ශ්‍රී ලංකාව සැබෑ දියුණු සමාජයක් බවට පත්වීමට නම් සිදු කළ යුතු මූලිකම පියවර වන්නේ රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කිරීම බව ප්‍රවීණ ලේඛක සහ සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ මහතා අවධාරණය කරයි.
කෘතියක් එළිදැක්වීමේ උත්සව සභාවක් අමතමින් හෙතෙම පෙන්වා දුන්නේ, ආගම යනු තනි පුද්ගලයෙකු සතු පෞද්ගලික විශ්වාසයක් සහ අයිතිවාසිකමක් පමණක් බවයි.
පුරවැසියන්ගේ එම අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වුවද, රාජ්‍යය කිසිසේත්ම ආගමක් කරමත තබාගෙන කටයුතු නොකළ යුතු බව ඔහු සඳහන් කළේය.
ලෝක ඉතිහාසයේ ආගම කරමත පටවාගත් කිසිදු රාජ්‍යයක් යහපත් රාජ්‍යයක් (යහ රාජ්‍යයක්) බවට පත්ව නොමැති බවත්, රාජ්‍ය පාලනය සහ ආගම යනු එකට පෑහිය නොහැකි සංකල්ප දෙකක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය කාලය පුරා කතාබහට ලක්වූ System Change ආරම්භ කළ යුත්තේ රාජ්‍යයෙන් ආගම ඈත් කිරීමෙන් බව අවධාරණය කළ වියන්ගොඩ මහතා, ආගම සහ රාජ්‍ය පාලනය එකට පැටලුණු විට නීතිය හා යුක්ති ධර්මය බරපතළ ලෙස විකෘති වන බව සඳහන් කළේය.
ඊට නිදසුනක් දක්වමින් ඔහු කියා සිටියේ, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් මතුවූ සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇප ලැබීමෙන් අනතුරුව ඊළඟ නඩු වාරය මාස හයකට පසුවට නියම වීම හරහා පවතින නීතිමය පද්ධතියේ පරස්පරතා මැනවින් පැහැදිලි වන බවයි.
තවද, විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළද අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
සහරාන් හෂීම් පිළිබඳ බුද්ධි වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ එක් මේසයක් මත වසර එකහමාරක් තිස්සේ ගොඩගැසී තිබූ ආකාරය සිහිපත් කළ ඒ මහතා, අධිකරණ ප්‍රමාදය වැළැක්විය යුත්තේ එවැනි පරිපාලනමය දුර්වලතා නිවැරදි කිරීමෙන් බව ප්‍රකාශ කළේය.
වත්මන් රජය පෙර පැවති පාලනයන්ට වඩා යම් සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව පිළිගත යුතු වුවද, මෙම රජයද පැරණි ක්‍රමවේදය තුළම ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව හඬ නැඟීම සහ බලපෑම් එල්ල කිරීම සිවිල් සමාජයේ අත්හළ නොහැකි වගකීමක් බවද ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Separating State and Religion Crucial for True Development in Sri Lanka, Says Activist
Sri Lanka needs to prioritize the separation of state and religion as a fundamental step towards becoming a genuinely developed society, emphasized veteran writer and civil activist Gamini Viyangoda.
While addressing the launch of a new publication, Viyangoda highlighted that religion is a personal belief and right held by individuals. Although protecting this right is a government responsibility, he stressed that the state must not engage in the promotion of any religion.
He pointed out that no state in the annals of world history that has intertwined itself with religion has ever achieved good governance, describing governance and religion as fundamentally incompatible concepts.
Viyangoda further asserted that any system change should begin with eliminating the intertwining of religion and state, noting that when these entities are conjoined, the law and reason are grossly distorted. He cited as an example the recent situation surrounding the eight custodians of the Anuradhapura temple, where the legal process following their release on bail and the subsequent scheduling of the next court hearing six months later exemplifies the clear disparities within the current legal framework.
He added that while the 21st constitutional amendment aimed to extend judges' retirement age, it alone is insufficient to resolve the backlog of cases within the courts.
Reflecting on the intelligence report concerning Saharan Hashim, which had languished on a desk at the Attorney General's Department for over a year, Viyangoda remarked that preventing judicial delays requires addressing such administrative inefficiencies.
While acknowledging that the current government is fulfilling some commendable responsibilities compared to its predecessors, he warned that if this administration continues to operate within outdated frameworks, it is the civil society's duty to vocally oppose and exert pressure for change.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තෝ පිස්සෙක්
ReplyDeleteචමුදිත සාකච්ඡාවක් කරා පාස්කු ප්‍රහාරයට සැක පිට අත් අඩංගුවට අරන් අවුරුදු 2ක් හිරේ හිටපු අන්තවාදී ඉස්ලාම් කාරයෙක් එක්ක. එයත් ඔය කතාව ඔහොමම කිව්වා ආගම අයින් කරන්න කියලා.
