අපි සිවරාජා බේරගන්න මැදිහත් වෙලා ඉන්නේ.. ප‍්‍රකෝපකාරි වෙන්න එපා.. සහජීවනය රකින්න..- විජිත


  සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් එම දඬුවමින් මුදාගැනීම සඳහා රජය හැකි උපරිම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

අදාළ තරුණයා බේරාගැනීමේ අරමුණින්, සෞදි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ සෞදි තානාපති කාර්යාලය සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණය වෙමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග අමාත්‍යාංශය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සංවේදී තත්ත්වය පදනම් කරගනිමින් කිසිදු පාර්ශ්වයක් ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට උත්සාහ නොකළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙවැනි මොහොතක ජාතික සමගිය සහ ආගමික සහජීවනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා වගකීමෙන් යුතුව කැපවිය යුතු බවද ඉල්ලා සිටියේය.

සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක් හේතුවෙන් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා නඟමින් එරට රජය විසින් සිවරාසා අනෝජන් නැමැති මෙම තරුණයාට මරණ දඬුවම නියම කර තිබේ.

වෙතත්, රජයක් ලෙස මෙම තීරණාත්මක අවස්ථාවේදී අදාළ තරුණයා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම නෛතික සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබාදීමට පසුබට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සහතික කළේය.





Sri Lankan Government Pursues Maximum Diplomatic Efforts to Rescue Youth Facing Death Penalty in Saudi Arabia

The Sri Lankan government is actively engaged in extensive diplomatic maneuvers to save a young national, Sivarasa Anojan, who is facing the death penalty in Saudi Arabia, revealed Minister of Foreign Affairs, Wijitha Herath.

Currently, officials from the Ministry of Foreign Affairs have initiated discussions with the Deputy Consul General at the Sri Lankan Consulate in Saudi Arabia, aiming to secure the youth's release.

Herath noted that the Ministry is closely monitoring the situation, maintaining continuous communication with both the Sri Lankan Consulate in Riyadh and the Saudi Consulate in Colombo.

Emphasizing the gravity of the situation, the Minister urged all parties involved to refrain from any provocative actions. He stressed the importance of national unity and religious coexistence, calling on everyone to remain committed to fostering peace during such critical times.

Sivarasa Anojan was sentenced to death by the Saudi government, following allegations of insulting Islam made through a social media post while working in the country.

Furthermore, Minister Wijitha Herath assured that the government would not hesitate to provide the maximum possible legal and diplomatic assistance to Anojan during this decisive moment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

27 Comments

  1. Prakopa weemen galawaganeeme kriyadamaya awul wenna puluwan. Beraganna puluwan unoth jayagrahanayak.

    ReplyDelete
    Replies
    1. ඔය ලබ්බවල් කරලා වැඩක් නැහැ. ලංකාවේ ගෙරි තම්බි 1000කට විතර බෝම්බයක් දැම්ම නම් ඉවරයි. උන් එකෙක්ට ගේම දෙනකොට ලංකාවේ එහෙම කරන්න ඕන. නැත්තන් ඕකුන් ඕක දිගටම කරනවා. අනිත් එක සෞදියේ වහල් වැඩ කරන්න යන උන්ව තියන්න වටින්නේ නැහැ. ලැජ්ජ නැතුව තව යනවනේ පක්කුන්ට වාල්කම් කරන්න. අවලම් හැත්ත.

      Delete
    2. කාලකන්නි ඉස්ලාම් අන්තවාදීන්ට අනුකම්පාවක් නැහැ. අනිවාර්යෙන්ම මරණවා. එච්චරයි. ලංකාවේ මුස්ලිම් කාරයොම තමයි මූ ගැන සෞදියට පැමිනිලි කරලා තියෙන්නේ.
      මුස්ලිම් කාරයොන්ගේ කඩ වලින් බඩු ගන්න එපා කියලා කොච්චර නම් කියනවද. කොහෙද ඉතින්, පු* දෙන්නමනේ අපේ උන්ගේ ආසාව.

