හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන අඟහරුවාදා දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
Former President Ranil Wickremesinghe Scheduled to Depart for Singapore
Reports indicate that former President Ranil Wickremesinghe is set to leave for Singapore on the upcoming Tuesday.
During this trip, he is expected to undergo medical examinations and treatment at a leading private hospital in Singapore.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
