokata politicians la wunada🤣🤣🤣🤣🤣
ReplyDeleteදයාසිරි දැන් ඕවා කියලා වැඩක් නැහැ. මුන්ට ඔය බාසාව තේරෙන්නේ නැහැ.
ReplyDeleteජනතාව පාරට ගෙනත් පාර්ලිමේන්තු, ජනාධිපති මන්දිර වට කරලා කියලා දෙන්න ඕන.
එතකොට තමයි තේරෙන්නේ. පාලු ගෙයි ඉඳන් වලං බිඳලා වැඩක් නැහැ.
මේ කැරි ජෙප්පො වැඩක් කරනවා නම් ඔහොම බලය හෙව්වට කමක් නැහැ.
ReplyDeleteකිසිම වැඩක් කරන්නේ නැහැ, මිනිස්සුන්ට වැලේ වැල් නැහැ ඒත් තව බල පෙරේත කමේ නැහෙන්න හදනවා. මුලු රටම ජෙප්පො කරත්, මුන්ට වැඩක් කරන්න බැහැ, මුන්ට ඒත් රට හදන්න බැහැ. හදනවා නම් දැන් තීන්දු අරන්, සැලසුම් කරලා අවුරුද්දක් විතර වැඩ කරල තියෙන්න ඕන. තවම බැරි උනා එක ආයෝජකයෙක් ගේන්න. එකෙක්. ඒක නිසා රටේ ඉන්න ගොන් තඩියන්ගෙන් බදු වලින් හූරගෙන කනවා. ඒහෙම හූරගෙන කන බදු වලිනුත් බාල ගල් අඟුරු ගේනවා, ඊට පස්සේ ඒකෙ පාඩුව වහ ගන්න ඩීසල් ගේනවා. අන්තිමට රටට කිසිම වැඩක් කරන්න සල්ලි ඉතුරු නැහැ. මේ 68 ලක්ශේ මී හරක් නම් රටට සාපයක්.
රාජ්‍ය බලය ලබා ගන්නේ එහෙම තමයි බුරුවෝ..චන්දේ දුන්නේ ජනතාව ඒකට තමයි.
ReplyDeleteප්‍රා ලේ වල ඉන්නෙ අමු මැට්ටියො. ග්රාමසේවකලත් එහෙමයි. මුන්ගෙ හෙන්චය්යො. රට අදුරට
ReplyDelete