දළදා වහන්සේ අලුත් කරඬුවකට මාරු කලා..- බෞද්ද කටයුතු කොමසාරිස්


 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටුවීම උදෙසා පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද පූර්ණ ස්වර්ණමය මහා කරඬුව තුළ දළදා වහන්සේ ඇතුළු පූජා වස්තූන් තැන්පත් කිරීමට පියවර ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා අද (11) ප්‍රකාශ කළේය.

පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී දළදා මාලිගාවේදී පැවති විශේෂ ආගමික පුණ්‍යෝත්සවයකදී මෙම ස්වර්ණමය මහා කරඬුව පූජා කර ඇති අතර, එම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සහභාගී වී තිබේ.

මෙතෙක් කලක් දළදා සමිඳුන් වැඩ සිටීම සඳහා භාවිත කරන ලද ඓතිහාසික රන් ආලේපිත කරඬුව වෙනුවට, සම්පූර්ණයෙන්ම රත්තරනින් නිමවන ලද මෙම අභිනව කරඬුව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇති බව මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ දියවඩන නිලමේතුමන් තහවුරු කළ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එසේම, මෙතෙක් භාවිත කරන ලද පෞරාණික රන් ආලේපිත කරඬුවෙහි ඓතිහාසික වටිනාකම සුරක්ෂිත කරමින්, එය දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේම සුවිශේෂී ස්ථානයක තැන්පත් කර අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මෙම කටයුතු පිළිබඳව මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහ දියවඩන නිලමේතුමාගේ අත්සනින් යුත් නිල ලිඛිත ලේඛනයක් මඟින් තමන්ව දැනුවත් කර ඇති බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.





New Golden Casket for Sacred Tooth Relic at Sri Dalada Maligawa

The chief of Buddhist affairs, General R. M. G. Senarathne, announced today that steps are being taken to place the relics of the Sacred Tooth of the Buddha in a newly crafted golden casket at the historic Sri Dalada Maligawa in Kandy. This casket was specially created as a personal donation and marks a significant moment for the temple.

This new casket was consecrated during a special religious event held on September 8 at the Sri Dalada Maligawa, attended by esteemed monks from the Malwathu and Asgiriya chapters, as well as Mr. Pradeep Nilanga Dela, a prominent member of the temple's staff.

Replacing the previously used historic gold-plated casket, the new casket has been meticulously crafted entirely from gold. The chief monks and Mr. Dela affirmed that the sacred items, including the Sacred Tooth Relic, will now be housed within this exquisite new structure.

Amid this transition, efforts have also been made to preserve the historical value of the old gold-plated casket. General Senarathne revealed that this historically significant casket will be securely placed in a special location within the temple to safeguard it for future generations.

Furthermore, the chief monks of the Malwathu and Asgiriya chapters, alongside Mr. Dela, have formally documented these developments, ensuring that the faithful are informed of this important moment in the temple's history.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. අන්දිරිස් සිඤ්ඤෝSeptember 11, 2026 at 6:56 PM

    හොඳ එක හොරකම් කරලා.

    ReplyDelete
    Replies
    1. Dark Room චැනල් එකෙන් කියනකන්ම බෞද්ධ කොමසාරිස් කියන එකයි, මල්වතු අස්ගිරි පන්සලුයි මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැනේ.
      මේ වගේ වැඩක් වෙනව නම් ඒව මහජනයට කියන්න ඕන නේ.
      ගෝඨාභයගේ කාලේ රුවන්වැලි සෑයේ කොත් වහන්සේ මාරු කරන එක මාස ගානකට කලින් ඉඳන් කියලා කරඬුවත් මහජනයට ප්‍රසිද්ධ කරලාම තමයි තැන්පත් කරේ.
      අනිත් එක කලින් කරඬුව වගේම චූඩා මානික්‍යත් මහජනයට ප්‍රශර්ශනය කරල තියෙන්නෙ.

      මේ මොකද්ද බං මේ කරල තියෙන වැඩේ.
      කරඬුවක් පූජා කරන එක උතුම් පිනක්.

      ඒත් මාලිමාවේ උන් කියපුවයි, දැන් කරන වැඩයි එක්ක බලද්දී ශ්‍රද්ධාවෙන් කරපු වැඩක්ද කියන එක නම් හරිම සැකයි.
      මාලිගාවට බෝම්බ ගහපු උන් නේ.

      Delete
  2. සිරීපාදේ දඹරන් ගනඨාරය අතුරැදන්,.September 11, 2026 at 7:43 PM


    කරඪුවේ කටයුත්තට රාජපක්කස සනුහුරේ ඵවුන් රිංගුවාදැයි බලපල්ලා..

    ReplyDelete
    Replies
    1. දඹ රන් ඝණ්ඨාර නෑ. ඒ වගේ සද්ද එන්නේ නෑ ඒ බොරුව දැන් ඉවරයි

      Delete
    2. ශ්‍රිපාදය ගැන නෙමේ හුත්තෝ මේ කියන්නෙ.
      මේ කියන්නෙ දළදා වහණ්සේ වැඩ සිටින ඓතිහාසික කරඬුව ගැන.

