ඉස්ලාම් ධර්මයට සහ නබි නායකතුමාට අපහාස කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයා වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව, ඔහුට ලබාදී තිබූ දඬුවම මරණ දඬුවම දක්වා දැඩි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ තරුණයා මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවී සාකච්ඡා කළ බවයි.
මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුපියල් ලක්ෂ 19 ක මුදලක් අවශ්‍ය වන බව දැනුම් දී තිබේ. ඒ අනුව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද එම පවුලේ සාමාජිකයන් අදාළ රුපියල් ලක්ෂ 19 ක මුදල සොයාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙවා ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අනෝජන්ට සිරදඬුවමක් වෙනුවට සෘජුවම මරණ දඬුවම නියම වී ඇති බව පෙන්වා දුන් ශානක්‍යන් රාසමානික්කම් මහතා, "ලක්ෂ 19ක් වියදම් කරලා අවසානයේ තමන්ගේ පුතාට මරණ දඬුවම මිලදී ගත්තා" යැයි අනෝජන්ගේ මව දැඩි ශෝකයෙන් යුතුව චෝදනා කරන බවද ප්‍රකාශ කළේය.
මීට අමතරව, අධිකරණය හමුවේ පෙනී සිටින බවට දැනුම් දුන් නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥවරයකු නඩුව සඳහා ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන්ද පවුලේ ඥාතීන් බරපතළ සැකයක් සහ කනස්සල්ලක් පළ කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Intervention Sought for Sri Lankan Youth Facing Death Penalty in Saudi Arabia
The fate of Anojan Sivarasa, a Sri Lankan youth who has been detained in Saudi Arabia on charges of insulting Islam and the Prophet Muhammad, has taken a grave turn. According to Member of Parliament Shanakyan Rasamanickam, the punishment imposed on him has escalated to a death sentence following an appeal made with governmental intervention.
In a statement to the media, Rasamanickam revealed that Anojan's family had recently met with the Minister of Foreign Affairs, Arun Hemachandra, to discuss the dire situation surrounding the young man. This meeting underscores the ongoing efforts to address the legal challenges he faces.
The Deputy Minister had indicated that there exists an opportunity to file an appeal against the court's decision, but it would require a substantial sum of 1.9 million Sri Lankan Rupees. Despite the severe economic hardships the family is experiencing, they managed to raise the necessary funds and have paid this amount to the Ministry of Foreign Affairs to proceed with the appeal.
However, Shanakyan Rasamanickam emphasized the chilling reality that, rather than receiving a prison sentence, Anojan has been directly sentenced to death, suggesting a tragic outcome for the family. Rasamanickam quoted Anojan's mother, who lamented, "After spending 1.9 million, in the end, we have bought a death sentence for our son."
Moreover, the family has expressed grave concerns about the representation in court, noting that another lawyer, not their appointed legal representative, appeared on their behalf. This has raised suspicions and anxiety among Anojan's relatives regarding the proceedings and their son’s defense.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බැරිවෙලා හරි මේ කොල්ල මැරුවොත් ලංකාවේ ඕක ගැන ඔත්තු දුන්න හම්බයාව මිනි මැරුම් චෝදනා දාලා අත්අඩංගුවට අරගෙන එක්ව මරන්න ඕනේ, ඔය උඋරු අරාබියේ නඩු කාරයා ත්‍රස්තවාදියෙක් වශයෙන් නම් කරානම් ඇති. උන්ගේ රජා පුක දාච්චි බල්ලා වගේ ඉරනෙට හුතිලා ට බයේ ආදාර ඉල්ලා ඉල්ලා ලෝකේ වටේ දුවනවා උන්ගේ අම්ම ගේ රෙද්දට අපහාස කරා කියලා අපි වගේ පිචන් රට එවුන් මරනවා ඊශ්රාලෙට කරාන බලන්න තිබ්බේ අල්ලගෙ වල්ල වත් හොයාගන්න වෙන එකක් නෑ
ReplyDeleteඥාණසාර හිමියන්ට ප්රශ්නය වුනෙත් ආණ්ඩුවෙන් කළ වැරදි නිසා.පළමුව ඥාණසාර හිමියන්ට දෙවනුව සිවරාසාට.ඡනාධිපතිතුමා සෞදියෙන් සිවරාසාට සමාව යදිනවා එයා ඥාණසාර හිමියන්ට කළ වැරැද්දට සමාව ඉස්සෙල්ලා නොදී.ඡනාධිපතිතුමා කණ්ණාඩියේ මුහුණ බලන්නෝ.
Deleteකාව වත් මරන්න ඕන නැහැ. උන්ගේ කඩවල් වලින් බඩු නොගෙන හිටියා නම් හරි.
Deleteඒ වුනාට රට හරක් ටිකට ඒවටම යන්න ඕනනේ.
රාජපක්ශලා පාස්කු බෝම්බෙ ගැහුවා කියලා විශ්වාස කරපු ගොන්නු ඉන්න රටක් මේක.
තමන් අදහන බුදු හාමුදුරුවො ලංකාවෙ උපන්නා කියලා නාකි හොරෙක් කියාගෙන යනකොට ඒකත් විශ්වාස කරන අමු ගොන් තකතීරු සෙට් එකක් ඉන්න රටක් මේක. ඉතින් ඕව කරන්න බැහැ.
