මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණපා ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, මෙම ගැටලු පිටුපස ක්‍රියාත්මක වන ජාතිවාදී කුමන්ත්‍රණ සහ උත්සාහයන් සම්පූර්ණයෙන් පරාද කරමින් සියලු ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කර කඩිනම් සහ ස්ථිරසාර විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම ගැටළුවක් වන මයිලත්තමඩු මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක් යොමු කෙරිණි.
සම්ප්‍රදායිකව වගා කාලයට කිරි ගොවීන්ගේ ගවයන් එම ප්‍රදේශයට යැවුවද, අම්පාර දිස්ත්‍රික්කයේ සිට පැමිණෙන පාර්ශ්වයන් විසින් එම භූමිවල වගා කිරීම නිසා ගැටලු මතුව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ගැටළුව පිටුපස ඇතැම් පිරිස් යම් යම් ජාතිවාදී පදනම් මත ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, වත්මන් රජය යටතේ කිසිදු හේතුවක් මත එවැනි ජාතිවාදී ගැටුම්වලට ඉඩ නොදෙන බව තරයේ කියා සිටියේය.
මේ සඳහා රජය විසින් ජනාධිපති මට්ටමින් තීරණයක් ගෙන ඇති අතර, අදාළ ප්‍රදේශය නිශ්චිත තණබිම් ප්‍රදේශයක් ලෙස නම් කර මහවැලි අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ගැසට් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.
ඒ අනුව කිරි ගොවීන්ට එම තණබිම්වල අයිතිය තහවුරු කිරීමටත්, අනෙක් පාර්ශ්වයන්ට මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දීමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් සහ සුරක්ෂිතභාවය සෑම පාර්ශ්වයකම සහයෝගයෙන් තහවුරු කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මීට අමතරව, දිස්ත්‍රික්කය තුළ නීත්‍යානුකූල නොවන අයුරින් බලපත්‍ර රහිතව සිදුකෙරෙන වැලි, පස් සහ බොරලු කැණීම් හේතුවෙන් පරිසරයට සහ මහජනතාවට සිදුවන බලපෑම් පිළිබඳව ද දැඩි අවධානය යොමු කෙරිණි. පොලිසිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහයෝගයෙන් විධිමත් ක්‍රමවේදයක් යටතේ එවැනි නීති විරෝධී කැණීම් මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල නොවන බලපත්‍ර රහිත කැණීම් කටයුතු සඳහා ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.
දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ නිලධාරීන් මුහුණපාන ප්‍රවාහන හා සම්පත් හිඟකම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. නැගෙනහිර පළාතට බෙදා දුන් මෝටර් බයික් අතරින් මඩකළපුව දිස්ත්‍රික්කයට ලැබී ඇත්තේ ඉතා අවම ප්‍රමාණයක් වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් සහ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම අඩුපාඩු කඩිනමින් මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.
Minister Leads Discussion on Long-standing Issues in Madakaleapuwa District
The Madakaleapuwa District Coordination Committee convened under the leadership of Minister Sunil Handunnetti. The meeting was a platform for in-depth discussions surrounding multiple long-standing challenges faced by the district's residents. The government's commitment to safeguarding the rights of all communities and providing prompt and sustainable solutions was underscored, aiming to thwart any divisive nationalist agendas.
A key issue that drew significant attention was the land disputes affecting dairy farmers in the Milaththamadhu area, recognized as one of the district's most pressing challenges. While traditionally, dairy cattle were allowed to graze in this region during the farming season, complications arose due to encroachments by parties from the Ampara District, who cultivated the land.
Handunnetti pointed out that certain groups are attempting to incite conflict based on nationalist sentiments concerning this issue. He firmly stated that, under the current government, there is no tolerance for such ethnically driven conflicts for any reason.
The government has made a presidential-level decision on this matter, designating the relevant area as a specific grazing region. Actions are underway to formalize this through consultations with the Mahaweli Authority and the Department of Wildlife Conservation.
Furthermore, he elaborated that measures are being taken to confirm the rights of dairy farmers to these lands while providing alternative land options from the Mahaweli regions to others involved. He reassured that the rights and security of all communities would be mutually supported and assured.
Additionally, the meeting drew attention to illegal sand, gravel, and clay extractions negatively impacting the environment and public welfare in the district. The Minister announced that swift actions would be taken to combat these unlawful activities in coordination with the police and the Geological and Mineral Resources Department, reinforcing a zero-tolerance policy towards any unlicensed extraction efforts.
Concerns were also raised about the transportation and resource shortages faced by the district's wildlife conservation officers. Highlighting the insufficient number of motorbikes distributed to Madakaleapuwa compared to other regions in the Eastern Province, the Minister assured efforts would be made in discussions with departmental officials to address these shortages promptly.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාර වැඩේ නේද ?
ReplyDeleteනෑ මාර නෑ.
