හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මුහුණේ කැමරාවක් වැදීමේ සිදුවීම අධික තදබදය නිසා සිදුවූ අහඹු සිදුවීමක් මිස සැලසුම් සහගත ප්‍රහාරයක් හෝ ආරක්ෂක අඩුපාඩුවක් නොවන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, මාධ්‍යවේදීන් සහ ජනතාව අතර ඇතිවූ තෙරපීම මධ්‍යයේ ඔහුගේ ආරක්ෂකයෙකුගේ මුහුණේ කැමරාවක් ගැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මේ හේතුවෙන් අධිකරණ පරිශ්‍රයේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවටත්, මෙය මිනීමැරුම් තැතක් දක්වා වුවද වර්ධනය විය හැකිව තිබූ අනාරක්ෂිත තත්ත්වයක් බවටත් මාධ්‍ය නාලිකාවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුනිල් වටගල මහතා පෙන්වා දුන්නේ, සිද්ධිය අර්ථකථනය කරන ආකාරයේ බරපතළ ආරක්ෂක ගැටලුවක් එහි නොමැති බවයි. කැමරාවකින් ආරක්ෂකයෙකුට පහර දීමට තරම් තත්ත්වයක් අධිකරණ භූමියේ නොතිබූ බවත්, ඇතිවූ අධික තදබදය හමුවේ කැමරාව වැරදීමකින් ආරක්ෂකයාගේ වැදුණා විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව නිගමනයකට පැමිණිය හැක්කේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව බවද ඔහු කියා සිටියේය.
අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යාංශය සහ රජය එක්ව අධිකරණ සංකීර්ණවල ආරක්ෂක විධිවිධාන මේ වන විටත් දැඩි කර ඇති බව පැවසීය.
අතීතයේදී මෙන් නීතිඥවරුන්ට හෝ කිසිවකුටත් පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ඇතුළු විය නොහැකි බවත්, පැමිණෙන සියලු දෙනාම දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා, වත්මන් රජය යටතේ මැති ඇමැතිවරුන්ට පැවති සාම්ප්‍රදායික පොලිස් ආරක්ෂාව ලබා නොදෙන නමුත්, බුද්ධි අංශ මඟින් සිදු කරන Threat Assessment වාර්තා මත පදනම්ව අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ආරක්ෂාව සලසා දීමට බැඳී සිටින බව ප්‍රකාශ කළේය.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද නිසි ආරක්ෂාවක් සලසා දී ඇති බවත්, කිසිවකුගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති අතර යම් ගැටලුවක් මතුවුවහොත් ඊට මැදිහත් වීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Former President Ranil Wickremesinghe's Security Incident Clarified by Deputy Minister
The recent incident involving a security personnel's encounter with a camera during former President Ranil Wickremesinghe's appearance in court was attributed to a moment of chaos rather than a deliberate attack or security lapse, according to Deputy Minister of Public Security, Sunil Watagala.
Video footage circulating on social media captures the moment the security official's face collided with the camera amidst a commotion between journalists and onlookers. This has sparked concerns regarding the adequacy of security within the court premises.
Addressing these issues during a media briefing, Watagala acknowledged the situation raised serious questions about court security, asserting that while it could potentially escalate to a more dangerous scenario, the incident itself did not manifest as a significant security breach.
Sunil Watagala emphasized that there was no substantial security flaw evident in the rationale behind the incident. He noted that the court premises had not experienced any circumstances that would warrant such an altercation, suggesting that the collision was simply a misfortunate occurrence due to the crowded environment.
He concluded that a comprehensive investigation would need to be conducted to draw definitive conclusions regarding the incident.
Furthermore, the Deputy Minister clarified that both the Ministry of Justice and the government are actively enhancing security protocols in judicial complexes to ensure safety. He pointed out that in the past, access to court areas was denied without proper checks, and all individuals entering must now undergo stringent security screenings.
