ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
කෙසේ වෙතත්, මෙම ලිපිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් මෙතෙක් නිල වශයෙන් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ද නිශ්චිත වාර්තාවක් නොමැත.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ලිපියට අනුව, සැප්තැම්බර් 06 වන දින ජනාධිපතිවරයා සහභාගී වන බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලිය ඉලක්ක කර ගනිමින් මෙම උපදෙස් නිකුත් කර තිබේ.
රැලිය පැවැත්වෙන වේදිකාව ධීවර වරායට යාත්‍රා ඇතුළු වන ප්‍රවේශ මාර්ගයට මුහුණලා පිහිටා තිබීම හේතුවෙන්, ජනාධිපතිවරයා වේදිකාවේ රැඳී සිටින කාලය තුළ ආරක්ෂක ගැටලු මතු විය හැකි බව එම ලිපියේ සඳහන් වේ.
එම ලිපිය මගින් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත්තේ, එදින පස්වරු 17:30 සිට 19:30 දක්වා කාලය තුළ පිටත මුහුදේ සිට බේරුවල වරාය තුළට ධීවර යාත්‍රා ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අත්සනින් යුතුව 2026.09.04 දිනැතිව නිකුත් කර ඇති මෙම ලිපියෙහි පිටපත් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ බේරුවල ස්ථානාධිපතිවරයා වෙත ද යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.
මෙම ලිපියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් යම් කතාබහක් නිර්මාණය වී ඇති නමුත්, මෙය නිල වශයෙන් නිකුත් කරන ලද ලේඛනයක් ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.
Concerns Rise Over Temporary Fishing Ban Ahead of Presidential Rally in Beruwala
A notice concerning a temporary halt on vessel entries to the Beruwala fishing harbor has surfaced on social media, attributed to the Senior Superintendent of Police in charge of the Kalutara District. This measure is said to be in response to a public rally scheduled for September 6, where the President is expected to be present.
Despite the notice's circulation, there has been no official confirmation from the relevant authorities regarding its validity, leaving the truth of its contents unverified.
The document indicates that the rally will be held at the beach sports ground, situated close to the access routes for fishing vessels. It raises concerns over potential security issues during the President's time at the event.
Furthermore, the notice requests that the Director General of the Fisheries Department takes necessary precautions to prevent any fishing vessels from entering the harbor between 5:30 PM and 7:30 PM on the day of the rally.
Dated September 4, 2026, and signed by the Senior Superintendent, the notice appears to have been sent to supporting police officers as well as the local head of the Beruwala area.
While discussions regarding the notice's content have emerged, its legitimacy as an officially issued document remains to be confirmed.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteජනාධිපති අනුර සහෝදරයට මඩ ගහනවා මේ කැලෑ පත්තරේ බොරු නිවුස් දාලා. බේරුවෙල රැස්වීමට ආරක්ෂාව දෙනවා තමයි, සමහර අන්තවාදීන් ඉන්නවා රටේ සෑම ජන කොට්ඨාෂයක්ම එකට එකතු වෙලා පත් කර ගත්තු ජනාධිපති ව පන්නලා ආපහු ජාතිවාදී කෝලාහල ඇතිකරලා රට ලේ විලක් කරලා බලය ඩැහැ ගන්ඩ බලාගෙන, ඒවට ඉඩ තියන්ඩ බෑ, ඒ නිසා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනවා. ඒකට කවුරුවත් කලබල වෙන්ඩ ඕනෑ නෑ.
ReplyDeleteජනපතිගේ රැලි ප්‍රසංග ඉවර වෙන කොට තවත් ඡන්ද 20% ක් විතර අඩු වෙලා තියෙයි. නාමල් බොරු අල්ලස් චෝදනාවකට හිරේ දැම්මට 10% ක් ඡන්ද අඩු උනා. ඩොබියො අහයි මේව කියන්න මං කව්ද කියා? මං තොපේ අනුරට වඩා දැන උගතෙක්.
ReplyDeleteතොපේ දැන උගත්කම පේන්ඩත් එක්ක කියපන් බලන්ඩ 20% යි, 10යි, ඇස්තමේන්තු කල ගණිතමය හෝ සංඛ්‍යානමය ක්‍රමවේදය කුමක්ද කියලා? කියා ගන්ඩ බැරි නම් තෝ ගොනා.
