හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
විවාදාත්මක ‘සිරිලිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මේ අතර, එම නඩුකරයටම අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Former First Lady Shiranti Rajapaksa Remanded Until October 13 Amid Corruption Probe
Shiranti Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, has been ordered to be remanded in custody until October 13 by the Colombo Chief Magistrate's Court. This ruling follows her arrest earlier today in connection with an investigation into the controversial 'Siriliya' account.
The inquiry, conducted by the Commission to Investigate Allegations of Bribery or Corruption, led to her apprehension in the morning. Later in the afternoon, she was presented to the court, which subsequently issued the remand order.
In a related development, Pradeep Kariyawasam, the former chairman of the National Savings Bank (NSB), was also taken into custody and brought before the court today regarding the same case. The magistrate has ordered his release on bail.
The Commission continues to pursue further investigations into the allegations of bribery and corruption surrounding this case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අපි රැවටෙයි ටේප් එකට .....
ReplyDeleteමහේස්ත්රාත්කාරයා දාර ජෙප්පෙක්. නැත්නම් ඇප දෙන්න හැකි චෝදනාවක්
Deleteකප්පන් රැජින.... වෙල්කම් බැක්..
ReplyDeleteතෙල්,ගෑස් පෝලීමේ ඝාතනය කරපු ජනතාවට සාධාරණයක් වෙමින් පවති
ReplyDeletePunchi ammage redda. nodakin awajatha kalakanniya...
Deleteමාලිමාවට දුන් චන්දේ ගැන ආඩම්බරයක්
ReplyDeleteඇයි තොගේ පුකේ මයිල් කෙලින් වෙලාද ?
Deleteඉන්න හිතෙන රටක් බිහි කිරිමට වෙර දරණ මාලිමාව රජයට ජනතාවගේ ප්‍රණාමය
ReplyDeleteඉන්න හිතෙන්න
Delete1. රස්සාවල් වැඩිවිය ය්ථුඉ : උනාද නැහැ විරැකිය cup එක
2. අදායම වැඩි විය ය්තුඉය් : වැඩිවෙලාද ආනයන වැඩිය්
වියදම අඩු රජය සල්ලි ගබඩා කරනවා , ප්රෝජෙච්ට් නැහැ
3. ලෝකේ සතුටුම දර්ශකේ ඉදිරියට යනවද නැහැ
4. විදෙස යෝජනා තියෙනවද නැහැ
පඩ ෂෝ නම් තියෙනවා
අන්න ලක්ස 12ට විට්ස් විකුනනවා පැලවත්තෙ
Deleteදැනටම හෙන පෝලිමක්
ඉක්මනට ගියොත් එකක් ගන්න පුලුහන්
ඇයි ලපයා තොගෙ කටට දෙනවද. ඉන්න හිටින්න අරිනවද. පුක් ජෙපි ලෑස්ති වෙයව් තොපෙ රෙදි ගලවලා හෙලුවෙන් ඇවිද්දනවා ලගදිම.
Deleteඇයි ලපයා තොගෙ කටට දෙනවද. ඉන්න හිටින්න අරිනවද. පුක් ජෙපි ලෑස්ති වෙයව් තොපෙ රෙදි ගලවලා හෙලුවෙන් ඇවිද්දනවා ලගදිම.
Deleteමේ මොකද මේ මගේ ජොබ් එකට වෙන ගොන්නු ටිකක් සෙට් වෙලා?
ReplyDeleteඅයිසේ මේ සිරිලිය නඩුව යහපාලනෙන් දාපු එකක්. ක්‍රිස් නඩුවත් එහෙම එකක්. මේවා එකක්වත් ජේ.වී.පී. වේදිකා වල කියපු දේවල් නෙවේ. මේ නඩු වලට දැම්මා කියලා ඵලක් නෑ, කෙබර කොටා කෙබර කොටාම තමා, ඌ කියපුවා එකක් වත් ඇත්ත නෙවේ. යහපාලනේ කියපුවා ඇත්ත කොරලා ආපහු මෛත්‍රී ජනාධිපති කරලා දීපන් පුළුවන් නම් තම්බින්ට කියලා බෝම්බයක් වත් ගහගෙන ආතල් එකේ ඉන්ඩ.
