පහරදීමක් හේතුවෙන් තමන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප‍්‍රතිචාර දක්වයි.
රූපවාහිනී නාලිකාවක ලාංඡනය හා ආකෘතිය යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කර තිබිණි.
එම ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, සිනහමුසුව මෝටර් රථයක ගමන් ගන්නා ඡායාරූපයක් ද ඊට එක් කර තිබේ.
එහිදී එම ප්‍රචාරයන් උපහාසයට ලක් කරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.
"මම ඒත් බැලුවා මේ සෙනසුරාදා විපක්ෂයේ ෂෝ එක ප්‍රමාද ඇයි කියලා.... මම මේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න යන ගමන්. ඇපල්, මාමයිට්, නෙස්ටමෝල්ට්, ක්‍රීම් කැකර් අරන් එන්නෝ...."
MP Nalanti Kotthahachchi Responds to Social Media Speculation on Hospital Admission
In a bold rebuttal to rumors circulating on social media regarding her hospitalization at the Panadura Base Hospital, MP Nalanti Kotthahachchi of the National People’s Power party has provided a colorful response. These rumors, which falsely reported her admission, are said to have originated from a manipulated news segment featuring the emblem and format of a television channel.
Addressing the fabricated reports, Kotthahachchi took to her Facebook account, sharing a photograph of herself smiling while in transit in a vehicle. Her post, laced with sarcasm, directly countered the claims being spread about her health.
In her engaging commentary, she included a light-hearted remark: "I was just checking to see why the opposition's show was delayed this Saturday... I am on my way to be admitted to this hospital. Please bring apples, mamitis, and Nesto Malt; let’s not forget the cream cakes..."
This playful yet assertive message has added a humorous twist to the narrative, demonstrating her ability to manage misinformation with grace and wit.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


oyage cream craker eke pus kada ganna . eta passe hamba wemu
ReplyDeleteඔයාම ඉස්පිරිතාලේ යනවා කියලා එක චැනල් එකකින් නිව්ස් ගහලා
ReplyDeleteසෝසල් මීඩියා එකේ එහෙම නෑ කියනවා.
දැන් ඉතින් ඩෝබිලා ඕකටත් හෑලි ලියන්න එපැයි.
කොත්තමල්ලි බීල ගෙදර හිටපන් කියලා ලොක්ක කිව්වද?
ReplyDelete