මස්කෙළිය පොලිස්වසමට අයත් ගාඩ්මෝර් ප්රදේශයේ ගල් කන්ද පෞද්ගිලික වතුයායේ විශාල කොටසක් නායයැම හේතුවෙන් එම නායයෑමට ඉහළින් වූ වතු නිවාස පෙළක පදිංචි පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු පාලන අධිකාරියට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සරත් පුෂ්පකුමාර මහතා පැවසිය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ එම වතුයාය පිහිටි ප්ර දේශයට (20) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තේ වත්තේ විශාල කොටසක් එම වතුයායට පිවිසෙන ප්රධාන මාර්ගයද සමග නාය ගොස් ඇත.
නායයෑමෙන් මාර්ගය අවහිර වීම නිසා එම වතුයායට පිවිසීමට වෙනත් මාර්ගයක් නොමැති වීම හමුවේ එම වතුයායේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය වෙත දැනුම් දුන් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
රංජිත් රාජපක්ෂ
Families Evacuated as Landslide Hits Tea Estate in Maskeliya
Residents of a cluster of homes near a tea estate in the Gadmore area of Maskeliya have been relocated due to a significant landslide that struck the region. The instruction for evacuating the families was issued by the estate management, according to Chief Police Inspector Sarath Pushpakumara from the Maskeliya Police.
The landslide, which occurred on the evening of the 20th, followed heavy rainfall that impacted the area above the Mawussakale reservoir. As a result, a substantial section of the tea plantation was compromised, leaving the main access road to the estate blocked.
With the main route obstructed, residents have found themselves in a precarious situation, lacking any alternative means of entering or exiting the plantation. This has placed considerable pressure on the local community, as access to essential services and supplies has been severely hindered.
Furthermore, it has been reported that the National Building Research Organization has been notified regarding the landslide, highlighting ongoing concerns about safety and infrastructure integrity in the area.
Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දිලිත් ජයවිරගෙන් අහමු වියවසයකත්වයෙන් රට නාය යන ක්රමය නවත්තන හිටි...පොර ලොකු ටෝක්ස් එකෙක් දෙවි කිසිම තේරුමක් නැති ගොන් උදාහරණ ටිකකුත් එක්ක
ReplyDeletemole kachalda
Deleteදිලිත් මැතිතුමා රෙනෝ මැතිතුමා කන්න නැති අයට බත් කටක් හරි දෙන දෙවිවරු ආපදා වෙලාවලදි. කක්කුස්සි පචය වගේ නෙවෙයි.
Deleteදම්මික පෙරේරා කියුවේ මිනිස්සු මුරුංග කෑල්ල අඟල් දෙකට කපලා කන්නේ...අයි එක අඟලට කපල කන්න බැරි එතකොට මුරුන්ගත් සල්ලිත් ඉතුරුවෙනවනේ...කියල මාර වියවසයකත්ව ටෝක්ස් එකක් දුන්නේ...හප්පේ...මුන්ගේ ටෝක්ස් අහල දැන් අපි කොර්ටි ප්රකොටිපතියෝ වෙලා ඉන්නේ...
DeleteDammika Perera Advice
Deletehttps://www.youtube.com/shorts/kSCB9MNySu0
"mole kachalda"
DeletekachalTV යුටුබ් චානක් එක බලන්න සබ්ස්ක්රිබ් කරන්න ෂෙයාර් කරන්න කොමෙන්ටුවක් දමන්න....අපිටත් උදවු කරන්න...අපිට උදවු කරා කියන්නේ කන්කාවට ඩොලර් එනවා කියන එක...එතකොට ලංකාවේ මිනිස්සු සුකිත මුදිත වෙනවලු
https://www.youtube.com/channel/UCtxX3vvoMbErhJEXV5aWFSg
පච කියමින් රට පුරා පොලව පැලී ගිය පසු පස් දමා කොටා පැලුන තැන් හදන හැටි උමා ඔයේ හිල හොයා ගත් විද්වතා ප්රායෝගිකවම රටට කරලා පෙන්නුවා. පච වලට යට වෙලා මැරිච්ච මාලිමා පාක්ශිකයන්ගේන් ඉතුරු වෙලා ඉන්න ගොන් වාහෙලාට කන්න නැතුව ඉන්නකොට ඒක ගෙනිච්චෙත් අනිත් පක්ශ වලින්. රතු තරුව පුකේ ගහගෙන අතර මැදදී සහනාධාර කොල්ල කෑව ඇරෙන්න, පක්ශ අරමුදලෙන් බත් පැකට් එකක් දුන්නෙ නැහැ අසරණ මිනිස්සුන්ට. දැන් ඒ මදිවට කුණු කතා කියාගේන එනවා පර හැත්ත.
Deleteලප සාපෙ
ReplyDeleteSape wadila thiyenne horunta ..Sakkiliyonta...Eka thama attha🤣🤣🤣🤣🤣
Deleteපචයා රට පුරා පච කියාගෙන ගියොත් ඇත්තන් කඳු පැලෙනවා, ගල් පෙරලෙනවා.
ReplyDelete