ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක සිව්වසරක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ලබන වසරේ (2027) මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත පසුබිමක, ඉන් අනතුරුව ඉදිරියට යාම සඳහා රජය විකල්ප තුනක් පිළිබඳව අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
දැනට පවතින ආකාරයේම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනකට යළි එළඹීමක් සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවට මෙරටට හිතකර කොන්දේසි සහිතව නව EFF ගිවිසුමකට එළඹීම, කෙටිකාලීන මුල්‍ය පහසුකමක් වන ස්ථාවර පහසුකම් ගිවිසුමකට යොමුවීම හෝ මෙවැනි සියලු වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම එම විකල්ප තුන බව සඳහන් කළේය.
රටට වඩාත්ම යෝග්‍ය සහ ඵලදායී විසඳුම තෝරාගැනීම වෙනුවෙන් මේ වන විට පුළුල් විශ්ලේෂණයක් සිදුකෙරෙමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.
2023 මාර්තු 20 වන දින අනුමත වූ ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ (විශේෂ ගැනුම් හිමිකම් - SDR බිලියන 2.3) වටිනාකමකින් යුත් වත්මන් විස්තීර්ණ ණය වැඩසටහන ලබන 2027 මාර්තු 19 වන දින නිමාවට පත්වීමට නියමිත අතර, වැඩසටහන අවසන් වීමට පෙර තවත් ණය වාරික දෙකක් මෙරටට ලැබීමට නියමිතව තිබේ.
පසුගිය සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබුණේ, අඛණ්ඩව එල්ල වූ ආර්ථික කම්පනයන් හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති නමුත්, බටහිර ආසියානු යුද ගැටුම්, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල්-නිනෝ කාලගුණ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ආර්ථික අවදානම් තවදුරටත් පවතින බවයි.
එම තත්ත්වය සනාථ කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, කලාපයේ උද්ගතව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකයට ප්‍රධාන අභියෝගයක් වී ඇති බවයි.
ගෝලීය සිදුවීම් කුමන දිශාවකට ගමන් කරන්නේ දැයි නිශ්චිතව කිව නොහැකි බැවින්, ආධාර සපයන්නන්, ණයහිමියන්, ආයෝජකයන් සහ ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහිද අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ඔහු පැහැදිලි කළේය.
ගෙවුම් ශේෂ අර්බුදයන්ට මුහුණ දෙන රටවලට කෙටිකාලීන මූල්‍ය සහන සලසන 'Standby Arrangement' ක්‍රමවේදය වඩාත් හිතකර විකල්පයක් ලෙස පෙනී ගියද, ඒ පිළිබඳවද මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Weighs Options Ahead of IMF Loan Program Conclusion
With the extended loan facility agreement between Sri Lanka and the International Monetary Fund set to conclude in March 2027, Foreign Affairs Minister Wijitha Herath has highlighted three potential paths the government is considering for future financial arrangements.
Emphasizing that a return to the existing extensive loan program is unlikely, the Minister outlined alternative strategies, which include negotiating a new Extended Fund Facility (EFF) agreement under more favorable terms, pursuing a short-term financial assistance mechanism, or completely disengaging from such programs.
He further noted that a thorough analysis is currently underway to identify the most suitable and effective resolution for the country moving forward.
The current extensive loan program, approved on March 20, 2023, valued at approximately $3 billion (which includes Special Drawing Rights of $2.3 billion), is expected to conclude on March 19, 2027. Before its termination, Sri Lanka is set to receive two additional loan disbursements.
During the recent visit from an IMF delegation between September 10 and 23, it was indicated that while the Sri Lankan economy shows significant recovery potential amid ongoing economic shocks, risks remain due to factors such as regional conflicts in West Asia, global trade policies, and the impacts of El Niño weather patterns.
Minister Herath affirmed that uncertainty in the region poses a major challenge to the nation’s economic stability.
He clarified that, given the unpredictability of global events, discussions with donors, creditors, investors, and credit rating agencies are critical for determining the next steps.
While the 'Standby Arrangement' mechanism, which provides short-term financial relief to countries facing payment crises, appears to be a viable option, he pointed out that no final agreement has yet been reached regarding this avenue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ රජය මේ දක්වා ඉතා විශිෂ්ඨ අයුරින් ආර්ථිකය මෙහෙය වූවා. ඔවුන් නැවතත් මෙවැනිම හෝ මීට වෙනස් නමුත් අනිවා IMF එක යටතේ නව වැඩසටහනකට යනවා සිකුරුයි! ඒකාන්තයි!
