එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (21) වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී සැකකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
2016 වසරේදී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මෙරට සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ල ප්‍රදේශයේ මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන පරිදි විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇත.
වරෙන්තු නිකුත් කෙරුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, එම නියෝගය ලබාදීමෙන් අනතුරුව (21)අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ගමන් ගත් වාහනයේ හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ අනුව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, වරෙන්තුව ආපසු කැඳවීම පිළිබඳ අදාළ ඉල්ලීම හෙට (22) දින සිදුකරන ලෙස දැනුම් දුන්නේය.
Former Minister Wimal Weerawansa Faces Arrest Warrant Amid Protests Against UN Official
In a significant legal development, Colombo's Chief Magistrate has issued an arrest warrant for former minister Wimal Weerawansa in connection with a protest that obstructed traffic near the United Nations office in Thummulla. The protest was staged in opposition to the visit of former UN High Commissioner for Human Rights, Seyed Raad al-Hussein, to Sri Lanka.
This warrant was granted during a court session held today (21), presided over by Chief Magistrate Asanka S. Bodaragama, due to Weerawansa's failure to appear before the court regarding the ongoing case.
Weerawansa is accused of participating in a demonstration that disrupted public access and vehicular movement in the Thummulla area in 2016, during the former UN high commissioner's visit to the island.
Following the issuance of the warrant, Weerawansa appeared in court, where his counsel explained that a mechanical failure in the vehicle he was traveling in had prevented him from arriving on time.
The defense attorney requested the court to rescind the warrant based on this argument. In response, the Chief Magistrate informed that the request for revocation would be addressed at the next hearing scheduled for tomorrow (22).
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හෙට පාස්කු ප්‍රහාරයේ තීන්දුව එනවා. ඒකෙදි මුස්ලිම් අන්තවාදීන් බේරලා සිංහල බෞද්ධ සෙට් එක අල්ලලා මරණ දඬුවම දෙයි. ඥාණසාර හාමුදුරුවොත් එල්ලා මරන්න නියම කරාවි. ඊට පස්සේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් වත් එන්නේ නැහැ. ඊට පස්සේ මරනයට නියම වෙච්ච හරක් වගේ මැරියල්ලා මෝඩ සිංහල හැත්ත. පුලුවන් නම් ඉතුරු වෙලා ඉන්න හාමුදුරුවරුයි, සිංහල නායකයොයි මරාගෙන කාපල්ලා. උඹලට එතකොටනේ සතුටු.
ReplyDeleteඅවුරුදු 2කට කරපු කිසිම කෙං ගෙඩියක් නෑනේ.
Deleteආ අමතක වුනා කොටුවෙ ස්ටෑන්ඩ් එකේ තීන්ත ගෑවනේ. ඉතින් මෙච්චර තමයි.
මේකෙත් සාක්ශි විමසුවේ හොරාට දොරවල් වහගෙන කියලයි ආරංචි. නීතිය නවලා කඩලා කෙලවලා තීන්දුව දෙයි.
තිලීපන්ගේ පිලිමේ පරිස්සම් කරලා තියාගනින් අනුර.
Deleteතව ප්‍රභාකරන්ගෙත් පිලිම 10ක් විතර හදමු. එකක් ජනාධිපති මන්දිරේ හදලා උදේ හවස මල් තියලා වඳිමු.
පාස්කු බෝම්බෙට කලින් කතෝලික ක්‍රිස්තියානි උන් ෆේස්බුක් එකේ අතක ෆොටෝ එකක් දාගෙන Stand against Racism කියලා ෆුල් කැම්පේන් එකක් අරගෙන ගියා මතකද. අන්න ඒ සෙට් එකම පාස්කු බෝම්බෙ වැදුනට පස්සේ නැට්ට පුකේ ගහගෙන ඥාණසාර හාමුදුරුවො කිව්වේ ඇත්ත තමයි කියලා වැලපුනා මතකද. දැන් උන්ට ආපහු ඒක අමතක වෙලා. තම්බින්ගෙන් කොච්චර කෑවත් ඥාණසාර හාමුදුරුවො වත් බෞද්ධයො වත් මීට පස්සේ කතා කරන්න නරකයි. ඔන්න ඔහේ කෑවදෙන්. නිකන් මේ අහක ඉන්න කාලකන්නි බේරන්න ගිහින් නිකන් හිරේ යන්න ඕනයැ.
DeleteBiliyan 300 k ratin dollar eliyata giye horakam nisa
DeleteAnura eka hoya gatta
Rajaa hora kalaama banku Wala weda karana ewnut hora kanawa
වනචාරී ජේවීපී ආණ්ඩුව විජය කුමාරයටත් පකේ මහේස්ත්‍රාත් ඉත්තෙක් ලවා වරෙන්තු නිකුත් කරනව කුවේණිව ද්වේශසහගත ලෙස අත්හැරියා කියල.
Deleteප්‍රජාතන්ත්‍රවාදය සෙමින් මැරෙනවා. ඒකාධිපතියෙක් බිහි වෙනවා. ඒත් කමක් නැහැ ඌට දැක්මක්, හැකියාවක් තියෙනවා නම්. පච කියාගෙන, මිනී මරාගෙන, සිංහලයාව පාවාදීගෙන, බුදු සසුන වනසාගෙන, ආර්ථිකේටත් කෙලවලා, සංස්කෘතිය සදාචාරෙටත් කෙලවලා බාප්පව මරලා පුංචි අම්මව සහේට ගත්තු එකෙක් එහෙම වෙන එක තමයි ඉවසන්නම අමාරු.