මෙන්න ඔරිජිනල් පතිරණය ඇවිල්ලා
Deleteවෙල්කම් බෑක් ගලප්පත්ති!
ඇත්තටම මේ නඩු යහපාලනෙන් දාපු නඩු රනිල් කරේ මේ නඩු ටික තියාගෙන රාජපක්ෂලව නටවපු එක. මෛත්‍රීය මැදට පැනල වැඩේ කෑවා. රාජපක්ෂලාට තිබුණේ රනිල් එක්ක සෙට් වෙලා ගමන යන්න. එහෙම ගියානම් අදත් රාජපක්ෂල ජොලියෙ ඉන්නව.
Deleteආ, තැන්ක්යූ බොස්, පැලවත්තෙන් ගෙවනව මදි, නිතර එන්ඩ හිතෙන් නෑ, මෝටිවේෂන් මදි, ටිකක් ඉඳලා හිටලා එන්නේ මේ පැත්තේ.
Deleteඅනුර කුමාර කලවැද්දා හිතනවානම් රාජපක්ශ වරු හිරගත කරාම එයාගෙ පවුර්ශය වැඩි වෙනවා කියලා කියන්න තියෙන්නෙ ගොම් බෙට්ට ගොම් බෙට්ටමයි
ReplyDeletewalikada gihin pare budiya ganin....hamula okkoma ehe...
Deleteහාමුලා වෙනුවෙ කඩේ යනවා බොල පුන්චි අම්මා එක්ක ලැග්ග සල්ලලයොන්ට කඩේ යනෙ නෑ
Deleteරටට අවශ්‍ය ස්කෑන් යන්ත්‍රයක් ගත්තා කියලා. රුපියල් කෝටියක් මෙතුමිය හොරකම් කරාලු. නොදකින් අනුර. ගූ කාපන්.
ReplyDeleteහොරැ කුදලාගෙන ගොස් සිරගත කිරීම මාද්යසංදර්ශණයක් බවට පත්කරගනිමින් ඉතාමත් කූඨලෙස වංචනීක ලෙසට සමස්ථ පුරවැසියන්ගේ බුද්ධයට නිග්‍රහ කරමින්
ReplyDeleteමහජනයාගේ ඇසට වැලිගසා ශ්‍රී ලංකාවාසී බෟද්ධයන්ගේ සමාජසංස්ථාවේ මූළබීජයට පහරදී සවාධීනත්ව කොළ්ලාකෑමට ,..
පරමාධිපත්‍ය පුපුරවා විණාශකරදමා,..
ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය සූකෂමලෙසට බෟද්ධයන්ගෙන් උදුරා විණාශකර දමා.. විදේශිකයන්ගේ සහ කල්ළතෝනියන්ගේ කෙළිබමක් බවට මාත්රෘෘභූමිය පත්කිරීමට කැසකවනා බටහිර බල්ල්අතක්වන් පරගැති මාළිමාවේ සූකෂම ක්‍රියාන්විතය සබුද්ධික සැමගේ අවධානයට,.!
Dan indiyawa apith ekka yaluy
ReplyDeleteiilapu ata dekath dunna
indiya wirode dan naha
online තැන තැන බයියො ටීපෙර් වෙලා දඟලනවා අපේ හාන්දුරුවනේ
ReplyDeleteඅඩේ කොමෙන්ට් කොටන මුන් පව් ඕයි :D
ReplyDeleteරිමාන්ඩ් එකේදි පෝලිමේ ලැට් එකට යන්න බෑ කියලා ශිරන්ති මැඩම් බොක හිර කරන් මුළු බන්ධනාගාරයම ගද ගස්සනවලු :D
ReplyDelete