ReplyDelete🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
DeleteFuck you mate. You are misleading an entire nation for what you got from Pelawaththa. Everyone know SL is in a grave danger. We should have at least 10 B reserves at the end of this year and your serial liar pachaya only capabke to build it up by only 0.3 B for over 2 years. What evidences more you needdd that we are economically heading to another hiccup? Fuck you asshole for spreading lies.
Deleteනොදකින් ටොන් පචය. බඩු මිල උහුල ගන්න බැහැ, කරන්ට් බිල දැක්කම ඇස් නිලංකාර වෙනව, බදු බදු බදු.. කෙලවිලා ඉන්නෙ. මුන් අපිව සූරල හප කරල ඒ මදිවට ටොන් පච අරිනව. අම්මප මේ බල්ලන්ව මූණට අහුවෙනවනම් අනිනව හොම්..ට චප්ප වෙන්න.
Deleteසුපිරි ජෙපි සට්ටැඹියෙක්.🤣🤣
Deleteඩෝබි පිස්සු හුත්තෙක් 🤮🤮🤮
Deleteඇයි එහෙනං මාලිමාව ඡන්ද වලට ගූ බය?
Deleteඅනුර රජයේ ආර්ථික වැඩපිලිවෙළ විශිෂ්ට බව සැම ආර්ථික විශේෂයඤයෙක්ම පවසනවා. ඔවුන් නැවත IMF වැඩසටහනකට යාමට බොහෝදුරට ඉඩ ඇත.
ReplyDelete🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Delete🤣🤣🤣😂😂😂🤣🤣🤣😂😂
Deleteතවත් ඩෝබි පිස්සු හුත්තෙක් 🤮🤮🤮
Deleteඔව් ඉතින් එහෙම නොකිව්වොත් ආර්ථික විශේෂඥයන්ගෙත්
Delete1. බල නහර කපනවා
2. මාලිමාවේ CID එකෙන් බොරු චෝදනා දාලා අල්ලනවා
3. මාලිමාවේ අල්ලස් කොමිසමෙන් බොරු චෝදනා දාලා අල්ලනවා.
4. පාතාල සම්බන්ධතා නිසා පාතාලෙන් මැරුවා කියලා ජෙපි පාතාලේ දාලා මරණවා
5. දොරේ එල්ලිලා මැරෙනවා (කොහොමද කියපන්කො දොරේ අඟුලේ එල්ලිලා මැරෙන්නෙ? කවුරුවත් ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. කරොත් එයාලටත් 1, 2, 3,4 විදියට තමයි උත්තර හම්බෙන්නේ)
තවත් ක්‍රම ඉස්සරහට හොයා ගැනීමට නියමිතයි.
බෙල්ල වැටේ ගැසීම, ටයර් සෑයවල් තාම පටන් ගත්තෙ නැහැ. මාලිමාවට අමාරුම උනාම ඒවත් ගන්නවා ඉස්සරහට.
ලෙමන්පෆ් ව්යාග්රා වංශ ඉඳන් ඔය සුන්බුන් කැලි ඔක්කෝම හිතන් හිටියේ අනුරත් අර බූරු ගෝටා වගේ කෙලව ගනී කියලා. ඒකයි ඒ දවසවල මාස 2යි, මාස 3යි, මාස 6යි වගේ ගොන් කථා කිය කිය ආණ්ඩුව වැටෙනවාට බලාගෙන හිටියේ... අනුර එක්ක ඒවා සුම්මා.... අනුර මීටරයෙන් ආර්ථිකය කරනවා. නැවත රටට හිතකර IMF ගිවිසුමකට යන එක ඒකාන්තයි. අනුර අනිවා මේ රට ගොඩ දනවා. ජය වේව ජනාධිපතිතුමණි!!
ReplyDelete🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Deleteමේ මෝඩ ජෙප්පො හිතන ලෙවෙල් එක. නායකය කුඩා උනාම උගෙ පාපිසි කවර කතාද.
Deleteඉතින් දැන් මාලිමාව ඉවරයි. ඡන්දයක් තියලා බලපන් උඹලට 7.5%ක් ගන්නත් බැහැ.
