තැන තැන ඉන්ධන පෝලිම්..


 දිවයිනේ විවිධ ප්‍රදේශවල තැනින් තැන සුළු වශයෙන් ඉන්ධන පෝලිම් හටගෙන ඇති බව වාර්තාකරුවෝ සඳහන් කරති.

ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අලෙවි කිරීමෙන් තමන්ට පාඩු සිදුවන බව පවසමින්, පෞද්ගලික ඉන්ධන අලෙවි සමාගම් විසින් ඩීසල් අලෙවිය දැඩි ලෙස සීමා කිරීම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩීසල් ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත විශාල වශයෙන් වාහන පැමිණීම මෙම තදබදය නිර්මාණය වීමට බලපා ඇත.

මීට අමතරව, මාසය අවසාන දිනයේදී සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේදී මෙවර මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් පාරිභෝගිකයන් වැඩිපුර ඉන්ධන ලබාගැනීමට උත්සාහ දැරීම ද මෙම පෝලිම් ඇතිවීමට තවත් හේතුවක් වී තිබේ.

මේ අතර, ඉදිරියේදී මිල ඉහළ යන බව දැනගෙන ඇතැම් පිරවුම්හල් හිමියන් ද ඉන්ධන අලෙවිය සීමා කිරීමට පියවර ගෙන ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.





Fuel Shortages Spark Anxiety Across the Island

Reports indicate that fuel shortages have emerged sporadically in various regions across the island, igniting concerns among residents and commuters alike.

The main cause for this scarcity appears to be the drastic limitation on diesel sales imposed by private fuel retail companies, who contend that selling at prices below global market rates leads to significant losses.

This restriction has resulted in a surge of vehicles at filling stations operated by the Ceylon Petroleum Corporation as consumers scramble to secure their fuel supplies amidst the growing scarcity.

Furthermore, the anticipated price adjustments slated for the end of the month have prompted consumers to stock up on fuel in preparation for potential increases, exacerbating the situation.

Amid these uncertainties, some filling station operators are reportedly taking measures to restrict fuel sales, claiming that they are anticipating further hikes in pricing, which has drawn criticism from frustrated customers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. රැසියාවෙන් තෙල් ගනිං හුත්තෝ,.!September 30, 2026 at 1:12 AM

    ඇමරිකාවට පුකදෙන ජංගිඅඳින පොන්නයන් පස්යටකර දමා ,..
    නිවැරදි තීන්දු තීරන නෙගතහොත් ,..
    අනුර ටිල්වින් ලාල්කාන් ඇතුළු ආන්ඩුව ඇමරිකාවට පුකදී නසී,.!

    ReplyDelete
  2. මිනිස්සු කියන වේසෙන් ඉන්න බහුතරයක් අමන සක්කිලි ජාතියක් බව මතක් කර දුන් මාලිමාවට අපගේ හදපිරි ස්‍ටුටිය.
    අනිත් පක්ශෙ එකාව බොරුවට නඩු වලට පැටලෙනවට කැමති, අනිත් පක්ශෙ එකාගේ ගේ ගිනි තියනවට කැමති, අනිත් පක්ශෙ එකා පවුලේ දරුවො එක්කම මැරෙනවට කැමති, සිංහල බෞද්ධයන්ව මැරෙනවට කැමති කුරුස ඉස්ලාම් අන්තවාදීන් ඉන්න පාහර සමාජයක ඉන්නා බව ඔබ අපිට පෙන්නා දුන්නේය.

    ReplyDelete
    Replies
    1. Well said. නමුත් ඇත්තම දේනම් ජවිපාවුන් විසින් ඉතා බලවත් ලෙස සින්හල බවුද්දයා මෝඩයාට අන්දවා මොල සුද්ද කිරීමයි.

      Delete
  3. තැන තැන ඉන්ධන පෝලිම්..
    ජපානෙ හරි දකුණු කොරියාවෙ හරි වෙන්ට ඇති.
    ඒත් නැත්නම් ෂුවර් එකටම යුරෝපෙ රටක් වෙන්ට ඇති.

    මේ ලංකාවෙ ඉන්ධන පෝලිම් තියෙන්ට විදියක් නෑ.
    දැන් තියෙන්නෙ ඉන්ධන පෝලිම් හදවපු කට්ටියක් ඉන්න ආණ්ඩුවක්!

    ReplyDelete
Previous Post Next Post