හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුවක් අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පුද්ගලික මාධ්‍ය ජාලයක කැමරා ශිල්පියෙකු විසින් පහරදී ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ කැමරා ශිල්පියා තමා අත තිබූ වීඩියෝ කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එම ස්ථානයේ රැඳී සිටි සෙසු මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල සටහන්ව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
Assault on Former President Ranil Wickremesinghe's Security Officer Outside Court
A serious incident unfolded today (30) at the Colombo Kotuwe Magistrate's Court, where a security officer assigned to former President Ranil Wickremesinghe was assaulted by a camera operator from a personal media outlet. This occurred following the court's summons regarding a case filed by the Criminal Investigation Department against Wickremesinghe.
The attack took place near the main entrance of the court, with the assailant striking the security officer on the head while a number of journalists captured the event on their cameras. The aggression was recorded on video by the assailant himself, drawing significant attention from the media present at the scene.
The injured security officer has since submitted an official complaint to the police and has been taken to the hospital for medical treatment following the assault.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

SIRASA - the murderer
ReplyDeleteThe padda. the wiyagra murderer
Deleteමිණීමරු සිරස. මිණීමරු ජෙප්පො රට ගිනිතියනකොට මිණීමරු සිරස ලයිව් පෙන්නුව රනිල්ගෙ ගෙදරට එන විදිහ, නොකිය කිව්වෙ ගිනිතියපල්ල මරපල්ල කියල. මුන්ටත් කවදහරි එහෙම වෙන්න ඕනි කරන පාහර වැඩ වලට
ReplyDeleteBayyo, ekata th adanguwata gaththe sajiyage ewun ne. Anika pennana ge lagata ekka giye hirunika ne, sajiyage nangith ethana hitiye, thota mongalda, gon bayya.
Deleteසිරස මාධ්‍ය ජාලය මීට වසර 25කට පමණ පෙර සිට ම, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, සිංහළ බෞද්ධ අනන්‍යතාවයට, එරෙහිව කටයුතු කල මාධ්‍ය ජාලයක්. ඔවුන් ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය පෙන්වීම සිදු කලා හින්දු ආගමික ඇදහිලි හා සිරිත් විරිත් සිංහළ චාරිත්‍ර වලට ගැට ගැසීමේ සියුම් උපාය ක්‍රමයක් ලෙස. සිංහළ භාෂාව, බෞද්ධ ධර්මය විකෘති කරණ පුද්ගලයන්ට ඉහළ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. අපගේ ආගමට දහමට ජාතියට මඩ ගසන පුද්ගලයන්ට රටේ ප්‍රසිද්ධ චරිත බවට පත් වෙන්ඩ පුළුවන් විදියේ ජඩමාධ්‍ය කරණයක සිරස එදා සිටම නියැලුණා. අරගලය ඇති වුණ වෙලාවේ ඉන් ලකුණු දා ගැනීමට ඔවුන් කටයුතු කලා. රනිල් වික්‍රමසිංහ මැති තුමාගේ නිවස පිහිටා ඇති ස්ථානය, එතැනට යායුතු පහසු මාර්ග සිරසේ නිරන්තරයෙන් ප්‍රකාශ කලා එතුමගේ නිවස ගිණි තැබූ දවසේ. සිරසට ඕනෑ වුණේ රනිල් වික්‍රමසිංහ මරා දම්මවන්ඩ එම පිරිස ලවා. එසේ කලා නම් ලංකාව තවමත් ආර්ථික අර්බුධයේ ගිලෙමින් විනාශ වෙමින් තිබිය හැකිව තිබුණා, ඒ තුළින් සිරස සුවිසල් ධනස්කන්ධයක් උපයා ගැනීම, සහ රටේ පාලනයට මහරාජා සමූහයේ අධිපතීන් සෘජුව මැදිහත් වීම සිදුවිය හැකිව තිබුණා. රටේ පිනකට මේ දේවල් සිරස උත්සාහ කල අපේක්ෂා කල විදියට සිදු වුන් නෑ. ඊට පස්සේ සිරසේ මාධ්‍ය කරුවන්ට, කුඩාම ස්ථර වල සිටින රිපෝර්ටර්ලා ට සෑහෙන්ඩ බැණුම් අහන්ඩ වුණා අතේ තිබුණ ටොපිය කටේ දා ගන්ඩ බැරි වුණා කියලා. මේකත් එහි ම දිගුවක්, ඒ මාධ්‍යවේදීන්ට තියෙන පීඩනය නිසා සිදු කල දෙයක්. නමුත් ඉතින් පීඩනය කියලා අනික් අය පලි නෑ, මේ සිරසේ ගොන්නු දැක්කොත් කෝකටත් සූදානමින් ඉන්ඩ.
ReplyDeleteඔලුව නැති සිරසෙ ඉහල ඉඳන් පහලට ඉන්නෙ වෛරයෙන් පිම්ඹිල පුපුරන්න ඔන්න මෙන්න වගේ ඉන්න පොලොන්ගු.
ReplyDeleteත්‍රස්තවාදී තුන් හුලස, මුන් අසහනයෙන් ඉන්නෙ කොටි විනාශ කරපු දා ඉඳන්.
ReplyDeleteසිරස එදත් අදත්, කොටි සිරස තමයි.
ReplyDeleteසිරස එදත් අදත්, කොටි සිරස තමයි.
ReplyDeleteඇට දෙක තලපන් ඕකගේ.
ReplyDelete