මං රෝහල්ගත වෙන්න යන ගමන්..- කොට්ටහච්චි


 පහරදීමක් හේතුවෙන් තමන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප‍්‍රතිචාර දක්වයි.

රූපවාහිනී නාලිකාවක ලාංඡනය හා ආකෘතිය යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කර තිබිණි.

එම ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, සිනහමුසුව මෝටර් රථයක ගමන් ගන්නා ඡායාරූපයක් ද ඊට එක් කර තිබේ.

එහිදී එම ප්‍රචාරයන් උපහාසයට ලක් කරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

"මම ඒත් බැලුවා මේ සෙනසුරාදා විපක්ෂයේ ෂෝ එක ප්‍රමාද ඇයි කියලා.... මම මේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න යන ගමන්. ඇපල්, මාමයිට්, නෙස්ටමෝල්ට්, ක්‍රීම් කැකර් අරන් එන්නෝ...."






MP Nalanti Kotthahachchi Responds to Social Media Speculation on Hospital Admission

In a bold rebuttal to rumors circulating on social media regarding her hospitalization at the Panadura Base Hospital, MP Nalanti Kotthahachchi of the National People’s Power party has provided a colorful response. These rumors, which falsely reported her admission, are said to have originated from a manipulated news segment featuring the emblem and format of a television channel.

Addressing the fabricated reports, Kotthahachchi took to her Facebook account, sharing a photograph of herself smiling while in transit in a vehicle. Her post, laced with sarcasm, directly countered the claims being spread about her health.

In her engaging commentary, she included a light-hearted remark: "I was just checking to see why the opposition's show was delayed this Saturday... I am on my way to be admitted to this hospital. Please bring apples, mamitis, and Nesto Malt; let’s not forget the cream cakes..."

This playful yet assertive message has added a humorous twist to the narrative, demonstrating her ability to manage misinformation with grace and wit.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

34 Comments

  1. oyage cream craker eke pus kada ganna . eta passe hamba wemu

    ReplyDelete
    Replies
    1. ඉර්ෆාන් ටික්ටොක් එකේ කියනවා සමන්මලි ගෑණු ළමයි ඇඳයට දාගෙන හිටියා කියා.කැම්පස් එකේ ගෑණු ලෙලි ගහපු කට්ටියලු.ඉතින් ළමයින්ට දේදුනු ගේන්න මුං වලිකන එක පුදුම ද දැන්.මේක අද නේ දැනගත්තේ.උඹ දැනගෙන හිටියද?

      Delete
    2. කෝ9මත් රට ජාතිය ට බුදු දහමට වින කරන උන්ට බෝම ඉක්මනින් දරුණු රෝග හැදෙනවා උඹලා පසු පස්සේ ශාප එනවා බොහෝ ඉක්මනින් උඹට රෝහල් ගත්වෙන්න වෙන බව ඔය කටින් කීවා වගේම සිද්ධ වෙනවා ඔන්න බලන්න

      Delete
    3. අනාථපිණ්ඩිකස්සOctober 3, 2026 at 7:59 PM

      බබෙක් හම්බ වෙන්ඩ ද?

      Delete
    4. උගන්ඩා කික්කිOctober 3, 2026 at 11:01 PM

      මට ලමයි හම්භවෙන්නෙ නෑ, මම මිතුරී පාවිච්චිකරනව.

      Delete
    5. doctor kenekda kiyala aragannada hospital yanne bole???

      Delete
    6. ආරංචි විදිහට මුන්දට ගහල තියෙන්නෙ මුන්දගෙම මිනිහ.

      Delete
  2. ඔයාම ඉස්පිරිතාලේ යනවා කියලා එක චැනල් එකකින් නිව්ස් ගහලා
    සෝසල් මීඩියා එකේ එහෙම නෑ කියනවා.
    දැන් ඉතින් ඩෝබිලා ඕකටත් හෑලි ලියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. කවුද ගැහුවේ ? දැන් බඩින්ද

      Delete
    2. ආරංචි විදිහට මුන්දට ගහල තියෙන්නෙ මුන්දගෙම මිනිහ.

      Delete
    3. විහිලු කරන්න එපා, අංගොඩ රෝහලට යන ගමන් වෙන්න ඇති.

      Delete
  3. කොත්තමල්ලි බීල ගෙදර හිටපන් කියලා ලොක්ක කිව්වද?