Deleteඇමරිකාවේ දිවුරුම් දෙන්නේ බයිබලේ අත තියලා.
Deleteඑංගලන්තේ පාර්ලිමේන්තුවේ අනිවාර්ය සීට් එකක් වෙන් කරනවා ඇන්ග්ලිකන් පාදිලියෙක්ට.
සෞදියේ ආගමේ තත්ත්වේ පේනවනේ.
ඒවා දියුනුයි හැබැයි. ලංකාවේ ගොබ්බ කම්මැලි මෝඩ හැත්ත තමන්ගේ දුර්වලකම් අඳුර ගන්නේ නැතුව වෙන ලබ්බවල් කරන්න ගිහින් තියෙන හකුරත් නැති කර ගන්නවා.
ubalata therenne ne, agamai deshapalanayai wen karanna ona, echcharaui kiytanne, eka aththa thatta wesige puthalata deshapalanaya karanna or katha karanan denna hoda ne
Deleteඑදා යුරෝපයේ මිනිස්සුත් ලොක යුද්ධ වලින් පස්සෙ ඔහොම කියලා ඔවුන්ගේ රටවල තිබුණු ක්‍රිස්තියානි අයිතීන් රාජ්‍යයේ න් ඉවත් කරා ඉන්පසු රටේ පාසල් දරුවන්ට ක්‍රිස්තියානි දහම ඉගැන්නුවේ නෑ රාජ්‍ය සහාය ආගමට ලැබු නේ නෑ ඉන්පසු 80 දශකයේ ඉඳලාඅරාබි ජාතිකයන් Pakistan bangali ජාතිකයන් ඒ රටවල පැදින්චි වෙලා ඔවුන්ගේ සංස්කෘතිය ආගම ප්‍රචාරය කරන්න පටන් ගත්තා අද වෙන විට ඒ රටවල පාසල් වල ක්‍රිස්තියානි දහම naethi උනාට ඉස්ලාම් බලෙන් උගන්වන ව සුද්දට එක නවත්වන්න බෑ තමුන්ගේ වියවස්තාවේ ක්‍රිස්තියානි දහම ගෑන කිසිම නීතියක් නැතිව නිසා පාසල් වල දරුවන්ට අනිත් ආගම් ගැනත් උගන්වන්න ඕන කියලා පාසල් පොතේ සියලුම ආගම් උගන්වන්න යන ඒකෙ දෑන් වෙලා තියෙන්නේ පුංචි දරුවන්ට ඉස්ලාම් වන්දනා ව කරවීම බටහිර සුද්දො මේ නිසා කෝප වෙලා.ඒවගේම කටාර් සල්ලි බිලියන ගනන් ඒවා ඒ රටවල් ඉස්ලාම් කරගෙන යනවා පාළනය කරන්න නීති නෑ.මුන් මේ රට ට කරන්න යන්නේ අන්න ඒක 22 සම්මත කරගත්තු විදියට බුදුදහමට අදාළ නීති ව්‍යවස්ථාවේන් ඉවත් කරන්න තමයී මේ එන්නේ සිංහල බෞද්ධයා මෙවා දන්නේ නෑ .මූ පරණ jvp බල් ලේක් 71 ත්‍රස්වාදී යේක් මූ හිරේ පවා හිටියා
DeleteAne iddiot achariya. Achari kama dunne kawada.
Deleteතෝ පිස්සෙක්
ReplyDeleteඉංග්‍රීසි අධිරාජ්‍යට රටවල් 50කට වඩා යටත් වෙලා හිටියා.
Deleteඒ තරම් බලයක් තිබුනත් සුද්දා වත් බුදු දහමට හෝ සසුනට අත තිබ්බේ නැහැ.
වියන්ගොඩ පර බල්ලෝ, තොපි හදන්නේ සිංහල බෞද්ධයා මේ රටින් නැතිකරලා දාන්න. තෝ වගේ අවජාතක පරයෝ හරහා කරගන්න හදන්නේ ඔය ටික තමයි. තෝ වගේ කාලකන්නි අවජාතක සිංහල පර බල්ලෝ ටික දෙනෙක් එදත් කොටින්ට කඩේ ගියේ උන්ගේ ඩොලර් වලට මේ රට විනාශ කරන කොන්ත්‍රාත් එකට.
Delete"අස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ" ඕක තමයි අහන්න තියෙන්නේ මේ පරයන්ගේ රැඟුම් දැක්කම.
අපේ රටේ ආගම් තුනයිනේ තියෙන්නේ... ක්‍රිස්තියානි හින්දු සහ මුස්ලිම්.... එයාලගෙන් පටන් ගන්න
ReplyDeleteවි + අංගොඩ = වියන්ගොඩ
ReplyDeleteහරිනිගේ NGO සල්ලි කතා කරනවා.
ReplyDeleteඅපි කිව්වා මෙයාලා ආවම ඕවා තමයි කරන්නේ කියලා.