ReplyDeleteකෝ බං අර ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදේ ඕන කියලා බෙරිහන් දුන්න එන්.ජී.ඕ කුක්කො?
DeleteThey were run by the same group behind this treasonous government, diaspora.
Deleteකොටින්ට අංශු මාත්‍රයකින් හරි හානියක් කරා නම්, උන් ඔක්කොම හිරේ. එච්චරයි.
ReplyDeleteFonsekawa athulata demme wimal
Deleteකතා කරන්න පුලුවන් විපක්ශේ හැම එකාම හිරේ දාලා ඡන්දයක් තියන්න වගේ හදන්නේ.
ReplyDeleteඒ වගේ. පුන්නක්කු කන සෙට් එකට නම් ඉතින් එහෙම හිරේ දාලා විශේශයක් කරන්න ඕනත් නැහැ. නිකන් පචයක් ගැහුව නම් ඊලඟ දවසේ ඡන්දෙ දිනුම්.
Deleteහරක් කොටාගේ දඩයම
ReplyDeleteඅවුරුදු දෙකට රටට සුබයිලු....ඇත්තද හා? අපි කටින්ද පොකෙන්ද හිනාවෙන්න ඕනේ පුන්චම්මේ
ReplyDeleteදිලිත් සලේ ගැන කියවන්න ගිහිල්ල අදිකරණයට අපහස කල කියල අත්අඩංගුවට ගන්නවා කියපු දවසේ ඉඳල මිනිහව හොයාගන්නවත් නැහැ....මිනිහ කෝ දැන්...ලංකාවේ ඉන්නවද...නැතිනම් ගෑනිගේ ගවුම පිටිපස්සේ හන්ගිලද?
ReplyDeleteපෙර සිටි දුෂ්ඨ රජවරුන් සහ ඉංග්‍රීසි හෝ වෙනත් ආක්‍රමණිකයන් යටතේ ජනතාවට සිද්ධ වෙන අසාධාරණ වලදී වීර පුරන්අප්පු වැනි සිංහල බෞද්ධ නායකයෝ සහ හාමුදුරුවන් ඒවාට විරුද්ධව නැගී සිටියා.
ReplyDeleteමේ කාලයේ විපක්ෂයේ ඉන්න නායකයන් සහ හාමුදුරුවරුත් ඉස්සර කාලේ හිටපු වීරයන් වාගේ ජනතාව වෙනුවෙන්, රටට, ජාතියට, ආගමට වෙන අසාධාරණකම් වලට එරෙහිව නැගීසිටින පිරිස් බව තේරෙන්න නම් එක්කො බුද්ධිමත් වෙන්න ඕනේ.
එක්කො නැත්නම් පොඩි පොඩි වැරදි වලට විපක්ෂය සහ හාමුදුරුවන් සිරගත කරලා හැමදේටම කෙළවෙලා ජනතාව ඒකාධිපති , තනිපක්ෂ පාලනයක් යටතට වැටෙන්න ඕනේ.
තමනුත් හැකිතැන වැරදි කරන ගමන්, රහසින්වත් පව් නොකරන පාලකයන් බලාපොරොත්තු වෙන මරිමෝඩ ජනතාව සහ ආණ්ඩුවේ කටුකන ඩෝබියෝ විපක්ෂයට කරන කරදර දෙස බලා දැන් සතුටු වුනාට තමන්ටත් මර්ධනයේ ගොදුරක් වෙලා රටට, ජාතියට, ආගමට කෙලම උන දවසට අනාගතේ අඬ අඬ තමයි ඉන්න වෙන්නෙ.
සමාජ මාධ්‍යවල හැංගිලා කොමෙන්ට් දමන කණ්ඩායම්වලට ශක්තියක් හෝ කොන්දක් නැහැ අසාධාරණ කම් වලට එරෙහි වෙන්න. ප්‍රසිද්ධියේ පෙනී සිටින ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය කරුවන් කීදෙනාද දකින්න ඉන්නෙ. ඔවුන්ටත් බලපෑම් දැනටත් තියෙනවා.
පාලකයෝ අධිකරණයේ ස්වාධීනත්වයත් නැති කළාම ජනතාවට කාගේ පිලිසරණක්ද?
තියෙන දෙයක් කාලා වෙන දේවල් දිහා අඬ අඬ බලාගෙන ඉන්න තමයි වෙන්නෙ.
වෛරය බොරුව පතුරවලා ගත් චන්දයකින් මේ ආණ්ඩුව පත් වු බව විශ්වය. දනී.ඉදිරිය විශ්වයට බාර කරමු.
ReplyDeleteමේ පාහර ආන්ඩුව එලෙව්වෙ නැත්නම් සාමාන්‍ය ජනතාවට අබ සරනයි
ReplyDeleteI concur this message 100%
Deleteහොද වැඩේ ගොං පකයට. මුන්ව එක නඩුවකට හරි ඇතුළට ගියාට පස්සේ ඉතුරු නඩු ටික එකින් එක අරන් එන්න තියෙන්නේ. හොද වැඩේ වල් පරයන්ට
ReplyDeleteචන්ඩියෝ වගේ නීති අතට අරන් රඟලා දැන් නොන්ඩි වෙලා... හොරා හොරා හොරා හොරා හොරා
ReplyDelete