Deleteනිවට නියාලු බයගුලු සිංහලයට ඔහොම වෙලා මදි.
තමන්ගේ ආගම ජාතිය පාවලා දීලා පක්ශ වලට කඩේ යන අමු ගොන් හැත්ත.
බල්ලෝ මුලින්ම අර කලින් හිටපු ආණ්ඩුකාර තුමිය ගෙන් අහලා බලපන් සත්‍යය. එතුමිය තොපි වගේ තුවෙනි පන්තියේ අය නොවෙයි අනික මේ කිරි ගවයෝ නෙවෙයි මුන් මරන්න හදන සත්තු
Deleteසින්හල බෞද්ද උන්ට ඕන ඕන හෑටියට අපි නටන්න දෙන්නේ නෑ......ජෙප්පෝ දන්නවා කොටි ඩය්ස්පෝරාවත් එක්ක හිටියහම බලය තියාගන්න පුලුවන්කියලා......ද්‍රෝහී ජෙප්පෝ......අද ලන්කාවේ ඔක්කොම උන් හදන්නේ බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න......අද ලන්කාවේ දේශපාලනය කියන්නේ බුද්දාගම විනාශ කරන ගේම...ඒකට තමා ජාතික නායකයන් හිරේ අරින්නේ..
ReplyDeleteසිංහල ගොන් හැත්තට අපි කොච්චර නම් කිව්වද?
Deleteඑතකොට කිව්වා හොරුන්ට කඩේ යනවා කියලා.
ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා මන්තරයක් වගේ හැම තැනම දැම්මා
දැන් එහෙම ඡන්දෙ දාපු හරක් ටික යවපල්ලා ඕවා බේරලා දෙන්න. නැට්ට පුකේ ගහගෙන ඇඳ යට ඉන්න ඔය මාලිමාවට ඡන්දෙ දීපු වේස හැත්තට ඕක තේරෙන්නෙ උන්ගේ ගම් වලත් ඕක උනාම.
ඉබ්‍රහිම් නානාට කියලා තව බෝම්බයක් ගස්සවගන්න ද මුන්ගේ සැලැස්ම? ඒකත් රාජපක්ෂලාගේ පිටින් යවන්න පුළුවන් නේ.
ReplyDeleteNa Machan ..Rajapakshalage pitin newe, unge puke thama arinna one...Ita wada hoda deyak oya Rajapaksha la ta hoda na...🤣🤣🤣 Oya sakkili Rajapaksha la nisa thama apita rata dala enna wune...Okunta saha gahanawa
Deleteපාස්කු බෝම්බෙ ගහන්න දීපු යහපාලන රනිල්ගේ නාඩගම තමයි රටේ ආර්ථිකය ලෙල්ලට කෙලවලා ගෝඨාට දුන්නේ.
Deleteමේ රටේ හරක්ට කොරෝනා වෛරස් එක ඇවිත් මාස 7ක් රට වහලා තිබ්බා කියන එක මතකම නෑනේ.
මෝඩ තඩියෝ, මාස 6ක් රටක් වහල තිබ්බම රටේ උන්ට කන්න සල්ලි හම්බෙන්නේ ලබ්බෙන්ද පකෝ?
ඒ මාස 6ට විදේශ ප්‍රේශන ආවෙම නැති තරම්. එවන්න රට ඉන්න මිනිස්සුත් ජීවත් වුනේ අමාරුවෙන් මර බයෙන්.
රටේ කර්මාන්තත් නතර වෙලා තිබුනම, පිටරටින් සල්ලි එන්නෙත් නැති උනාම
කෙලවලා දුන්න ආර්ථිකයක් එක්ක රටක් ගෙනියන්නේ කොහොමද පරයො.
මුන් දන්නවා මොනව උනත් දෙමළු, මුස්ලිම් උන් අවි අතට ගත්තට සිංහල උන් අවි අතට ගන්නේ නැහැ කියලා.
ReplyDeleteඒ ගණනය කිරීමෙන් ඉඳගෙන තමයි නැගෙනහිර සිංහල උන් එලවලා ඔය දෙමළුන්ට ඉඩම් දෙන්නේ.
ඕක පිටිපස්සේ ඉන්නේ රාසමානික්කම් කියන අන්තවාදියා.
ඕකට තමයි කියන්නේ නිවටයාට එලුවත් රැවුල පානවා කියලා.
අවුරුදු 76ක් නොයෙකුත් ගැටුම් හදල මිනී මරපු තොපි තරම් කවුරුවත් ගැටුම් හැදුවෙ නෑ. අවුරුදු 2කේ ශාපේ මිනිස්සු උපරිමයෙන් විදිනවා. ජේවීපී එල්ටීටීඊ යනු 2ක් නොව එකක්. කාලකන්නි අනුර ඇතුලු පාපිසි ආන්ඩුවට හෙන හතම ගහ්න්න ඕන.
ReplyDelete