දැනටම ඒක පටන් අරන්. ඊලඟ අවුරුද්දෙ ඉඳන් පෙරහැරවල් වල්ට අලි ගෙනියන්න බැහැ. ඒත් අලි වෙඩි තියලා මරන්න පුලුවන්. හරක් එලුවො කුකුල්ලු මරන්න පුලුවන්.
බුදු සසුන විනාශම කරලා යයි. මාලිමාවට ඡන්දෙ දුන් අය ඕකට කියන්නේ ඡන්දෙ දුන්නෙ.
පෙරහැර නැති කරන්න හැදුවා බැරි උනා, සමනලී ෆොන්සේකා වගේ කාලකන්නි හරහා සංහිඳීයා දින දාලා මිනිස්සුන්ගේ ඔළු හෝදන්න බැලුවා බැරි උනා. දැන් මූ වගේ අවජාතකයෝ රඟනවා.
Deleteලංකාවේ බුද්ධ සාසනයට අත තියපු හැම එකාගේම අවසානේ හොඳ වුනේ නැහැ.
ReplyDeleteඅන්න ඒක මතක තියාගෙන හිටියානම් හොඳයි.
ඔයිට වඩා ලොකු අන්ත්වාදී ආක්‍රමනිකයො ලංකාවට ඇවිත් සෙල්ලම් දැම්මා.
Kawuda Mainada kiwwe?🤣🤣🤣🤣
Deleteමාලිමාවටත්, බුදු සසුන වනසන සෑම එකාටමත් සාප වේවා!
ReplyDeleteබුද්ධාගමේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? ආගම, රාජ්‍යය පාලනයෙන් ඉවත් කරන්න ඕනේ කියලා අදහස ඇතිවුනේ යුරෝපේ කතෝලික පල්ලිය inquisition කියලා අනෙක් ආගමිකයන්ව පීඩනයට පත්කරපු නිසයි. බුද්ධාගමේ එහෙම වෙලා නෑ. පෘතුග්‍රීසින් ලංකාවට එනකොට වෙරළබඩ වෙළදාගම කරලා තියෙන්නේ මුස්ලිම් උන්, නමුත් ඒ කාලේ පෘතුගාලයේ මුස්ලිම් උන්ව ගහලා එලවලා තියෙන්නේ. ලංකාවේ කිසිම කාලයක කිසිම ජාතියක්, කිසිම ආගමික පිරිසක් ඒ ආගමේ, ඒ ජාතියේ වෙන නිසා ගහලා එලවලා නෑ, නමුත් මෑත කාලයේ පටන් මේ රටේ ජීවත් වෙන හැම ජාතියක්ම, හැම ආගමක්ම සිංහල බෞද්ධයන්ව, සිංහල බෞද්ධ වෙන නිසා පීඩනයට පත්කරනවා යකෝ මුන්ට කිසිම ගුණයක් නෑ නේ. මේ යන විදියට අන්තිමට සිංහල බෞද්ධයනුත් කතෝලිකයන් වගේ inquisition පටන් අරන් මේ වගේ නිරා (කුරුස) ජෙප්පන්ව රටෙන් එලවලා දායි.
ReplyDeleteලංකාවෙ මිනිහෙක්ට හරක් මස් ටිකක් කන්න, අඩුවට අරක්කු ටිකක් බොන්න, BYOB රෙස්ටුරන්ට් එකක්, බාර් එකක්, බඩු පොට් එකක් දාන්න දෙන්නෙ නැති එක පීඩාවක් නෙමේ ද?
Deleteසිදු කළ යුතු මූලිකම පියවර වන්නේ රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කිරීම
ReplyDeleteI agree with viyangoda. All these religious texts were written by ignorant peasants who lived thousands of years ago. They did not even know that earth orbits the sun. Tripitaka, Bible , koran or bagavat Gita does not even mention things like DNA or Electricity. So how can anybody take them seriously.
ReplyDeleteආරියතිලක
ReplyDeleteප්‍රවීණ ලේඛක සහ සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ වහාම අත්ඩංගුව ගත යුතුයි.. නීතිය ක්‍රියාත්ම කළ යුතු යි.
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරවත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය හා 2007 අංක 56 දරණ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව ද
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්තිය අනුව ද මොහුට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යි.
“ශ්‍රී ලංකාව සැබෑ දියුණු සමාජයක් බවට පත්වීමට නම් සිදු කළ යුතු මූලිකම පියවර වන්නේ රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කිරීම බව ප්‍රවීණ ලේඛක සහ සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ මහතා අවධාරණය කරයි.”
රාජ්‍යයෙන් ආගම වෙන් කිරීම මාක්ස්වාදයේ ස්ථීර කොන්දේශියක්. මාක්ස් හා එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදී න්‍යාය ඉදිරිය ගෙන ගිය වී. අයි. ලෙනින් විසින් 1905 දෙසැම්බර් 3 දින ප්‍රකාශ කළ “සමාජවාදය සහ ආගම” ලියවිල්ලෙහි රාජ්‍යයෙන් ආගම වෙන් කළයුතු බව පැහැදිලිව කියා ඇත. එසේ ම කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයේ මෙසේ කියත්.