      Delete
    3. job eka karanna awanam, eka karala paduwe idala salli hamba karan yanna denaganna, ona nethi reddawal karanna giyahama puka pala ganna wenawa,

      Delete
    4. මුස්ලිම් උන්ට බනින්න එපා. මුස්ලිම් උන් අතරෙත් දෙවිවරු වගේ මිනිස්සු හිටියා. සහරාන් බෝම්බ හදන ෆැක්ටරිය අල්ලලා දුන්නේ මුස්ලිම් මනුස්සයෙක් තස්ලිම් කියලා. ඒ මිනිහා වෙඩි කෑවා සහරාන්ගෙන් මොකද ශානි සහරාන්ව ඇල්ලුවේ නැතුව බේරුවා. සහරාන්ට කිව්වා තස්ලිම් තමයි ඔත්තුව දුන්නෙ කියලා. ඒ නිසා සහරාන් තස්ලිම්ට වෙඩි තිබ්බා. තස්ලිම්ගේ අත් කකුල් තාම පන නැහැ වෙඩි කාපු එකෙන්. උගේ ගෑනියි දරුවොයි ඌව දාල ගියා. දැන් ඉන්න ගෙදරක් වත් නැහැ. ඔන්න සිංහල ගොන් හැත්ත කලගුණ සලකපු හැටි. තව මුස්ලිම් මිනිස්සු ඉන්නවා මේව එලි කරන්න. ඒත් මෝඩ සිංහල හැත්ත ගන්නෙම අන්තවාදීන්ගේ පැත්ත. ගෙරි සිංහල මෝඩ යකුනි මොලේ පුකේද?

      Delete
    5. ratakata yanna beri nugaththu thamai hithanne wahal kan karanawa kiyala,
      salli hamba karala ithuru karanna supirima rata thamai saudi arabiya kiyanne,

      Delete
    6. සෞදියේ වාල්කම් කරන වහලෙක්ට රිදිලා. තොට රටට වඩා සල්ලි ලොකුද පර තම්බියො?

      Delete
    7. ""මුස්ලිම් උන්ට බනින්න එපා""
      සිරාවට. ඥානසාර හාමුදුරුවො හම්බවෙන්න සුෆි මුස්ලිම් උන් සෑහෙන්න ගිහින් තියෙනවා. සලාෆි, වහාබි අන්තවාදින්ගෙන් උන්ට වෙන කරදර හොයන්න එකෙක් නෑ. ඒවා ගැනත් හාමුදුරු කථා කරා, නමුත් සලාෆි, වහාබි හම්බයෝ ගෙරි ජෙප්පෝ එක්ක එකතුවෙලා හාමුදුරුව හිරේ දැම්මා ස්ලාම් ආගමට අපහාස කරා කියලා.

      Delete
    8. ඇයි සිවරාඡාට සමාව දෙන්න සෞදියෙන් ඉල්ලන මේ ආණ්ඩුව පළමුව අපේම ඥාණසාර හිමිට සමාව නොදෙන්නේ කළ වරදට?කෝ මාලිමාවට ඡන්දය දුන්න බෞද්ධයෝ කෝ ඇහැරෙන්න.පිට උන්ගෙන් සමාව ඉල්ලන්න ලැඡ්ඡාවක් නැත්ද අපේ ස්වාමින් වහන්සේට ක්‍රෝධකරලා?

      Delete
  2. දැන් නම් බදුල්ලේ ගෝනිබිල්ලා මැදිහත් වෙන එකේ බයක් නෑ

    මොකද මරණ දඬුවමට වඩා ලොකු දඬුවමක් නැති නිසා

    එහෙම නොවුනා නම්, බදුල්ලේ ගෝනිබිල්ලා මැදිහත් වෙනවයි කියන්නේ සිවරාසා අනෝජන් ගේ දඬුවම තව වැඩි වෙනවයි කියන එක

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් බල්ලො කියන්නේ පාහර සත්තු ජාතියක්. ඒක තේරුම් ගත්තෙ නැති වුනොත් සිංහලයට තව ඉන්න පුලුවන් අවුරුදු 10යි. එච්චර වත් ඉන්න ලැබීම වාසනාවක් කියලා හිතාගනිල්ලා.

      Delete
    2. හෙට පාස්කු ප්‍රහාරයේ තීන්දුව එනවා. ඒකෙදි මුස්ලිම් අන්තවාදීන් බේරලා සිංහල බෞද්ධ සෙට් එක අල්ලලා මරණ දඬුවම දෙයි. ඥාණසාර හාමුදුරුවොත් එල්ලා මරන්න නියම කරාවි. ඊට පස්සේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් වත් එන්නේ නැහැ. ඊට පස්සේ මරනයට නියම වෙච්ච හරක් වගේ මැරියල්ලා මෝඩ සිංහල හැත්ත. පුලුවන් නම් ඉතුරු වෙලා ඉන්න හාමුදුරුවරු මරාගෙන කාපල්ලා. උඹලට එතකොටනේ සතු‍ටු.

