ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් මුහුණුපොතේ පළ කළ සටහනක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට ජීවිත දානය ලබාදෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලය හරහා සෞදි රජු වෙත නිල ඉල්ලීමක් භාර දී තිබේ.
තමන්ව කඩිනමින් බේරා ගැනීමට කටයුතු කරන ලෙස අනෝජන් පසුගිය දින දෙක තුළ සිය පවුලේ ඥාතීන් අමතමින් බැගෑපත්ව ඉල්ලා ඇති අතර, ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසක් මේ වන විටත් විවිධ පියවර ගනිමින් සිටියි.
සෞදි තානාපති කාර්යාලය වෙත ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂ සුභාෂන සුබවික්රම මහතා සඳහන් කළේ, අනෝජන් විසින් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශය එරට නීතිය හමුවේ අතිශය බරපතළ එකක් බැවින්, ඔහුට සමාව ලැබේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බවයි. කෙසේ වෙතත්, ඔහුගේ මරණ දඬුවම ලිහිල් කර යම් සහනයක් සලසන ලෙස සෞදි රජුගෙන් කාරුණිකව ඉල්ලා සිටි බව හෙතෙම පැවසීය.
මෙම අර්බුදකාරී සිදුවීම මුල් කරගනිමින් මෙරට දේශපාලන වාසි තකා උද්ඝෝෂණ සිදු කිරීමෙන් හෝ ආවේගශීලී ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස අවධාරණය කළ සුබවික්රම මහතා, එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් අසරණ වී සිටින තරුණයාගේ ජීවිතය තවදුරටත් අනතුරේ වැටෙන බව පෙන්වා දුන්නේය.
සෞදි අරාබිය තුළ එරට නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වන බව සිහිපත් කළ ඒ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් පමණක් මේ සඳහා භාවිත කළ යුතු බවත්, අතීතයේදී මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මඟින් සහනයක් ලබාගැනීමට රජයට වැඩි හැකියාවක් පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
International Organization Appeals for Clemency for Sri Lankan Facing Death Penalty in Saudi Arabia
The International Human Rights Organization has officially urged the King of Saudi Arabia to grant clemency to Sivaarasa Anojan, a Sri Lankan youth sentenced to death for allegedly insulting Islam on social media. This formal request was submitted through the Saudi embassy located in Colombo.
In the last two days, Anojan has urgently reached out to his relatives, pleading for their assistance in securing his release. Political parties and various organizations are currently taking steps to advocate for his freedom.
Following the submission of the appeal to the Saudi embassy, Director Subashana Subavikrama of the International Human Rights Organization commented to the media, noting that the statements attributed to Anojan under local law are extremely severe, making it difficult to predict whether he will be granted forgiveness. Nevertheless, he conveyed a heartfelt request to the Saudi monarch for a reduction of the death sentence as a means to provide some relief.
Subavikrama emphasized the need to refrain from using this critical situation for political gain or issuing inflammatory statements, warning that such actions could further jeopardize the life of the vulnerable young man. He highlighted the strict enforcement of laws in Saudi Arabia and stressed that the Ministry of Foreign Affairs should adopt a more structured approach for diplomatic intervention, citing previous instances where such discussions led to alleviation of sentences.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
පල බොල යන්න, කෙබර කොටා වගේ පිචමෙක් නැතුව අපිටත් හොද නායකයෙක්, අපිත් මිසයිල් වලින් සන්නද්දව හිටියනම් ඔකුන්ගේ නිතිය පුකේ ගහ ගන්නවා, දනටම් ඖන්ගේ රජාට රෙවිලා ඉන්නේ හුතින්ට බයේ. පිම්පියෙක් රජවෙලා නිසා මෙහෙ උන්ට මරණ දඩුවම.
ReplyDeleteරිසානා නෆීක් ට මරණ දඬුවම ලබා දුන්නේ 2013 දී, එතකොට ලංකාවෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ. රිසානාට වයස 24යි මරණ දඬුවම ක්‍රියාත්මක කරණකොට.
Deleteහුතින්ට කුඩු වෙන්ඩ ගහලා තියෙන්නේ, හුතින්ට විතරක් නෙවේ හුතින්ට අනුග්‍රහය දක්වන ඉරානෙත් මේ වෙනකොට කුඩු කරලා තියෙන්නේ, ඉදිරි සති කීපය ඇතුලත සම්පූර්ණයෙන් යටත් වුන් නැත්නම් ඉරානේ ඉතුරු ටිකත් විනාශ කරලා දානවා.
