ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත්, එහිදී ජනතාව මත අනවශ්‍ය බරක් නොපටවා සහනාධාරයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, එම මිල ඉහළ යාමේ සැබෑ බර සාමාන්‍ය ජනතාව මත නොපැටවෙන අයුරින් සහන සැලසීමට රජය සාකච්ඡා කරමින් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව, මහා භාණ්ඩාගාරය සතු මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යන ඉන්ධන මිල වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට රජය ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Government Considers Fuel Price Adjustment Amid Global Surge
In response to rising fuel prices in the global market, the Sri Lankan government is focusing on potential adjustments to local fuel prices. The intention is to provide relief to the populace without imposing unnecessary burdens, as stated by Minister of Health, Dr. Nalinda Jayatissa, during a media briefing following a Cabinet meeting at the Department of Government Information.
Amidst a notable increase in fuel costs worldwide, Dr. Jayatissa emphasized that discussions are underway to ensure that the burden of these rising prices does not disproportionately affect the average citizen.
In line with this objective, the government plans to allocate a portion of the national treasury's funds to offer assistance as a response to the escalating fuel prices, further underscoring the administration's commitment to supporting the public during these challenging times.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙම කොහොමද වෙන්නෙ? තාම බොරතෙල් බැරල් එක ඩොලර් 110ට අඩුයි.
ReplyDeleteඋඹලා මිල ගැලපුවේ 110ට. සංශෝධනයක් වෙනවා නම් අඩු වෙනවා මිසක් වැඩි වෙන්න බෑ හොඳේ.
එතකොට ගල් අඟුරු වංචාවේ පාඩුව පියවන්නේ උඹගේ පුංචි අම්මද?
Deleteඇයි ලොක්ක කිව්වෙ සහනාදාර දෙනව කියලා ඌරු කට උල් කරලා
ReplyDeleteකොහොම හරි ගල් අඟුරු වංචාව වහගන්න රටේ මෝඩයො අන්දගෙන මිල වැඩි කර ගත්තා. දැන් ලීටරේකින් රුපියල් 160ක් බදු ගහනවා. දවසකට ලීටර් බිලියන ගානක් වාහන වලට තෙල් ගහනවා. ඒ හොයපු සල්ලි වලින් රටට කරපු වැඩ කෝ? මුකුත් නෑ නේද. අන්න ඒ සල්ලි තමයි පැලවත්ත ගිණුම් වලට යන්නේ. ගල් අඟුරු හොරාගේ කොමිස් වලට ගෙවෙන්නේ. මෝඩ ලාංකිකයිනි, කඩේ යනගමන් ගෙවපලා, ගෙවන ගමන් කඩේ පලයල්ලා. තව තෙමීගෙන පුටු ඉහලගෙන පච අහපල්ලා ගොන් රැල.
ReplyDeleteඇයි ප්රමිශ්කගේ හමින් බර්ඩ් එක ගොඩ නැගුව එකම මදිද?
Deleteබෝර්න් අගේන් සෙට් එක ලොකු පුටු වල තියලා අනිත් උන්ට හැමිනෙව්ව එක මදිද?
කන්ටේනර් පන්නලා පාතාලේ බෝම්බ ගහන මට්ටමට ගෙනාපු එක මදිද?
බුදු දහමට, පන්සලට කෙලවපු එක මදිද?
යුද්ධෙ ඉවර කරපු හමුදා ලොක්කොන්ට කෙලවලා දාලා ආයෙ යුද්ධයක් ආවොත් එක බල්ලෙක් වත් හමුදාව වෙනුවෙන්, රට වෙනුවෙන් යුද්ධ නොකරන්නම කෙලවපු එක මදිද?
උතුරේ කොටි ප්‍රතිමා හදපු එක මදිද?
උතුරේ කොටි පුහුණු මධ්‍යස්තාන හදලා ඒවා ගාමන්ට් කියලා කියපු එක මදිද?
පිළිකා රෝගීන්ටත් බෙහෙත් නැති කරලා උන් මරලම දාන්න හදන එක මදිද?
ඉන්දියාවටයි, ඇමරිකාවටයි රට හොර ගිවිසුම් වලින් ලියලා දීපු එක මදිද?
තව මොනවද උඹලට ඕන?
දයාබර සී ලාංකික අම්බරුවනි,
ReplyDeleteඅප මාලිමා රැලට නැවතත් ඡන්දයකින් බලයක් ලැබෙන්නේ නැති බව අප හොඳාකාරවම දනිමු. එනිසාවෙන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුව තිබේ. කන්ටේනර් 323න්, ගල් අඟුරු වලින් සහ හැකර් වරුන් ලෙස රුපියල් කෝටි 17,000ක පමණ සුලු මුදලක් අපි පැලවත්ත ගිණුමට බැර කර ගත්තෙමු. එය මහ බැංකු වංචාව වූ රුපියල් කෝටි 2000ට වඩා ඉතා සුලු මුදලක් බව දන්වනු කැමැත්තෙමු. එම මුදල ආවරනය කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය මේ වෙලාවේ අත්‍යාවශ්‍ය වී තිබේ. එනිසා මිල වැඩි වූ සැනින් මේ වැඩි වීම ලෝක යුද්ධ නිසා සිදු වන බවත්, ලෝකය ගැන විස්තර නොදන්නා ලිං මැඩියන් මේවාට විරුද්ධ වනු ඇති බවටත් කොමෙන්ට් සූදානම් කරගෙන සිටින මෙන් කාරුණිකව දන්වා සිටිමු.
ඔබ සැමට බෝර්න් අගේන් පිහිටයි.
වැඩි වැඩියෙන් පුන්නක්කු සහ තණකොල ලැබේවා.
මීට ඔබේ හිතාදර
ජාතික පච බලවේගය.