      Delete
  3. හරිම උනන්දුයි නේද ?

    ReplyDelete
    Replies
    1. මුන්ද දන්නේ නෑ මරපන් කිව්වේ. එහෙව් ජාතියක් ජෙප්පො කියන්නෙ.

      Delete
  4. Nabiyage sakkili jathaka kathawa - Ugey Shariya neethiyenma lock karagena thiyenne. katahkarapu ekage bella kapuwama, Minissu baya wenawa katahkaranna/Tharka karanna. Mokadda ban mey sakkili agama.

    ReplyDelete
  5. එහෙ මුස්ලිම් විතරනම් මෙහෙ තම්බි සේරම මේ රටින් පැන්නුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ගෙරි මුස්ලිම් හැත්ත සෞදියට පටවමු.

      Delete
  6. ලංකාවේ තම්බි තමයි කියලා තියෙන්නේ මේකා මුස්ලිම් උන්ට අපහාස කරනවා කියලා.
    ලංකාවේ ෆේස්බුක් කොමෙන්ට් සෞදියට යවලා තියෙන්නේ ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්. තව නලවපල්ලා.

    ReplyDelete
  7. මේ කාලකන්නි ආණ්ඩුව පත් කරගෙන සිංහලයා අතින් අරන් පුකෙන් තියා ගත්තා..

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ. තව මදි. පාහර හැත්ත 70% පන්නලා චන්දෙ දුන්නේ ත්‍රස්තවාදී ජෙප්පොන්ට. දැන් සැපයිනෙ.

      Delete
    2. හෙට පාස්කු ප්‍රහාරයේ තීන්දුව එනවා. ඒකෙදි මුස්ලිම් අන්තවාදීන් බේරලා සිංහල බෞද්ධ සෙට් එක අල්ලලා මරණ දඬුවම දෙයි. ඥාණසාර හාමුදුරුවොත් එල්ලා මරන්න නියම කරාවි. ඊට පස්සේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් වත් එන්නේ නැහැ. ඊට පස්සේ මරනයට නියම වෙච්ච හරක් වගේ මැරියල්ලා මෝඩ සිංහල හැත්ත. පුලුවන් නම් ඉතුරු වෙලා ඉන්න හාමුදුරුවරු මරාගෙන කාපල්ලා. උඹලට එතකොටනේ සතු‍ටු.

      Delete
    3. කොහොමත් ඥානසාර හාමුදුරුවො හිරේදි මරනවා !
      බලපං නැද්ද කියලා..

      Delete
  8. අවුරුදු 5 මරනීය දන්ඩනය කරා. අර අහින්සක නාමල්❤ හිරේ දාලා. සලෙ මැතිතුමා. එහෙන් හිරේ දාලා. මුන්ට රටට වැඩක් කරන්න බෑ. කාලකන්නි ලප සපේ

    ReplyDelete
  9. කාදිනල් එක්ක එකතුවෙලා තම්ම්බි බෝම්බ පුපුරුවන් සින්හල බවුද්දයෝ හිරේ තියල මරනවා. සියලු සින්හල නායකයො මියගිය පසු චන්දෙ දුන්න අම්බරුවන්ටත් එච්චරම තමයි. දුව පුතා ගෙ ඔලුව වැට මාර ගහේ ගහනකම් බලන් ඉදපියව් කාලකන්නි

    ReplyDelete
  10. පුදුම මැදිහත්වීම😂😂 උන්ගෙන් සල්ලිත් අරන්… අවුරුදු 5 හිර දඩුවම මරන දඩුවමක කරල😂😂😂 තව මැදිහත් වෙනව කියන්නෙ ඉක්මනටම මරල මිනිය ගෙනත් දෙන එකද දන්නෙ නෑ😳

    ReplyDelete
  11. ඇයි සිවරාඡාට සමාව දෙන්න සෞදියෙන් ඉල්ලන මේ ආණ්ඩුව පළමුව අපේම ඥාණසාර හිමිට සමාව නොදෙන්නේ කළ වරදට?කෝ මාලිමාවට ඡන්දය දුන්න බෞද්ධයෝ කෝ ඇහැරෙන්න.පිට උන්ගෙන් සමාව ඉල්ලන්න ලැඡ්ඡාවක් නැත්ද අපේ ස්වාමින් වහන්සේට ක්‍රෝධකරලා?

    ReplyDelete
Previous Post Next Post