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මේ ප්‍රකාශයෙන් සම්බුදු දහම ඇතුලු සියලු ආගම් ප්රතික්ශිප්ත ය.
ලියෝන් ට්‍රොස්කි ආගම් සර්ව සම්පූර්ණයෙන් ම ඇදහීම නැවැත්විය යුතු බව කියා තිබේ.
මාක්ස්වාදය (මාක්ස්-ලෙනින්වාදය) පිළිබඳව, දේශපාලන පක්ෂ මගින් රාජ්‍ය බලය ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට, දේශන තැබීමට, ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුටත් ම ඉඩක් නෑ..
මාක්ස්වාදය හෙවත් මාක්ස්-ලෙනින්වාදය, රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ
ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුලත, ව්‍යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්‍යාපන වැඩ සටහන් කිරීමට, කිසිවෙකුටත් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුට ඉඩක් නැත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව, ශ්‍රී ලංකා භූමියේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, ව්‍යාප්ත කිරීමට කිසිවෙකුට අවකාශ නැත්තේ ය.
ආණ්ඩුක්ර ව්‍යවස්ථාවෙ 9 වන ව්‍යවස්ථාව අනුව මාක්ස්වාදයට ශ්‍රී ලංකාව අතුලත ඉඩක් නැත්තේ කුමක් නිසා ද?
මාක්ස්වාදය සියලු ආගම් ප්‍රතික්ෂේප කර ඇත. මාක්ස්වාදී කොමියුනිස්ට් පාලනයක ආගම් ඇදහීම පමණක් නොව මාක්වාදයෙන් පිටස්තර කිසිදු දේශ්පාලන දර්ශනයක් ඉගැන්වීම, මාක්ස්වාදී දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු දේශාපාලන පක්ෂ,සංවිධාන ද පැවැත්වීමට ඉඩක් නැත්තේ ය.
මාක්ස්වාදී දේශපාලනය විසින් ආගමික දර්ශනයන්ට සම්පූර්ණයෙන් ම පටහැනි මතවාදයන් රටේ පුරවැසියන්ට ඉගැන්වීම කර ආගම් අදහීමෙන් ඈත් කීරීම කරනු ලබයි. ආගම්
ඇදහීමෙන් තම පක්ෂ සාමාජිකයන් මතවාදීව ගොඩ නගත්. සියලු ආගමික මතවාද සර්ව සම්පූර්ණයෙන් ම මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරයි.
මේ හේතුවෙන්,මාක්ස්වාදය විසින්ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාව ඇතුලත සෘජුව ම උල්ලංඝනය කරන බව කිව යුතු ය. 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන 10 ව්‍යවස්ථාව සහ 14(1) (ඉ) ඡේදය ද සෘජුව ම උල්ලංඝනය වන බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
Deleteදැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.
//ලියෝන් ට්‍රොස්කි ආගම් සර්ව සම්පූර්ණයෙන් ම ඇදහීම නැවැත්විය යුතු බව කියා තිබේ.//
Deleteආගම නැති කරන්න නෙමේ කියන්නෙ.
රජය ආගමෙන් වෙන්කරන්න කියලා.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී ආගම ගාවගන්න එපා කියලා.
මිනිස්සුන්ට ආගම අදහගෙන ඉන්න ඉඩදෙන්න කියලා.
ඒ දෙක දෙකක් කියලා තේරෙන්නෙ නැද්ද?
ආරියතිලක
Delete"රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට".
මේ ශ්‍රී ලංකා ජනරජයේ සවාධිපත්‍ය ඇතුලත මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමට කිසිදු ඉඩක නැත්තේ ය. කාල් මාක්ස් හෝ පෙඩ්රික් එංගල්ස් හෝ ලෙනින් හෝ ට්‍රොස්කි හෝ ශ්‍රී ලංකා භූමියේ ස්වාධිපත්‍යයයේ උරුමය සමඟ කතිකා කිරීමට, තම මත ක්‍රියාත්මක මාක්ස්වාදී තම සාමාජිකයන්ට යෙද වීමට ඔවුන් කවු ද?
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි යන අය තම ජීවිතයට වැද්දගත තරම් දාර්ශනික අදහස් ඇතියන් ද? නැති කිසිසේත් ම නැත;
ට්‍රොස්කිගේ පොත්, ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යාවි ඔහු ආගම සම්බන්ධයෙන් ආගම් ප්‍රතික්ෂේප කිරීමට හා ආගම් රාජ්යෙයෙන් තහනම් කිරීමට දී ඇති උපදේශ කුමක්ද යන්න.
අනෙක් කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඡන්දයෙන් බලය පැමිණි මේ ආණ්ඩුවාට හෝ කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා භූමියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
දැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.”