කෙබර කොටා කියන එව්වගෙනම නැතුව හරියට හොයලා බලපන්, හරියට ප්‍රවුත්ති වත් බලපන් හුති දැන් යේමනයේ වැඩි කොටසක් අල්ලාගෙන ඉවරයි , ඇයි උබට කෙබර කොටාද කිව්වේ, ඇමරිකාව හුතින්ට ගහන එක නතර කරලා අන්න තොපේ සවුදි රජා චීන්නු පස්සේ යනවා.
Deleteරිසානා නෆීක් ගැන වචනයක් වත් නැතුව හූති ගැන කියලා, අරාබිය චීනේ පස්සේ යනව ලු. චීනේ පස්සෙ යන්ඩ ඕන් නෑ, හූති ඉවරෙටම ඉවර කරලා දානවා ඊශ්‍රායල් හමුදාව, තෝ බය නැතුව හිටපන්, තව මාස කීපයයි, හූතිලා නැත්තටම නැති වෙනවා.
Deleteරිසානා නෆීක් බේරගන්න දුන්නේ නැත්තේ හම්බයෝම තමයි, දෙවියන්ගේ තීරණේ කියා කියා තෝ මැරිලද ඉපදුනේ. හුතින්ට ගහයි අතේ තොපේ කෙබර කොටා උඋට වෙන පුළුවන් දෙයක් නෑ
Deleteඑහෙනම් බූරුවෝ හම්බයො ම තමා මේ පාර ඉඩ දෙන්නෙත් නැත්තෙ. තොට මොලේ කියලා කඳුලක් නෑ, තෝ ගොනෙක්.
Deleteනෑ, තොගෙ තර්කය වැරදියි. ඒ සැරේ රිසානා ව බේර ගන්ඩ බැරි වුණේ මහින්ද රාජපක්ෂ රජයේ දුර්වල නායකත්වය නිසා.
2015 දි මේ වගේම සිදුවීමක් වුණා 45 හැවිරිදි කාන්තාවකට මරණ දඬුවම නියම වුණා, ගල් ගහලා. ඒත් එ.ජා.ප. රජය මැදිහත් වෙලා ඇයව බේරා ගත්තා. ඇගේ නම වත් ප්‍රසිද්ධ කලේ නෑ පෞද්ගලිකත්වය වෙනුවෙන්.
මෙවරත් මේ කොල්ලව බේර ගන්ඩ සමහර විට පුළුවන් වෙයි. කොහොමත් මහින්දගෙ ආණ්ඩුවට වඩා දැන් තියෙන ආණ්ඩුව හොඳයි, ලෝක පිළි ගැනීමක් තියෙනවා.
හූති අතේ ගහයි, තෝ ගියොත් පුකෙත් අරියි, පොන්න පාට නිසා.
ඕයි ගලප්පත්තියා, රාජපක්ශ නෙමේ මොකා හිටියත් මරන එකා මරනවාමයි. එජාපෙ කරපු ලබ්බක් නැහැ. මේ කොල්ලව බේර ගන්න පුලුවන් උනොත් හොඳයි. හැබැයි මෙච්චර කාලයක් කරපු ඒවගෙන් උනේ අවුරුදු 5කින් එන්න හිටපු එකා මරන්න නියම වෙච්ච එක. ඔන්න මාලිමාවේ විදේශ ඇමතිගේ වැඩ.
Deleteහූතිලා නම් දවසින් දවස සෞදි උන්ට දෙනවා පොරි හැලෙන්න.
ඩොලර් මිලියන 45ක ඇමරිකන් වෙපන් අන්න උන් අල්ලගෙන තියෙන්නෙ.
වීඩියෝ තියෙනවා ගිහින් බලාපන්.
පතිරණයත් කුරුස පකෙක් බව ඔප්පු කරපු ඒ සොඳුරු මොහොත. ලැජ්ජාවෙ බෑ ඕයි.
Deleteගලප්පත්ති, උඹ දැන් යූ.එන්.පී එකට කඩේ යනවද?
Deleteඉස්සර යූ.එන්.පී එකට කඩේ ගියපු පුරුද්දට ඔටෝ යැවෙනවද?
