ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
"අපි වෙනුවෙන් සමාජ මාධ්ය තුළ පෙනී ඉන්නේ ස්වේච්ඡාවෙන් නම් අපට ඒක නවත්තන්න බෑ. ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අතිවිශාලයි. අපි කියලා නෙමෙයි, ස්වේච්ඡාවෙන්. අපි ගරු කරනවා, අගය කරනවා ඔවුන්ගේ මැදිහත්වීම.
කුළියට ලියන අය නෙමෙයි, කුළියට මඩ ගහන අය නෙමෙයි, කුළියට කමෙන්ට් දාන අය නෙමෙයි, ස්වේච්ඡාවෙන් මේ ව්යාපාරය වෙනුවෙන් පෙනී ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අපට ස්වේච්ඡාවෙන් වැඩ කරන බලඇනි ඔටෝමැටිකලි හැදෙනවා. ඒ බලඇනි තමයි, ප්රගතිශීලි ජනතා ව්යාපාර ආරක්ෂා කරන්නේ.
හැමෝම දැන ගනියි, ඔය හැම බලවේගයකටම වඩා ප්රගතිශීලි ජනතා බලවේගවලින් ඔටෝමැටිකලි හැදෙන පුළුල් ජනතා බලවේග තමයි බලවත් කියලා. ඒක හැදෙන එක හොඳයි. අපට ඒක නතර කරන්න ඕන නෑ."
අමාත්ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එකතු වෙමිනි.
Minister Vasantha Samarasinghe States Inability to Halt Volunteer Social Media Groups
Minister Vasantha Samarasinghe has stated that the government lacks the capability to stop groups voluntarily participating on social media platforms. Addressing this issue during a recent online discussion, he emphasized the sheer scale of support for national causes as evidenced by the presence of these groups.
"We cannot halt those who engage on social media out of their own volition. The National People's Power movement has a significant number of supporters who choose to manifest their opinions freely. We respect and appreciate their involvement," he remarked.
He clarified that the active participants are not merely passive commentators or those spreading negativity, but rather a substantial segment contributing positively to the movement. This collective involvement automatically generates a force that operates in favor of progressive social policies, he explained.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Exactly. For those who love Sri Lanka unconditionally and want our motherland to be a better place, we support the NPP with all our heart and soul.
ReplyDeleteDhammika - Sydney
ane mooda huttho
DeleteDhammika තෝ කුණුවෙලා මැරෙන්නේ
Deleteධම්මික මහතා ඔබතුමා වැනි ශ්රේෂ්ඨ මිනිසුන් මේ රටේ ඉතුරු කර ගන්න බැරි උනේ 76 අවුරුදු සාපය මේ රට එන්න එන්නම වලටම ගෙනගිය නිසා.
Deleteමේ රට ඉහළට ඔසවා තැබීමට ඔබලාට මෙන්ම අපිටත් ලොකු උවමනාවක් තියනවා. ජාතික ජන බලවේගය නැවත නැවතත් මේ රට පාලනය සඳහා සුදුසුයි. රට වෙනුවෙන් කැප උන එකම බලාපොරොත්තුව NPP ම පමණයි. ♥️
😁😂🤣😃🤣😂😃😄එතකොට අර WhatsApp ගෲප් වල, මෙහෙම දාපන්, මෙහෙම කියපන්, මේ පින්තූරේ දාපන් කියලා දාන ඇඩ්මින්ලටත් සල්ලි ගෙවන්නේ නැද්ද? පව් නේ. මුගේ වත්කම් කෝටි 27යි මීට අවුරුද්දකට කලින්. ඇමතිලා සල්ලි ගඟේ පීනනවා, උන්ගේ වහල්ලු පිනට පෝස්ටර් අලවනවා, පිනට කොමෙන්ට් දානවා. පව් නේ.😁😂🤣😃🤣😂😃😄
Deleteලේසි නෑ.. සිඩ්නි ඉඳන් රෙදි අපුල්ලනවා... ඒ මදිවට අතින් කාල...
Deleteරිදිල වගේ.
Deleteඅපි කොහෙ හිටියත් හරි පැත්තෙ හිට ගන්නව, බත් වෙනුවට අසූචි බුදින තත්වෙට නං වැටෙන්නෙ නෑ කොහෙවත් යන පාදඩ හාමුල වෙනුවෙන්
Dhammika - Sydney
පාදඩ හාමුල කිව්වෙ පුංචි අම්ම එක්ක නිදා ගන්න එකාටද? නැත්තම් පාර්ලිමේන්තු කාමෙරේ ඇතුලෙ සූප්පු කරන එකාටද? එහෙම නැත්තම් උපතින් ගෑනියෙක් වෙලා පිරිමියෙක් කියල හිතාගෙන ගෑනියෙක් එක් පාදඩ වැඩ කරන එකීටද කියල පැහැදිලි කරනවද? 😂😂😂
Deleteසිඩ්නි ඉන්න සහෝදරය, පොඩ්ඩක් වසන්ත සහොදරයගෙන් අහන්නකො අන්තරේ කැදවුම් කරු කාලේ ලෙක්සිකෝන් කියන ක්ලාස් එක කලේ ගෙදර මින්ස්සුන්ට කන්න නෙවෙයිද කියල? අම්ම ගෙදර තියාගෙන ලමයින්ට කඩයප්පන් විකුනුවෙ සමාජ සේවය පිනිසද කියල? 😂😂😂
Deleteපොට්ට වසන්ත තෝ කුණුවෙලා මැරෙන්නේ කප්පන් හොරා
ReplyDeleteඔය ඔටෝමැටිකලි හැදෙන පුළුල් ජනතා බලවේගය කියන්නෙ ටිල්විය දෙන රුපියල් පන්දහට කුණුහරප කොටන සෙට් එකට.
ReplyDeleteහැම පක්ෂෙම උන්ගේ පොහොට්ටු ලබ්බ වගේ කියලා හිතාගෙන ඉන්න තවත් ගෝතයෙක්
DeletePatta dobiyekta හොඳටම තද වෙලා
Deleteදැන් ඉතින් දොලහ රැස්වීමට පිස්සු කුට්ටියට සෙනඟ නැතුව මරු විකල් වෙයි
ReplyDeleteස්වේච්ඡාවෙන් කුණුහරුප කොටන පිරිසක්, නැද්ද හා?
ReplyDeleteමාලිමාවට දුන් චන්දේ ගැන ආඩම්බරයකි
ReplyDeleteඅපි හැමදාම NPP! ♥️
Deleteඕනෙම කෙනෙකුට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්න පුළුවන්.හොදට ගෙවනවා.
ReplyDeleteඔච්චර සුවර්නම් ජනාදිපති මාද්ය අංශයෙ නම් ලිස්ට් එක දෙන්නකෝ….
ReplyDelete