ලිවීම, භාෂණය, ඇඟවීම, ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ශ්‍රී ලංකා ජනරජයට කරන අපහාසයක්. ජනතාවගේ පපරමාධිපත්යයට කරන බරපතල නොසලකා හැරීමක්.
කාල් මාක්ස් හෝ පෙඩිරික් එංගල්ස් හෝ එම දෙදෙනාගෙන් නිපන් මාක්ස්වාදය හෝ පරමාදර්ශ නො වේ. ඔවුන්ගේ අනුගාමිකයෝ ද පරමාදර්ශී චරිත නොවන බව ද කිව යුතු ය.
මාක්ස්ගේ දර්ශනය රාජ්‍ය බලය ඇල්ලීමේ චේතනාවෙන් හෝ ආගමික ඇදහිලි හීන කිරීමට, ආගමික විශ්වාසය නැති කිරීමට තුඩු දෙන ලෙස, හෝ ආගමික අදහීම අකා මකා දමන ආකාරයට හො ආගම් ඇදහීම එපා කරවම ලෙස හෝ ක්‍රියා කිරීම, පංති පැවැත්වීම, දේශන තැබීම, ලිපි, පොත් ප්රකාශනයට පත් කිරීම, සියලු ආකාර විද්‍යුත් මාධ්‍ය මගින් එසේ කිරීම, ආදී ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රියා කිරීම කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා මෙන් ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට පනවන ලද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව වරදක් කරන්නේ ය.
එසේ කිරීම බරපතල වැඩ සහිත උපරිම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක. විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව ද එකී පනත ප්‍රකාර 3(3) , 3(4) වගන්ති වලින් පනවා ඇත්තේ ය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තියෙහි,
3(1) වගන්තිය- “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්රචන්ඩක්රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතු ය.”
3(2)- (1) වන උප වගන්තියෙහි සඳහන් අපරාධ-
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ අපරාධයකයට වරද කරු වන්නේ ය.”
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව ආගමික ඇදහීම්වලට අපහාස වන ලෙස හෝ ක්‍රියා කිරීම ද මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවථාව නම්:-
“9. බුද්ධාගම
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
මෙම ව්‍යවස්ථාවෙන් කියවෙන 10 වන ව්‍යවස්ථාව හා 14 ව්‍යවස්ථාවේ (1)(ඉ) ඡේදය පහත පරිදි ය.
10 වන ව්‍යවස්ථාව:
සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස,
සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහස හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.”
14 ව්‍යස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ (ඉ)ඡේදය:
“14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
යනුවෙන් ව්‍යස්ථා කොට ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථා මගින්, 1වන, 2 වන, 3 වන, 6 වන, 7 වන, 8 වන, 9 වන, 10 වන, 11 වන, ව්‍යවස්ථා ද 30(2) හා 62 (2) යන ව්‍යවස්ථාවල හෝ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ
පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම් පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නො අඩු වේනම්, හා ජනමත විචාරණයකින් ද සම්මත කොට ඇත්නම්, පමණක් එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත්ව බලාත්මක වනවා ඇත. එසේ හෙයින් 09 වන සහ 10 වන ව්‍යවස්ථා දෙක ද කිසිදු ලෙසකින් ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් විනා සංශෝධනය කිරීම, හෝ
පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා කිසිදු සම්මතයක් ඇති කළ නො හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සමගම, සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අවියෝජනීය සම්බන්ධය වන භික්ෂූන් වහනසේලා සහ විහාරස්ථාන පිළිබඳව ක්‍රියා කිරීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
XV වන පරිච්ඡේදය අධිකරණය, 105 වන ව්‍යවස්ථාවේ 4 වන අනුව්‍යවස්ථාවෙන් පනවා ඇත්තේ ය. එනම්:-
“105 (4) භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාරස්ථානවල හෝ විහාරස්ථානවලට අදාළ සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් යම් ආරවුලක් හෝ විනිච්ඡය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිච්ඡය අධිකාර හෝ ආයතන ඇති කොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය…” යනුවෙන් ද,
(සැලකිය යුතුය:- මෙය මෙම 4 වන අනුව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උපුටා දැක්වීම නො වේ.)
“භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” සම්බන්ධයෙන්
මේ අනුව්‍යවස්ථාවේ “භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” යන යෙදුම්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවේ බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතේ ඒ යෙදුම්වල තිබූ අර්ථය ම ඇත්තේ ය.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
Deleteදැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.
ආරියතිලක
Delete"රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට".