    ReplyDelete
  4. රටේ වගකිව යුතු මන්ත්‍රිනියකගෙ හැසිරීම.මුන්ට චන්දෙ දුන් එවුන් පස්ස විකා ගන්නවා ඇති.මේ ගෑනි හොදටම ගුටි කාලා කියල මූන බැලුවම පේනවා. කොත්තමල්ලි බීලා නිදා ගනින්.

    ReplyDelete
  5. පනදුර ස්ටන්ඩ් එකේ වීල් පාක් එක උන් මීටර් නැතිව හයර් දුවන්නේ..
    හිතෙන හිතෙන ගනන් කියනවා..
    මෙ හු=තියෝ කාර් එකේ යනවා

    ReplyDelete
  6. Yes.tjey don't have meters
    Panadura stand to hospital
    250 or 300

    I think fucking NPP members support three wheel fuckers

    ReplyDelete
  7. මේකි පට්ට වාහනයක යන ගමන්. අපි හිතුවේ තෝ බස්වල යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාඩෝ එකෙන්ද හොස්පිටල් යන්නෙ?

      Delete
  8. ඇපල් කිලෝ එකක් රුපියල් දෙදහස් පන්සිය. ඔහෙලගෙ ලොක්කට කියනව ටැක්ස් එක අඩු කරන්න කියලා. දුප්පත් ළමයෙකුට ඇපල් ගෙඩියක් අරන් දෙන්න බැහැ.

    ReplyDelete
  9. නොදකින් මේ මූණ

    ReplyDelete
  10. කොට්ටහච්චි හරක් කටක්.October 3, 2026 at 7:46 PM

    කොට්ටහච්චි හරක් කටක්....කෑතයි කෑතයි ..

    ReplyDelete
  11. කොහොමද බතික් ගවුම ඔය වර්ගයේ ගවුමක් රුපියල් තිපන්දහක් විතර වෙනවා වෙනස් සැපයී නේද

    ReplyDelete
  12. Patta baduwa..katada ithin adambara... Dolawattayata thama...Car 🚗 eke negala ugandawe yanawa wage..

    ReplyDelete
  13. Gan wesa baduwa, kalayak pohottuwata puka dunna den, kondesi virahtiwa NPP ekata kade yana kulla kujithagon hutti..

    ReplyDelete
  14. උඹේ කැම්පේන් බන් මේවා ... මේවාට දැන් මිනිස්සු අහුවෙන්නේ නෑ ... ඇපල් ගෙඩියේ සයිස් එක ඇතිද ගෙනාවොත් .... නොදකින් තොපි දකිද්දීත්ත් අප්පිරියයි බොලව් ... අසික්කිත ගූ ගොඩවල්

    ReplyDelete
    Replies
    1. අවදාන හිඟන්නී.

      Delete
  15. මෙයා දික්කසාද නඩුවක සම විත්තිකාරියක් වෙලා ඉන්නෙ.අනුන්ගෙ මිනිහෙක් හොරකං කරලා..

    ඕං රාජපක්ෂලාගෙ හොරකං ගැන කතා කරපු එවුන්ගෙ හැටි..

    ReplyDelete
  16. මේ මේ මේවා මේ පට්ට වේසිගෙ කැම්පේන් .. නොදකින් විලි ලැජ්ජාවක් නැති තක්කඩි හැත්ත

    ReplyDelete
  17. අවදාන හිඟන්නී.

    ReplyDelete
  18. කෙල්ල මන්ත්‍රී සූට් එක නැතුව ලස්සනක් තියෙනවා...ටටට දෙන්න හිතෙනවා

    ReplyDelete
  19. මුන්ගේ නිවුස් දැම්මට කමක් නැහැ. මූන දාන්න එපා. දැක්කොත් දවසෙම කැඳත් නැහැ.

    ReplyDelete
  20. ඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් යෙදීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්. මේ ඉරාජ් කොලුවාගේ වත්කම් බැරකම් ගැන විගන්නනායක කල යුතයි

    ReplyDelete
  21. ඔයාට ස්වභාවධර්මය විසින් දඩුවම් ලබාදෙන කාලය පැමිණ ඇත.කනගාටුයි

    ReplyDelete
  22. Nodakin, gan kabara gon baduwa, kalayak Namalata allala den Lapayata allanawa..gon wesi..

    ReplyDelete
  23. Anee pawu, hakka edawennama gahala

    ReplyDelete
Previous Post Next Post