Watagala also shared that under the current government, traditional police protection is not automatically afforded to ministers. However, security for any individual is provided based on assessments conducted by intelligence units. He confirmed that former President Wickremesinghe is receiving appropriate protection, stating there are no concerns regarding his security, and the police department remains ready to intervene should any issues arise.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇස් දෙකෙන් පන්න පන්න ගහපු එක මූ බොරු කියනවනේ.මුන්ව අල්ලල හිරේ දාන්න ඕන. එහනම් සිරස කැමරාකාරයා නිදහස් කරපන්කො. අරගලේ පටන් ගන්නෙ එතනින් තොපි එලවන. කෝ මේ පැතුම් කනර් # ගහල පටන් ගනින් රට කන ජෙපි මස්වැද්දො එලවන්න. පේනවනේ ඩෝබි සිරස බේරගන්න දගලන හැටි. උඹලා චන්දෙ දුන්නෙ සාදාරනත්වයටනේ. ඔන්න කැකිල්ලෙ තීන්දු
ReplyDeleteඔව්, මූ සක්කිලි තිරිසන් බල්ලෙක් 🤮 පාහර හිඟන්නා, අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දානවා. වරෙව්, තොපිටත් වැරදිලා වැදුණා කියන්න ගොඩක් දේවල් තියේවි 🤮😡 අඩු කුලේ, මැටි මෝල්, ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮🤮🤮
Deleteතවත් මහජන බදු මුදල් මුත්තලා වෙනුවෙන් වැය නොකරනු! මුත්තාගේ මාමා කියු ආකාරයට තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත යුතුයි
ReplyDeleteSecurity guy pushed the camaramen
ReplyDeleteThis is the incident
Derana and other meadia show only one camera angle to make fake story
Were you there to witness this so exactly?
DeleteWhy the guy arrested? Due to wrong camera angle ?
DeleteHope the same happens to your father ( if you know him only or if your mother has told you who he is ) you mother, your children ( whom you think you are the father but which is not ) and to you some day soon
DeleteEven he acceptwd what he did.🤣🤣🤣You are saying totally different.
Deleteගෑරුප්පුවෙන ගූකන එකෙක්😂😂😂 අම්ම තාත්ත ඉද්දි වෙන පැත්තකට ඈන්ගල් වෙලා උබව හැදිල තියෙන්නෙ😂😂😂
Deleteඋඹේ අම්මගෙන් ඇහුවේ නැද්ද , කැමරාව ගැන? එකත් අහපන් බූරුවා ... ගොන් ලබ්බට බලය ලැබිලා... සිඟමන් .. සිනමන් වෙලා.. දැන් මුන්ට තෙල වැඩි .. නොදකින් ගූ ගොඩවල්
ReplyDeleteමු අපේ ආණ්ඩුවක් යටතේ බලු කුඩුවට යවනවා
ReplyDeleteකටේ ඩොලර් දාන්ට වටින නියම කතාව.
ReplyDeleteපොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
මුලින්ම හාල්පාරු මහජන ආරක්ෂක උප ඇමති යවමු ගෙදර
ඊළඟට මහජන ආරක්ෂක ඇමති
එතකොට පොලිසිය, ඒකත් විසුරුවමු
වැඩකට නැති බංකු බංකු, ඌවත් ගෙදර යවමු
උගේ ලොක්ක, හුටා ඒ අංර නේ අනේ ඌව ගෙදර යවල කොහොමද
මරු
මාරයි
ආතල්
පට්ට ආතල්
එල
එල පවුසි
මු නේද අර රියදුරු බුරුවට එන්න කියපු එකා
ReplyDeleteමේකත් ඒ වගේ බුරුම කතාවක් මුගේ.
මෙයා කොහොමද දන්නේ කැමරාව වැදුණේ වැරදීමකින් කියලා
ReplyDeleteGoo ගොඩවල් වලට බල්ලොත් සාක්කි...
ReplyDelete🤣🤣🤣🤣
සිරසේ ගූ කන වේසා බල්ලා.
ReplyDeleteවටපඩයට බූරුවා කියන්නෙ නිකම්ද?
ReplyDeleteඔන්න ඔහොම ටෝක්ස් දීල තමයි කුට්ටිලත් ගෙදර යන්න පාර කපා ගත්තෙ.
ReplyDeleteදෙහිවල ගෙදෙට්ට බොම්බෙ වැදුනෙත් වැරදිලා. ජාතික ආරක්ෂාවට ගැටලුවක් නෑ ( ඇමරාකාවෙ ලංකාවෙ නෙවෙයි) බංකු බංකු
ReplyDeleteMu me koridowe lawer ne danne magulak nane
ReplyDeleteපාහර හිඟන්නා, අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දානවා. වරෙව්, තොපිටත් වැරදිලා වැදුණා කියන්න ගොඩක් දේවල් තියේවි 🤮😡 අඩු කුලේ, මැටි මෝල්, ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮🤮🤮
ReplyDeleteමූ එදා වේල කන්න නැතිව හිඟා නොකා හිඟා කෑව කාලකණ්නි තිරිසනා 😡🤮 රැල්ලට පාර්ලිමේන්තු ඇවිත් අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, හොරා කාපු මහා ධනස්කන්දයෙන් හිඟමන් ලයිෆ් එකෙන් සිනමන් ලයිෆ් එකට ඇවිත් කරන මේ බොරු තව දුරටත් ඉවසීම මුන් අවියක් විදියට අරගෙන. මුන්ට ගහලා පන්නන්න කාලය හරි 😡👍
ReplyDeleteDid you find the thief of seventeen passports ???????
ReplyDelete