මේ ශ්‍රී ලංකා ජනරජයේ සවාධිපත්‍ය ඇතුලත මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමට කිසිදු ඉඩක නැත්තේ ය. කාල් මාක්ස් හෝ පෙඩ්රික් එංගල්ස් හෝ ලෙනින් හෝ ට්‍රොස්කි හෝ ශ්‍රී ලංකා භූමියේ ස්වාධිපත්‍යයයේ උරුමය සමඟ කතිකා කිරීමට, තම මත ක්‍රියාත්මක මාක්ස්වාදී තම සාමාජිකයන්ට යෙද වීමට ඔවුන් කවු ද?
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි යන අය තම ජීවිතයට වැද්දගත තරම් දාර්ශනික අදහස් ඇතියන් ද? නැති කිසිසේත් ම නැත;
ට්‍රොස්කිගේ පොත්, ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යාවි ඔහු ආගම සම්බන්ධයෙන් ආගම් ප්‍රතික්ෂේප කිරීමට හා ආගම් රාජ්යෙයෙන් තහනම් කිරීමට දී ඇති උපදේශ කුමක්ද යන්න.
අනෙක් කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඡන්දයෙන් බලය පැමිණි මේ ආණ්ඩුවාට හෝ කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා භූමියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
දැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.”
ලිවීම, භාෂණය, ඇඟවීම, ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ශ්‍රී ලංකා ජනරජයට කරන අපහාසයක්. ජනතාවගේ පපරමාධිපත්යයට කරන බරපතල නොසලකා හැරීමක්.
කාල් මාක්ස් හෝ පෙඩිරික් එංගල්ස් හෝ එම දෙදෙනාගෙන් නිපන් මාක්ස්වාදය හෝ පරමාදර්ශ නො වේ. ඔවුන්ගේ අනුගාමිකයෝ ද පරමාදර්ශී චරිත නොවන බව ද කිව යුතු ය.
මාක්ස්ගේ දර්ශනය රාජ්‍ය බලය ඇල්ලීමේ චේතනාවෙන් හෝ ආගමික ඇදහිලි හීන කිරීමට, ආගමික විශ්වාසය නැති කිරීමට තුඩු දෙන ලෙස, හෝ ආගමික අදහීම අකා මකා දමන ආකාරයට හො ආගම් ඇදහීම එපා කරවම ලෙස හෝ ක්‍රියා කිරීම, පංති පැවැත්වීම, දේශන තැබීම, ලිපි, පොත් ප්රකාශනයට පත් කිරීම, සියලු ආකාර විද්‍යුත් මාධ්‍ය මගින් එසේ කිරීම, ආදී ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රියා කිරීම කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා මෙන් ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට පනවන ලද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව වරදක් කරන්නේ ය.
එසේ කිරීම බරපතල වැඩ සහිත උපරිම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක. විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව ද එකී පනත ප්‍රකාර 3(3) , 3(4) වගන්ති වලින් පනවා ඇත්තේ ය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තියෙහි,
3(1) වගන්තිය- “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්රචන්ඩක්රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතු ය.”
3(2)- (1) වන උප වගන්තියෙහි සඳහන් අපරාධ-
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ අපරාධයකයට වරද කරු වන්නේ ය.”
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව ආගමික ඇදහීම්වලට අපහාස වන ලෙස හෝ ක්‍රියා කිරීම ද මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
ඉස්සර පරංගි ලංකාවෙ සටනක් දින්නොත්, වාර්ථා කලේ ගෝවෙ ලොක්කට. ඌ රිපෝට් කලේ පෘතුගාලෙ උන්ගෙ රජාට, ඌ රිපෝට් කලේ පාප් කාරයට.
ReplyDeleteඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
යනුවෙන් ව්‍යවස්ථා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඇවැසි අධිකරණ බලය බලගැන්වීමට අවස්ථාව සලසා දී ඇත්තේ ය.
මේ ව්‍යවස්ථා ප්‍රකාරව 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාර කිසිදු සංශෝධනයක් හෝ පැනවීමක් හෝ ක්‍රියාවකට හෝ ඉඩක්, ශ්‍රී ලංකාව ඇතුලත කිසිවෙකුටත් ම නැත්තේ ය.
9 වන ව්‍යවස්ථාවේ සඳහන් “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.”
යන වැකියෙන් පනවා ඇති “ප්‍රමුඛස්ථානය” ලෙස ප්‍රධාන බව, ඉදිරියෙහි වූ තැන, මුල් පෙළ ස්ථානය, යන අරුත් ගෙන දෙන්නේ ය. “පිරිනමන්නෙ ය” නම් දීම ය. ප්රදානය ය. ලබා දීම ය.