Deleteදැන් ප්‍රශ්නේ තියෙන්නේ මාලිමාව ඡන්ද තියන්නේ නැහැ. තිබ්බොත් ඇපත් නැහැ.
🤣🤣🤣🤣
ReplyDeleteමාලිමාව ෆේල්. ඒත් මාලිමාව ඇමරිකාවටයි, ඉන්දියාවටයි පුක දෙන කලාව දැනගෙන ඉන්නේ.
ReplyDeleteඋන් ඉල්ලන ඕනම දෙයක් දීලා, ශේප් කරගෙන ඉන්න මාලිමාව දන්නවා. ඒත් උන්ටත් කෙලවුනොත් මාලිමාවටත් කෙල වෙනවා.
මොකද දැනටත් මාලිමා ආන්ඩුව රැකගෙන ඉන්නේ ෆේස් බුක් කොමෙන්ට් වලින් විතරයි.
මෙහෙමයි හොදට බලන්න මාලිමා වට කඩේ යන අයගේ ප්‍රධාන ලක්ෂණය මෝඩ කම හෙවත් stupidity .
ReplyDelete1)
ඔවුන් එක්ක ඇස් ඉදිරිපිට සත්‍ය තියා කතා කරත් පිළිගන්නේ නෑ එක මොඩය ගේ ප්‍රධාන ලක්ෂණයක් ගේ
2) ඔවුන් මොන තරම් උගත් උනත් ඔවුන්ගේ මොළය අඩු කම ක් තේරෙනවා එහෙමත් නැත්නම් ඔවුන් ට සියල්ල තේරෙනවා කියන උගුලේ ඉන්නවා (intelligence trap)
3) ඔවුන්ට කරුණු එකින් එක ගලපලා යමක යථාර්ථය හෝ නියම ස්වරූපය තේරුම් ගන්න බෑ තේරුම් කරලා දෙන්න බෑ අතරමගදී අනවශ්‍ය details වලට යනවා එහෙමත් නැතිනම් අදාල නොවන මෝඩ තර්ක කියා පාන වා උදාහරණ "ඉතින් මහින්දත් හොරා කෑවා නේ" වගේ මෝඩ තර්ක
4) ඔවුන්ට ඔබේ තර්ක වලට මුහුණ දෙන්න හැකියාව නැති නිසා ඒ වැනි තර්ක ඔබ ගැනෙද්දි ඒවට මුහුණ දී ම වෙනුවට එම තර්ක කියන පුද්ගලයා ට අමු තිත්ත කුණුහරුපයෙන් බනිනවා එසේත් නැතිනම් ඔබ කියන තර්ක නැසේන්න කෑ ගසනව
5) ඔබ කියන හැම තර්කයක් ම ඔවුන් දකින්නේ රාජපක්ෂ බලයට ගෙන්න කරන උත්සාහයක් හැටියට එය එසේ නොවන බවත් රාජපක්ෂ තර්කය ට අදාළ නොවන බව ඔබ පැවසුව ත් එය තේරුම් ගන්න ඔවුන්ට බුද්ධිය නෑ ඔවුන්ට හිතන විදිය මොඩියුල මාර්ගයෙන් සාදා දී තිබෙන්නේ ජවිපෙ විසින්
6)ඔවුන්ට තනියම හිතන්න බෑ නිරතුරුවම ත්මුන් වැනි ම ස්ටුපිඩ් චරිත හා එක්ව ආණ්ඩුවේ මෝඩ හර්ෂණ හදුන් ලාල් අනුර වගේ චරිත ගැන උත්කර්ශ යට නගමින් ඔවුන් ගේ කතා වල කරුණු කියම්8න් ඔවුන් වීරයන් සේ සිතමින් ඔවුන්ට අපහාස කරන ඕනෑම අයෙක් රාජපක්ෂ වහලුන් බව කියමින් රට කරගෙන යාමට අනුරට ඉඩ නොදෙන බව කියමින් බොහෝ වයිර යෙන් දෝෂා රෝපණය කරනවා
7) මේ dobin බොහෝ දෙනෙක් කොමියුනිස්ට් පාලනයක් කියන්නේ කුමක්ද කියා නොදන්න පිරිසක් එය හරියට ම සියලු ආගම් වල උගන්වන්නේ හොඳ බව කියමින් ඉස්ලාම් ආගම ට දොස් නගන අයට බැන්ම වගේ දෙයක්