      Delete
    3. මේ අඩුකුලේ ජෙපි හැත්තට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ උතුම් දළදා වහණ්සේ පිළිබඳව. මතකනෙ බිමල් රත්නායක කියන සුනඛයා දළදා වහණ්සේට අපහාස කෙරුව මැරිච්ච මිනිහෙකුගෙ 
      දතක් තියාගන ඒකට වන්දනාමාන කරන සිංහල බෞද්ධයෝ කියන්නෙ ගෝත්‍රික ජාතියක් කියල.

      Delete
    4. ආගම අබිං ජෙප්පෝ දළදාවත් විකුනයිද?September 12, 2026 at 1:26 AM

      ආගම අබිං ජෙප්පෝ දළදාවත් විකුනයිද?

      https://www.youtube.com/watch?v=UXiuvE7-hyo

      මේ කතාවත් අහල බලන්නකො.

      Delete
    5. කතාවක් තියෙනවනෙ පිලිමේ ගිලපු අලියට අග්ගලා මල්ල කජ්ජක්ද කියල.
      ඒවගේ දළදා මාලිගාවට බෝම්බ ගහපු ජෙප්පන්ට දළදා වහණ්සේ විකුනන එක සුලුදෙයක්. 

      Delete
  3. පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

    එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

    ReplyDelete
    Replies
    1. Major LTTE Bombings and Attacks on CiviliansColombo Central Bank Bombing (January 31, 1996)Location: ColomboCasualties: Around 90 to 100 civilians killed, and over 1,400 injured.Details: A suicide truck bomber blew up the central bank building in the capital city. It was one of the deadliest single bombings of the war. [1] (https://en.wikipedia.org/wiki/Colombo_Central_Bank_bombing), [2] (https://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE,_1990s), [3] (https://en.wikipedia.org/wiki/Black_Tigers), [4] (https://factsanddetails.com/south-asia/Srilanka/Religion_Srilanka/entry-7955.html)Kebithigollewa Bus Bombing (June 15, 2006)Location: KebithigollewaCasualties: 64 civilians killed.Details: LTTE claymore mines exploded and targeted a civilian passenger bus carrying children, women, and villagers. [1] (https://reliefweb.int/report/sri-lanka/nittambuwa-bomb-blast-yet-another-ltte-attack-civilians), [2] (https://reliefweb.int/report/sri-lanka/sri-lanka-conflict-timeline)Anuradhapura Massacre (May 14, 1985)Location: AnuradhapuraCasualties: 146 civilians killed.Details: LTTE fighters hijacked a bus, drove to the sacred Jaya Sri Maha Bodhi shrine, and opened fire on worshippers. [1] (https://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE), [2] (https://www.youtube.com/watch?v=vi297kHLFnM)Kattankudy Mosque Massacre (August 3, 1990)Location: KattankudyCasualties: 147 Muslim males killed.Details: Gunmen entered local mosques during evening prayers and opened fire on the worshippers. [1] (https://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE)Temple of the Tooth Bombing (January 25, 1998)Location: KandyCasualties: 13 civilians killed.Details: A suicide vehicle bomb exploded near the most sacred Buddhist temple in Sri Lanka. [1] (https://www.refworld.org/reference/annualreport/usdos/1999/en/44403)

      Delete
    2. තෝ දන්න මගුල. සෙන්චෝලෙයි කියන්නෙ කොටින්ගෙ ලමා සොල්දාදුවන් පුහුණු කරපු තැනක් කියන එක හැමෝම දන්නව,
      කොටින්ට පුකදෙන තොපිවගේ අමනයො ඇර.

      Delete
    3. එල්.ටී.ටී.ඊ. සංවිධානය 1985 මැයි 14 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ල කළේය.

      අනුරාධපුර සමූලඝාතනය ලෙස හැඳින්වෙන මෙම සිදුවීමේදී, එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පූජනීය බෝධි පරිශ්‍රයට ඇතුළු වී භික්ෂූන් වහන්සේලා,
      මෙහෙණින් වහන්සේලා සහ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ට වෙඩි තබා සිවිල් වැසියන් 140 කට වැඩි පිරිසක් ඝාතනය කළහ.

      කෝ දැන් කවුරුවත් මේවගැන කථා කරනවද?

      Delete
    4. ඈ අවජාතක බල්ලෝ, තොට මතක නැද්ද ගම්මාන පිටින් මිනිස්සු මරලා, අත දරුවෝ පොළොවේ ගහලා, ප්‍රෙග්නන්ට් අම්මලාගේ බඩ කපලා දරුවා එළියට ඇදල දාලා මරපුවා. ඒ වගේ කාලකන්නි පාහර බල්ලෝ ඉවර කරපු එක ලොකු දෙයක්. තෝ ඔය කියන තැන තිබුණේ කාලකන්නි කොටින්ගේ පුහුණු කඳවුරක් නේද?

      Delete
    5. කොටි කඳවුරු වල කොටි හිටියේ ළමා නිවාස, අනාථ නිවාස, ඉස්කෝල වගේ පෙන්නගෙන. හැබැයි හැමදාම අවි පුහුනුව දෙනවා, කිලෝ මීටර ගනන් දුවවනවා. මේක නම් ලියල තියෙන්නේම සිංහල දන්න කොටි හපුවෙක්.

      Delete
    6. දෙමලෙන් ලියල Google translation වලින් translate කරගත්ත කොටියෙක් වෙන්ඩත් පුලුවන්.

      Delete
Previous Post Next Post