නොබෝසත්තු රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්..


බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. 

පාලකයන්ට රජකම හිමිවන්නේම බුද්ධ ශාසනයත් සම්බුද්ධ චීවරයත් ආරක්ෂා කරගැනීම උදෙසා බව පෙන්වා දෙන උන්වහන්සේ, වර්තමානයේ රට තුළ අසන්නට සහ දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව බලවත් සංවේගයක් උපදින බවද සඳහන් කළහ.

ආගමික වැඩසටහනක් අමතමින් නාහිමියන් මෙම අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්, 

"අපේ සෙල්ලිපිවල සඳහන් වෙනවා නොබෝසත්තු - එනම් බෝසත් නොවන මිනිස්සු මේ රටේ රාජ්‍යයට පත් නොවිය යුතුයි කියලා. මේ රට පාලනය කළ යුත්තේ බෝසත් සිතුම් පැතුම් ඇති අයයි. ඒ උතුම් චීවරය ආරක්ෂා කරන්නට තමයි රජකම ලැබෙන්නේ. එහෙත් වර්තමානය වන විට අපට අහන්න, දකින්න ලැබෙන විවිධ සිදුවීම් හේතුවෙන් මහත් සංවේගයක් හටගන්නවා," යනුවෙන් ප්‍රකාශ කර සිටියහ.





Asgiriya Sect's Chief Monk Advocates for Governance by Enlightened Individuals

In a significant statement, Dr. Medagama Dhammananda Thera, the chief monk of the Asgiriya Chapter, emphasized that individuals lacking the qualities of a Bodhisattva should not hold positions of power in Sri Lanka. This perspective is strongly echoed in ancient inscriptions across the country.

The monk pointed out that rulers are entrusted with governance primarily to safeguard the Buddha Sasana and the dignity of the sacred robe. He expressed profound concern regarding recent events unfolding within the nation, highlighting that they invoke strong emotional reactions among the populace.

Speaking at a religious program, he articulated his perspective on the crucial role of enlightened leadership in governance.

Further elaborating on the necessity for wise leadership, he remarked, "Our ancient texts indicate that those who are not enlightened should not be part of the governance of this land. It is essential that the country be managed by individuals with Bodhisattva aspirations. Governance is bestowed to protect the sacred robe. However, the alarming events we observe today evoke significant emotional turmoil."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. 🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸ජෙප්පොන්ගේ කොටි ඩයස්පෝරාවේ ඩොලර් බලය 🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

    ReplyDelete
    Replies
    1. කොටි සෙට් එක කෝටි 200ක් දීලා. ඊට වඩා මේ රොඩී පාලකයො ඉන්දියාවටයි ඇමරිකාවටයි ගූ බයයි. මෙයාලව බලයට ගේන්න කැම්පේන් එක කරේ ඇමරිකාවෙන්. හේතුව one belt one road චීන ප්‍රොජෙක්ට් එකට භය වීම. ඒක ක්‍රියාත්මක වුනොත් ඇමරිකාවයි ඉන්දියාවයි ඉවරයි. ඒක නිසා තමයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙච්ච හැම රටකටම පුනරුද ගෙනාවේ. මිනී මරලා පුච්චලා ඒ නාට්ටි රඟපෑවේ බංග්ලාදේශ්, නේපාල්, පකිස්තාන් වගේම ඉරානය ඒකේ කොටස්. අන්න ඒකයි ඔය කතාව පටන් ගන්න හේතුව. ඕක රනිලුත් දන්නව, ජෙප්පොත් දන්නවා. ඇමරිකාවට හිතුනොත් මුන් එලවන්න ඕන කියලා, ෆේස්බුක් ඇල්ගොරිදම් එක පැයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ ජවිපෙ පෝස්ට්, වීඩියෝ හැංගිලා යනවා. මිනිස්සුන්ට ඇත්ත පේන්න ගන්නවා. අන්න එදාට මාලිමාවෙ එවුන්ට යන්න රටකුත් නැති වෙනවා.

