මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා නම් කර තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත දැනුම් දී තිබූ බවත්, එහෙත් ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන්ට විදේශගත වීමට සිදු වූ බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය අයදුම්පත මඟින් අධිකරණයට දැනුම් දී ඇත.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළේදීම තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින්, සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදාහරින ලෙස ඇය සිය පෙත්සම මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Former President Seeks Court Order to Prevent Arrest
In a significant legal move, former President Arya Shiranthi Rajapaksa has filed a bail application in the Maligakanda Magistrate's Court, requesting a court order to prevent her arrest by the Financial Crimes Investigation Division (FCID).
The application names the Director of the FCID as the respondent to this petition. Rajapaksa has informed the court that she was expected to appear before the FCID for a statement; however, she needed to travel abroad for medical treatment due to a health condition.
She disclosed that upon returning to Sri Lanka after receiving treatment, she faces the risk of arrest at the airport. To mitigate this risk, Rajapaksa is urging the court to grant her bail under any suitable conditions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අයිඩෙන්ටි නොම්බරේ හරියට ලිවුවද දන්නෙ නෑ මැඩම්.
ReplyDeleteමේ දවස් වල පෙත්ත එහෙම වෙලාවට ගන්නව ඇති නේද?
අයිඩෙන්ටිටි නම්බර් එක හැටියට නිකන් නොම්මර ටිකක දානවා එකෞන්ට් එක පුද්ගලික එකක් නෙවේ නම් සමහර බැන්කු සිස්ටම් වල. වෙලා තිබ්බේ ඒකයි. මෙලෝ සසරක් නොදන්න හරක් අර උගන්ඩාවට සල්ලි ඇරියා වගේ පිස්සු කියවනවා.
DeleteAmmo madamge dobi. 😂
DeleteOyada Madam ge puka hodanne?
punchi ammageda
Deleteමෙයා චිනද, ජපන්ද, බුරුමද, ජා ද?
ReplyDeleteසුවර් එකටම තඹුත්තේගම පැත්තෙ කෙනෙක් නං වෙන්ට බෑ
Deleteකප්පන් රැජින
ReplyDeleteල්ක්මාලිට නේද කිව්වෙ
Deleteහා හා කට, කට. ඔහොම කියපුහම මගෙ කප්පම් රජු කියන පට්ටම බාල්දු වෙනව.
Delete