මේ ඩෝබිලා ඉස්සර යූ. එන්.පී පවුල් වල උන්. දැන් නන්නත්තාර වෙලා ජවිපෙට කඩේ යනවා. ඊයා ලැජ්ජයි ඕයි.
රිසානා ගේ කේස් එකේ මරනයක් වුනා. ඒකෙ තීන්දුව සම්පූර්ණයෙන් ම වින්දිතයගෙ අනුමැතිය මත. ඔව්න් ඉල්ලා සිටියේම රිසානාට මරනය දෙන්න කියලා. මොකද මිය ගියේ ඔවුන්ගෙ දරුවෙක්. මහින්ද මහත්තයා තියා අල්ලා දෙවියන්ටවත් එතනදි උදව් කරන්න බෑ.මේක අවුද්ටුදු 5 මරනීය දන්ඩනය දුන් ආන්ඩුවේ මෝඩ කම. පාස්කු ප්‍රහාරෙට සලේලා අතඩංගුවට අරන් ඉන්නෙත් අවනීතියට. නාමල්❤ හිර කරන් ඉන්නෙත් අවනීතියට සහ ගූ බයේ. සවුදියට මුන්ගෙ ගොන්කම් අදාල නෑ.
Deleteඩයස්පෝරාව මොකද කියන්නේ... ඩයස්පෝරාව අනිවාර්යෙන්ම මේ මනුස්සයාගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්ඩ ඕනා.... කැනඩාවේ එංගලන්තේ සෑම තැනම උද්ඝෝෂණ පැවැත්විය යුතුයි....
ReplyDeleteNodanna pakawal gana katha karanna epa...Saudi Law gana api dannawa ..api ehe hitiya...Meka karanna one wadi sadda badda nathuwa ..govt eka thama karanna one...ehema nathuwa wena aya dagaluwoth thiyena deyath nathiwei...buru katha kiyanna epa
Deleteඩයස්පෝරාව මොනව කරන්නද, ලංකාවේ මුස්ලිම් හැත්ත තමයි කියල තියෙන්නේ ලංකාවෙ හිටපු එකෙක් සෞදියේ ඉඳන් කොමෙන්ට් දානව කියලා. කොමෙන්ට් එකට මිනී මරන පාහර ආගම. තව ඔලුව උඩ තියාගෙන ඉඳපල්ලා.
Deleteආන්ඩුව බයයි මෙහේ උන් ගෙරි හම්බයන්ට ගහයි කියලා. ගූ බය ආන්ඩුවක්.
ReplyDeleteතව මුස්ලිම් උන්ව නලවගෙන හිටපන් මෝඩ හැත්ත.
ReplyDeleteඅගරදගුරාට කියපන් ගෙරි තම්බින්ට කියලා උම්මා දීගෙන වටලප්පන් කාගෙන ඉන්න කියලා. අගරදගුරෝ, සෞදියට කතා කරලා බේරලා දීපන්. උඹ එක්ක එකට බුරියානි අරගලේ හිටපු උන්ගේ වැඩ මේන්.
ඔය විරෝධතා කරන්න එපා කියන්නේ ආන්ඩුවට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි නිසා.
ReplyDeleteවිජිත හේරත්ගේ වීර ක්‍රියා එලියට ආවොත් සෑහෙන අමාරු වෙනවනේ ඒකයි.
තම්බි වර්ජනය කරමු.
ReplyDeleteහා
Deleteමුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නැහැ.
ReplyDeleteඋන් උඹලව රවට්ටලා මිනී මරනවා. ඒත් උඹලා උන්ව හෝද හෝද උන්ගේ ගුබ්බෑයම් අස්සෙම රිංගනවා.
Sakkiliyek, Uge mathawadayta anuwa nirmanaya karapu sakkili agama. Poiya 100%. Eka nisa prashna karanna, tharka karanna, vivechanaya karanna sapura thahanam. Bella kapala hamadema yatapath krala thiyenne. Agama hadapu eka, kawadakawath nodakina deviyek penwa, Ugey radikal mathawadaya pothaka leewa, Deiyo kiyanawa kiyala. Eka dan anak. Neethiya-Shariya. Lankaweth mun bahutharayak wechcha dawasaka sinhalayage belli kapanne prasiddiye. Pakey sahajeewane thiyenne mungey jathiya maha jathiya wenakam vitharami. Oka thami lokaya purama api dan dakinne.
ReplyDelete