      Delete
  2. කල්ලතෝනි, දේශ ද්‍රෝහී, අධම ආණ්ඩුව පන්නා දමමු 😡💪

    ReplyDelete
    Replies
    1. Hawata ube Ganith waren pannanna ..🤣🤣🤣

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. VVK, තෝ තමන්ගේ නමින් වත් පෙනී ඉන්න බැරි පිසාචයෙක්, අඩු කුලේ, මන්දබුද්ධික ජෙප්පෙක් 😡🤮 අවජාතක, දෙලොවටම නැති, කාලකණ්නි, පව්කාර, කල්ලතෝනියෙක් 🤮 ඩෝබි ජෙප්පෝ හැතිකරයම මහා එවුන් එක්ක නියත නිරයට ඇදගෙන යන දිනය ඉතාම ආසන්නයි 🤮🤮🤮

      Delete
  3. චීවරධාරීන් සිවුරේ ගෞර්වය රැක්කා නම් අද මෙහෙම වෙන්නෙ නැත.

    ReplyDelete
    Replies
    1. යක්ෂ රාජ වජිරපාණී මහ දෙවිඳේ අසාපන්
      සිරි සම්බුදු සසුණට කළ නස්පැත්තිය බලාපං
      චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්
      බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්

      යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිඳේ අසාපන්
      සිරිලක් බිම සසුන රකින යුතුකම ගැන සිතාපන්
      මිසදිටු වූ පාලකයන් බල බිඳ බිම හෙලාපන්
      සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්

      යක්ෂරාජ පජ්ජුන්නය දෙව් රජිඳේ අසාපන්
      සසුන නසන්නට ඉඩදෙන පාලකයා අඹාපන්
      අහස පොළව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්
      උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්

      යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිඳේ අසාපන්
      සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්
      ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්
      මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්

      Delete
  4. දැන් රජවරු නෑ අන්කල්. ජනාධිපතිල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හූ...හූ...හූ,
      උඹල මගෙ පචවලට රැවටිලා රොඩියෙක් රජකෙරෙව්ව නේද?
      හූ...හූ...හූ!  

      Delete
    2. කෝ දැන් කාඩිනල් අන්කල් පේන්න නෑනෙ. මහමොලකරු හොයාගෙනද?

      Delete
    3. කාඩිනල් අන්කල් තමා උබෙ ගෝටා අන්කල් ගෙනාවෙ මහමොලකරු හොයන්න 🤣 🤣 🤣

      Delete
  5. ඕක තමා අනුරයට අපි කිව්වේ ටිකක් බොන්න පුරුදු වෙන්න කියලා. නොබොන සත්තු ලෝකෙට වැඩක් නෑ බං.

    ReplyDelete
  6. Do not talk nonsense monk. A government is appointed by the people for the people. Not just to protect one religion.

    ReplyDelete
  7. ගණ අන්කල් කාඩිනල් අන්කල් එක්ක කලින් වගෙ සෙට් වෙලා ආයෙත් ගෝටා ගේමුද? 🤣 🤣 🤣

    ReplyDelete
  8. කැරි ගන ගෙඩියො තෝ මහන වුනේ සාසනේ රකින්නද? පරම්පරාවෙන් ලැබුන දේපොල රකින්නද? ඒක කියපන් ඉස්සර වෙලා. තමන්ගෙ නෑදෑයන්ගෙන් පිට එකෙක්වත් මහන කරවගන්නෙ නෑ. දේපොල පිට යයි කියල.. තොපි බුදුදහමට අය්ති නෑ හින්දු බමුණො තොපි.

    ReplyDelete
  9. හොරා කාලා මිනී මරෝලා කුඩු විකුන රට විනාස කරපු නොබෝසත්තු වඳ වෙලම පල​.....

    ReplyDelete
Previous Post Next Post