වසර ගණනාවක් පුරා සංගීත ප්‍රසංග පවත්වමින් උපයන ආදායම් නිසි පරිදි ගිණුම්ගත නොකර රජයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක බදු මුදල් පැහැරහැර ඇති බවට චෝදනා කරමින් මෙරට ප්‍රකට ගායක යුගලයක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් (BnS) යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති එම ලිඛිත පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ, මොවුන් දෙදෙනා 'BnS' නාමයෙන් දිවයින පුරා පවත්වනු ලබන එක් සංගීත ප්‍රසංගයක් සඳහා රුපියල් මිලියනයකට ආසන්න හෝ ඊට වැඩි මුදලක් අය කරන බවයි.
එලෙස ප්‍රසංග සඳහා ලබාගන්නා මුදල් නිල වශයෙන් බැංකු ගිණුම්ගත නොකර අතින් ලබා ගනිමින්, රජයට ලැබිය යුතු විශාල බදු මුදල් පැහැරහරිමින් මොවුන් සිය වෘත්තීය කටයුතුවල නිරත වන බවට පැමිණිලිකරු චෝදනා කර ඇත. මෙම බදු පැහැරහැරීම වසර ගණනාවක සිට අඛණ්ඩව සිදුවන්නක් බවද එහි සඳහන් වේ.
විශේෂයෙන්ම 2026 ඔක්තෝබර් 01 වන දිනට පෙර මොවුන් දෙදෙනා සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංග 20 හි මුදල් ගිණුම්ගත කිරීම් නිසි පරීක්ෂාවකට ලක් කළහොත් මෙම මහා පරිමාණ බදු පැහැරහැරීම සහ ඒ හරහා රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව පහසුවෙන්ම හෙළිදරව් කරගත හැකි බව අදාළ ලිපියේ දක්වා තිබේ.
එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර, රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, රජයට අහිමි කර ඇති මිලියන ගණනක බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් එම පැමිණිල්ල මඟින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
Popular Sri Lankan Singers Accused of Tax Evasion Amid Allegations of Cash Transactions
Accusations are swirling around renowned Sri Lankan music duo Bathiya Jayakody and Santhush Weeraman (BnS), alleging that they have been pocketing substantial tax revenues by failing to properly account for their concert earnings over the years. A formal complaint has been lodged with the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) against the duo.
The complaint, directed to the Director-General of CIABOC by a resident of the Anuradhapura region, claims that the singers charge approximately one million rupees or more for a single concert held nationwide under the name 'BnS.'
According to the allegations, the duo has been accepting concert payments in cash rather than through official bank transactions, thereby evading significant tax obligations owed to the government. The informant suggests that this tax evasion scheme has been ongoing for several years.
Furthermore, the complaint indicates that if the financial records from the last 20 concerts in which the duo participated, ending on October 1, 2026, are subjected to thorough scrutiny, it could easily unveil this extensive tax evasion and highlight the financial losses inflicted on the government.
In light of these serious allegations, the complaint urges immediate and impartial investigations, calling for necessary legal actions against the individuals involved and swift measures to recover the millions in tax revenue that have been deprived from the government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉදකින් කුහක ජෙප්පා.
ReplyDeleteමුන් දෙන්නව නිතිය ඉදිරියට ගෙනෙන්නම ඕන පරයෝ දෙන්නෙක්...මුන් අනුන්ගේ සින්දු රින්ග් ටොන් හදල විකුණලා කොර්ටි ගනන් හොරා කෑව...මුන් මියුසිකල් ෂෝ දාල ටිකක් කොර්ටි ගණන්වලට විකුණලා ඒවා සංවිදානය කරපු යට සතයක්වත් නොදී සල්ලි පිල්ලි ගැහුවා...රජපස්සලගේ රනිල්ගේ කාලවලදී මුන් කොර්ටි ප්‍රකොර්ටි ගණන් ආණ්ඩුවලින් හොරා කෑවා. මුන් එක්ක එකතුවෙලා ඉරාජ් කියන කොට ගවුම අඳින කොලුවත් හරි හරියට මදඩිය තර කරගත්තලු...තව එකෙක් හිටිය මුන්ගේ ඔඩොක්කුවේ හිටපු...උ දැනට ඉන්නේ ඇමෙරිකාවේ...ඩිලෝන් ජයසින්ග කියල හිප් පොප් සින්දු කියන මේලෝක යකෙක්ට අහන්න බැරි ගොන් කිචි සින්දු කියල හරකෙක්...උත අම්බානක මුන් දෙන්න එක්ක එකතුවෙලා ආණ්ඩුවේ මුදල් හොරා කෑවා...දැනට ඉරාජ් කියන කොට ගවුම් අඳින කොල්ල ඇමෙරිකාවේ නැවතිලා ඉන්නේ ඔය ඩිලෝන් කියන එකාගේ ගෙදරලු. ඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් දීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්
ReplyDeletePake kuhaka jeppek. Maha lapa pakaya wsgemai.
Deletekaranna deyak naha, complaint ekak thiyanam investigation karanna wenawa, wesa baiyo redde rewila aduwata sorry thamai
ReplyDelete