2026 ඔක්තෝබර් මාසය සඳහා සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ගණන් කිසිදු වෙනසක් නොකර එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited) නිවේදනය කරයි.
ඒ අනුව, දැනට පවතින මිල ගණන් මෙම මාසය පුරාද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Litro Gas Lanka Maintains LPG Cylinder Prices for October 2026
The Litro Gas Lanka Limited has announced that it will maintain the current prices of domestic liquefied petroleum gas (LPG) cylinders without any changes for the month of October 2026.
This decision ensures that the existing pricing structure will remain in effect throughout the month, according to the company's official statement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තව මොනවා වැඩි කරන්නද. කරන්න පුලුවන් උපරිමෙන් වැඩි කරලා තියෙද්දි.
ReplyDeleteනොවෙම්බර් හොම්බෙන් යන්න දේවි.
ReplyDelete
ReplyDeleteයුද්ධය පවතින අවස්ථාවේ පවා යුරෝපය ඇමරිකාව ඉන්දියාව ,රැසියාව ,ඉරානය සමඟ ලාභදායි වෙළඳ ක්‍රියකාරකම් පවත්වාගාන යමින්, තම පුරවසියන් ආරකෂා කිරීමට සුඛිතමුදිත කිරීමට බළශක්තිය තාකෂණය හුවමාරැ කර ගැනීම නවතා නොමැතිබව වහල් මුගධ පාළකයන්ගේ දැඩි අවධානයට ලක්කරනා අතරම,..
භාන්ඩාගාරය වහාම පිරවීමට කටයුතු කිරීම හෝ..
ඉරාන නෟකාවලට සේවාවන් වහාම සපයනු,.!
රැසියාව,ඉරානය,උතුරැ කොරියාව වැනි දැවැන්ත රාජ්‍ය්‍යන් සමඟ භාන්ඩ හුවමාරැවට වහාම බලශක්තිය,තාකෂණය, බොරතෙල් ගෑස්, පොහොර ලබා ගැනීමට රාජ්‍ය සතු සමාගමක් වහාම සථාපිත කරනූ,.!
පහරදීමේ නිමේශය කෙමෙන් ලඟාවන බැවින් තීරණ නොගන්නා අමනොඥ වහල් පාළකයන් දිවිබේරා ගැනීම සඳහා
මහ මූහුදට පනැනීමට අමුඩෙගහගනිල්ලා,.!