Deleteඊට ඉස්සෙල්ල උඹ කියපන් ඩෝබියෝ, දැන් ටික දවසකට ඉස්සෙල්ල අර පකසොත්ති සැරවෙනමුත්තුවා සංගණනයක්ද මොකක්ද අටමගුලක් කරල,
Deleteකොටාට සියයට හැත්තෑ ගානකට වැඩිය ජනප්‍රසාදයක් තියෙනවයි කිව්වෙ කොහොමද කියල
ආ... ඒ කිව්වේ මෙහෙම: දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් 2000ක සාම්පලයක් තෝරා ගත්තා, ඔබේ ප්‍රසාදය ආණ්ඩුවට තිබේද නැද්ද ඇහුවා, 1400ක් කිව්වා ප්‍රසාදය තිබෙනවා කියලා, ඒ අනුව (1400/2000)*100 = 70%. නමුත් ඒ සංගණනයේ ප්‍රශ්ණයක් තිබෙනවා, ඔහු සිදු කලේ සරළ සසම්භාවී සාම්පලයක් (simple random sample) පරීක්ෂා කිරීම වෙනුවට, පහසු සාම්පලයක් (convenient sample) පරීක්ෂා කිරීම, ඒ කියන්නේ දිවයිනේ විවිධ පළාත් වල වුණත්, සම්භන්ධ කර ගත්තේ තමන් ලඟ සම්භන්ධකම් තිබුණු අයව, ඒ නිසා ඒ පරීක්ෂණයේ ප්‍රථිඵල සමස්ථ රටේ ජනතාවගේ අදහස් පිළිඹිබුවක් නෙවේ. ඒ නිසා ගැටලු සහගතයි.
Deleteහරි, දැන් තොපේ 10%, 20% හදපු හැටි කියපන් බලන්ඩ. හීනෙන් පෙනුන එකක් නම් එහෙම කියපන්.
හා කියන්නම්. හැන්දෑවෙලා වරෙන් අපේ ගෙවල් පැත්තෙ පොල්තෙල් කාලකුත් අරන්.
Deleteඇයි පොල් තෙල් මොකට ද? කැවුම් බඳින්ඩ ද?ඉක්මණින් කියපන් 10%, 20% ගණන් හදපු විදිය, නිකම් හිතට එන බහු බූත ඉලක්කම් කියන්ඩ ගිහින්, ප්‍රශ්ණයක් අහපුවම උත්තර දීගන්ඩ බැරුව, පිච වෙලා කිච වෙලා කලිසමේ හුජ්ජ වෙලා ඉන්නේ නේද? පොල් තෙල් ඕන් නෑ, ලුබ්රිකන්ට් අරන් එන්නම්, නාලා, හොඳට පුක හෝදගෙන හිටපන් කෝ එහෙනම්.
Deleteඑවන්ඩද පු ංචම්මව උඹ ලඟට? උන්දව දැන් මට ඇතිවෙලා තියෙන්නෙ.
Deleteඊට වඩා තද අලුත් පුකක් මට දැන් හම්බවෙලා තියෙනව. ඒ සුවඳ ගහන පුකේ අයිතිකාරිය ප්රමිෂ්ක කියල සුන්දර කාන්තා රත්නයක්.
Only 2 hours
ReplyDeleteNot a big issue
මේ පච කොට නිවටයා මොකා මරන්නද..මේකට දැන් මහින්දගෙ මේනියාව ගහලා
ReplyDeleteකවුරු හරි කොටාට කියපල්ල ධීවරයෝ මාලු මිසක් ගැරඬිමරන්නෙ නෑ, ඒ හින්ද ඌට භයනැතුව ඉන්ඩ කියල.
ReplyDeleteපිස්සෙක් ජනාධිපති කෙනෙක් උණත් එකයි. ජනාධිපති පිස්සෙක් උණත් එකයි. මේ ගමන කෙළවර වෙන්නෙ අපේ රට ලේ විලක් කරලා. මුන් මේ කරන දේ තේරෙන්නෙ නැත්තෙ නියම සිංහල ලේ තියෙන උන් අද නැති නිසා. මුන්ට කොහොමත් ඡන්දෙකින් කියටවත් ඔය පණත් සම්මත කරගන්න වත් නැවත බලය ගන්නවත් බැරි නිසා රට වටේ බස් වළින් එකම පිරිසක් අද්දවලා අපිට මෙච්චර තියෙනව කියලා පෙන්වන්නනෙ මේ හදන්නෙ. ඉතින් නියම සිංහලයො නම් මූට ගල් ගහන්න ඕනෙ. අප්පිරියයි ඒ තරමටම.
ReplyDelete"පච මල්ල" නැවත එළියට බසී!ඔබගේ රැවටුන, රැවටෙන, සිත පරිස්සම් කර ගන්න
ReplyDelete