කරන්න තියෙන්නේ ඔවට යන උන්ට ගහන්න ඕන. එච්චරයි.
මුස්ලිම් උන්ගෙන් බඩු නොගෙන ඉඳීවි සති 2ක්.
Deleteසිංහලයට මතක සති 2යි බං. කරන දෙයක් ඒ සති 2 කර ගනින්. 😝😛😛🖕🖕
මුස්ලිමි ආගමට අපහාස කලාට මරණය නම් මීට පෙර බුද්ථාගමට කොච්චර දේවල් කලාද? දැන්වත් මුස්ලිම් කඩවල සිට ගෙන්වන සමාගම් දක්වාම නොගෙන අතඇරියනම් හරි.
ReplyDeleteසිංහල ගොන්නුන්ට ඔච්චර දෙයක් තේරෙන්නේ නැහැ.
Deleteඒකෙත් හොඳම ගොන්නු ටික ඉන්නේ කතෝලික පල්ලියේ. බෝම්බ කාලා කෑලි නැතුව ඉන්න ගමනුත් මුස්ලිම් උන් නෙමේ බෝම්බෙ ගහන්න ප්ලෑන් කරේ කියලා කියනවා. පුදුම හරක් තමයි.
මුස්ලිම් උන්ගෙන් බඩු නොගෙන ඉඳීවි සති 2ක්.
Deleteසිංහලයට මතක සති 2යි බං. කරන දෙයක් ඒ සති 2 කර ගනින්. 😝😛😛🖕🖕
කොහොමත් මේ ආන්ඩුව් තම්බි කියන දේ අහන්නෙ. තම්බි බෝම්බ පිපිරෙව්වෙ..හිරේ ඉන්නෙ බුද්දාගමේ අය.ඔත්තුව දුන්න තම්බිය කියන්න ඇති අවුරුදු 5 මරනීය දඩුවම දෙන විදියට හදන්න කියලා. ඔන්න රෙද්ද කඩන් උඩ දාගෙන චන්දෙ දුන්න නේ වැඩ බැරි කාලකන්නි ජවෛපාවුන්ට. දැන් විදවපියව්
ReplyDeleteඔන්න රෙද්ද කඩන් උඩ දාගෙන චන්දෙ දුන්න නේ වැඩ බැරි කාලකන්නි ජවෛපාවුන්ට. දැන් විදවපියව්
Deleteතම්බියි දෙමලුයි කෙලගන්නවා
ReplyDeleteJeppo, Thambi and Demallu lankawen elawana one. ethakota lankata diyunu wei.
ReplyDeleteවෙන රටක රස්සවකට හරි ඉගෙන ගන්න හරි ගියානම් සද්දේ වහල හිටපියව්....ඒ රටේ නීතියත් එක්ක සෙල්ලන් කරන්න යන්නේ නැතිව...එරටවල තියෙන්නේ ලංකාවේ වගේ පොන්න නීති නෙවේනේ....මම ඉන්නේ රුමේනියාවේ ....මට ෆේස්බුක්ව, ඉන්ස්ටග්රාම්, හෝ කිසිම සෝෂල් මෙදියවක්වත් නැහැ....මම සද්දේ වහල ඉන්නවා....ලංකාවට අවම FB හදල මොන ආණ්ඩුව හිටියත් ආණ්ඩුවට ඇට්ටි හැලෙන්ඩ ලියනවා අතල් එකක් ගන්න
ReplyDeleteඌ කොමෙන්ට් කරලා තියෙන්නේ දෙමළෙන්, ලංකාවේ ගෲප් එකකට.
Deleteලංකාවේ හිටපු පර මුස්ලිම් බල්ලො සෞදියට කියලා. සෞදියෙන් ඒක බලලා දඬුවම් දීලා.
උඹලා අගරදගුරුට කියලා මුස්ලිම් බල්ලොන්ගෙන් තට්ටෙ ඉම්බවගෙන සතුටින් ඉඳපල්ලා.
පුලුවන් නම් රාජපක්ශ පවුලම හිරේ දාලා බලපල්ලා. එදාටත් මුස්ලිම් උන් අරිනකොට තේරේවි ඇත්තටම මොකද වෙන්නෙ කියලා මී ගොන් නාම්බො.
ඥාණසාර හිමියන්ට ප්රශ්නය වුනෙත් ආණ්ඩුවෙන් කළ වැරදි නිසා.පළමුව ඥාණසාර හිමියන්ට දෙවනුව සිවරාසාට.ඡනාධිපතිතුමා සෞදියෙන් සිවරාසාට සමාව යදිනවා එයා ඥාණසාර හිමියන්ට කළ වැරැද්දට සමාව ඉස්සෙල්ලා නොදී.ඡනාධිපතිතුමා කණ්ණාඩියේ මුහුණ බලන්නෝ.
ReplyDeleteමේ ආණ්ඩුව හැම තැනම කැත කුණු ගා ගන්නවා.
ReplyDeleteමේ ආණ්ඩුව කලොත් වැඩක් අනිවාර්යයෙන්ම නාගන්නවා තමයි ඉතින්.
ReplyDelete