බුද්ධාගම නම් තථාගත සම්බුදු රදුන්ගේ ශාස්තෘත්වය යටතේ වූ දේශනාව සහිත ථේරවාද සූත්‍ර, විනය, අභිධර්ම ත්‍රිපිටක ධර්මය ය, තත් ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටීකා සහිත ආචාර්ය මතය ද, තථාගතයන් වහන්සේගේ දේශනා පාලියට අනුගත , විනය ප්‍රතිපත්තිය, චතුරාර්යය සත්‍ය, පටිච්ව සමුත්පාදය, සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සප්ත බොජ්ඣ්ඞග, ආයතන, අටළොස් ධාතු, ඉන්ද්රිය දෙවිස්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සූවිසි පත්යයය, යන ධර්මයන් ද කර්මය, කර්ම විපාකය, නැවත් ඉපදීම හෙවත් පුනර්භවය, පින්, පව්, කුසල්, අකුසල්, සුගති, දුගති, දේව ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය, ධ්‍යාන, මාර්ග-ඵල, නිර්වාණ ධර්මය සංශිප්තව ගත හැක්කේ ය.
සම්බුදු රදුන්ගේ ත්‍රිවිධ ශාසනය, “බුද්ධාගම” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන්නේ ය. එබැවින් සම්බුදු රදුන්ගේ ත්‍රිවිධ ශාසනය වන පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයට සම්බන්ධ ඇදහීම් ඇති, බෞදධ කුල සාමාජිකයන්ට සම්බුදු දහමට පටහැනි හා අනෙකුත් සියලු ආගම්වලට ද අයත් කුල පදනමට හානි වන ආකාරයේ ඇදහීම් මත්රයට පටහැනි, සියලු ආගම් ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදය , රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුලත, ව්‍යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්‍යාපන වැඩ සටහන් කිරීමට, ශ්‍රී ලංකාව ඇතුලත කිසිවෙකු ක්‍රියා කරන්නේ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීම නොවැළැක්විය හැකි ය. එසේ උල්ලංඝනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට හා අනුගමනය කරන බවට දෙන ලද ප්‍රතිඥාව හෝ දිවුරුම උල්ලංඝ්නය කීරීමක් වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව හා එකී ව්‍යවස්ථාවෙන් කියවෙන 10 වන හා 14(1) (ඉ) ඡේදයෙන් කියවෙන ව්‍යවස්ථා උල්ලංඝනය වන ලෙස, මාක්ස්වාදය පැතිර වීම, රාජ්‍ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම, දේශන තැබීම, මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා විසින් හෝ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් හෝ කරන්නේ ද, ජනාධිපතිවරයා නම්, ඔහු සෘජුව ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන ධූරය භාර ගැනීමේ දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රකාර දිවුරුම ද, හෝ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්‍රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව ප්‍රකාරව 4 වන උපලේඛනගත සහ 7 වන උපලේඛනගත ප්‍රතිඥාව/දිවුරුම පරිදි ප්‍රතිඥා දෙන ලද හෝ දිවුරුම් දෙන් ලද අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරු, අමාත්‍ය මණ්ඩලයේ නොවන සියලු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ ලේකම්වරු, යන සියලු ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
Deleteදැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.
ආරියතිලක
Delete"රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට".
මේ ශ්‍රී ලංකා ජනරජයේ සවාධිපත්‍ය ඇතුලත මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමට කිසිදු ඉඩක නැත්තේ ය. කාල් මාක්ස් හෝ පෙඩ්රික් එංගල්ස් හෝ ලෙනින් හෝ ට්‍රොස්කි හෝ ශ්‍රී ලංකා භූමියේ ස්වාධිපත්‍යයයේ උරුමය සමඟ කතිකා කිරීමට, තම මත ක්‍රියාත්මක මාක්ස්වාදී තම සාමාජිකයන්ට යෙද වීමට ඔවුන් කවු ද?
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි යන අය තම ජීවිතයට වැද්දගත තරම් දාර්ශනික අදහස් ඇතියන් ද? නැති කිසිසේත් ම නැත;
ට්‍රොස්කිගේ පොත්, ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යාවි ඔහු ආගම සම්බන්ධයෙන් ආගම් ප්‍රතික්ෂේප කිරීමට හා ආගම් රාජ්යෙයෙන් තහනම් කිරීමට දී ඇති උපදේශ කුමක්ද යන්න.
අනෙක් කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඡන්දයෙන් බලය පැමිණි මේ ආණ්ඩුවාට හෝ කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා භූමියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
දැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.”
ලිවීම, භාෂණය, ඇඟවීම, ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ශ්‍රී ලංකා ජනරජයට කරන අපහාසයක්. ජනතාවගේ පපරමාධිපත්යයට කරන බරපතල නොසලකා හැරීමක්.
කාල් මාක්ස් හෝ පෙඩිරික් එංගල්ස් හෝ එම දෙදෙනාගෙන් නිපන් මාක්ස්වාදය හෝ පරමාදර්ශ නො වේ. ඔවුන්ගේ අනුගාමිකයෝ ද පරමාදර්ශී චරිත නොවන බව ද කිව යුතු ය.
