සිය දරුවාට නඩත්තු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී ක්රිකට් ක්රීඩකයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා මෙම පියවර ගෙන ඇත.
ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් චාමික කරුණාරත්නට එරෙහිව පීතෘත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ද නඩුවක් පවරා තිබිණි.
තම දරුවාගේ පියා ලෙස චාමික කරුණාරත්නගේ නම ඇතුළත් කර උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්රාර් ජනරාල්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා සිටි ඇය, ඒ සඳහා අවශ්ය DNA පරීක්ෂණයක් වෙනුවෙන් ක්රීඩකයාගේ රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පසුගිය අගෝස්ත 04 වන දින අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
පසුගිය අගෝස්ත 04 වන දින එම ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා, අදාළ ක්රීඩකයාගෙන් DNA පරීක්ෂණයකට රුධිර සාම්පල ලබාගැනීමට බලකිරීමට තරම් ප්රමාණවත් කරුණු සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙමින්, එම DNA පරීක්ෂණ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
Court Issues Warrant for Sri Lankan Cricketer Chamika Karunaratne Over Child Support Case
In a significant development, the Colombo Additional Magistrate, Kasun Kanchana Dasanayaka, has issued a warrant for the arrest of Sri Lankan cricketer Chamika Karunaratne. This action comes in response to Karunaratne's failure to appear in court regarding a child support case filed by flight attendant Rasika Sewwandi.
The magistrate's decision was prompted by Karunaratne's absence during the proceedings, which led to the issuance of the warrant. During the hearing, the court was informed that Sewwandi had initiated legal action to establish paternity in order to secure maintenance funds for her child, for whom Karunaratne has been named as the father.
Sewwandi had previously petitioned the General Registrar to issue a birth certificate that includes Karunaratne's name and sought court authorization for a DNA test to confirm paternity. On August 4, she sought a ruling from the court to obtain blood samples from the cricketer for the necessary testing.
However, when the Colombo District Judge, Lalith Kannanagara, reviewed the request on the same day, he noted that the complainant had failed to present sufficient evidence to justify obtaining blood samples for the DNA test, resulting in the dismissal of the application.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
හොඳ වැඩේ පකයට ... මේ වගේ කාලකන්නින්ට ක්රිකට් තහනම් කරන්න ඕන ... නියම වසලයෝ
ReplyDelete
Deleteහොඳ වැඩේ පකයට
ඔව්, එකඟයි, ක්රිකට් තහනම් කරන්ඩ ඕනෑ ඒ වගේ වසලයන්ට. ක්රිකට් ආයතනයට කිසි ගාණක් නෑ, කුඩු කාරයෝ පවා ඉන්නවා ටීම් එකේ.
Deleteමොන මගුලටද බන් හොදට ගහන්න පුලුවන් කොල්ලෙක්ගෙ ක්රිකට් තහනම් කරන්නෙ😳 අනික ඌ කොහොමත් පිච් එකට ආව වෙලේ ඉදන් බැට් එක කරකව කරකව ගහනිනමනට ට්රයි කරන්නෙ😂 බෝලේ දැන ගනින ඕනෙ වද්ද ගන්නෙ නැතුව පරිස්සමට හැසිරෙන්න. වද්දගෙන හිට්ටගෙන කොල්ලටම විතරක් බනින එක වැරදියි නේද?
Deleteගූමික බොකනාරත්න ලොන්ත පකයා වේස වලත්තු බේබදු පකයා යකා පකා පොන්න ලොත පකා පඩශෝ ලොන්තයා
Deleteගෑණි හදන්නේ ඌගේ නම උප්පැන්න සහතිකයට දාගෙන මාසිකව ලොකු වන්දියක් ගන්නයි ළමයට අවුරුදු 18 ක් වෙනකම්. කට්ට ගෑණු. ඌත් මෝඩයා වගේ අහු උනා ගෑනිගේ ප්ලෑන් එකට.
ReplyDeleteගූමික බොකනාරත්න ලොන්ත පකයා වේස වලත්තු බේබදු පකයා යකා පකා පොන්න ලොත පකා පඩශෝ ලොන්තයා
Deleteගූමික බොකනාරත්න ලොන්ත පකයා වේස වලත්තු බේබදු පකයා යකා පකා පොන්න ලොන්ත පකා පඩශෝ ලොන්තයා
Deleteකොන්ඩම් තිබුනෙම නැද්ද කොල්ලෝ…. 😂😂😂
ReplyDeletedan team eke inna eunta cricket gahan be...badu gahanna thama puluwan
ReplyDeleteEttha hebay issara Aravindala Sanala baduth gehuwa cricketuth gehewwa
Delete😂😂😂 eka hari.
Deleteකොන්ඩෝම් බාවිතය වටිනාකම කියන්නේ පොඩි එකෙක් පවා දන්නා දෙයක්. මෙයා අය් මෙච්චර අවදානමක් ගත්තේ?
ReplyDeleteබැට් එකත් බෝලෙත් හරියට පාවිච්චි කොරන්න බැරි එකා කොන්ඩම් දායිද? ගෑණියෙක්ගෙ බෝලෙ වැදිල බෝල් ගාඩ් කිඩි කරගෙන ඉන්නෙ
Delete