මාක්ස්ගේ දර්ශනය රාජ්‍ය බලය ඇල්ලීමේ චේතනාවෙන් හෝ ආගමික ඇදහිලි හීන කිරීමට, ආගමික විශ්වාසය නැති කිරීමට තුඩු දෙන ලෙස, හෝ ආගමික අදහීම අකා මකා දමන ආකාරයට හො ආගම් ඇදහීම එපා කරවම ලෙස හෝ ක්‍රියා කිරීම, පංති පැවැත්වීම, දේශන තැබීම, ලිපි, පොත් ප්රකාශනයට පත් කිරීම, සියලු ආකාර විද්‍යුත් මාධ්‍ය මගින් එසේ කිරීම, ආදී ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රියා කිරීම කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා මෙන් ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට පනවන ලද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව වරදක් කරන්නේ ය.
එසේ කිරීම බරපතල වැඩ සහිත උපරිම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක. විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව ද එකී පනත ප්‍රකාර 3(3) , 3(4) වගන්ති වලින් පනවා ඇත්තේ ය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තියෙහි,
3(1) වගන්තිය- “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්රචන්ඩක්රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතු ය.”
3(2)- (1) වන උප වගන්තියෙහි සඳහන් අපරාධ-
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ අපරාධයකයට වරද කරු වන්නේ ය.”
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව ආගමික ඇදහීම්වලට අපහාස වන ලෙස හෝ ක්‍රියා කිරීම ද මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
සුද්දෝ යටත් කරගන්න කලින් අපේ රටේ තිබුන බුද්ධාගම මූලික රාජ්‍යයේ කාටද, මොකක්ද තිබුන අයහපත් කම ?
ReplyDeleteඑහෙම ආගම නැති දියුනු රටක් නම් කර කැඩුනු බේසමක් දිනා ගන්න. 😂😂😂 කරුමෙට ගහල ජොලියට ඉපදුන උන් …. නිදහස් අද්යාපනේ පිහිටෙන් ඉගෙන ගත්ත ගොතයෙක්… බොහෝ විට හීරලුවෙක් හරි හීරලුවෙක්ගෙ පුතෙක් වෙන්න ඇති. බයිබලය හරි කුරානය හරි පිලිගන්නෙ නැති දියුනු රටක් ලෝකෙ නෑ….
ReplyDeleteආගම නැති කරන්න නෙමේ කියන්නෙ.
Deleteරජය ආගමෙන් වෙන්කරන්න කියලා.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී ආගම ගාවගන්න එපා කියලා.
මිනිස්සුන්ට ආගම අදහගෙන ඉන්න ඉඩදෙන්න කියලා.
ඒ දෙක දෙකක් කියලා තේරෙන්නෙ නැද්ද?
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ව්‍යවස්ථාවේ ඈ ඡේදය ප්‍රකාරව
IX පරිච්ඡේයෙහි විධායකය රාජ්‍ය සේවය යටතේ වූ සියලු ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (4) ව්‍යවස්ථා ප්‍රකාර ප්‍රතිඥාව හා දිවුරුමට අදාළ ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වන ව්‍යවස්ථා ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයෙහි ප්‍රතිඥාව හා දිවුරුම අනුව සෑම රජයේ නිලධරයෙකු ද අධිකරණ නිලධරයෙකු ද ස්වකීය ධූරයේ කටයුතු භාර ගැනීමේ දී ප්‍රතිඥා දීමට හෝ දිවුරුම් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමිතව ඇති සෙසු සෑම තැනැත්තකු ද, පවත්නා නීතිය යටතේ නිල ප්‍රතිඥාවක් හෝ දිවුරුමක් හෝ දීමට නියමිත ධූරයක් දරණ සෑම තැනැත්තකු ද සෑම පළාත් පාලන ආයතනයක ම සහ සෑම රාජ්‍ය සංස්ථාවකම සේවයෙහි නියුක්ත සෑම තැනැත්තකු ද, රාජ්‍ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම හෝ දේශන තැබීම හෝ, මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන්නේ ය. එය ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පවතින්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනගත දිවුරුම නම්:
“…………………………………….. මම …………………………… ධූරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලාත්මක කරන
63 වන ව්‍යවස්ථාව අනුව දිවුරුම:
“.................. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට / ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
7 වන උපලේඛන ගත දිවුරුම:
“…………………………………….. වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකා දේශය් තුළ වෙන ම රජයක් පිහිටුවීමට කෙලින් ම හෝ අන්‍යාකාරයකින්, ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී අධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම, නොකරන බවට ද, ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 20 වන වගන්තිය අනුව, ආගම් ඇදහීමට විරුද්ධව මාක්ස්වාදී ඉගැන්වීම කිරීම හා මාක්ස්වාදයයේ කියවෙන් පංති වෛරය ඇති වෙන ආකාරයට දේශපාලන අරමුණු සඳහා සමාජ වෛරය ඇතිකිරිම, සංනද්ධ අරගල සඳහා මාක්ස්වාදය ප්‍රචලිත කිරීම, දේශන තැබීම, ප්‍රවර්ධනය කිරීම කිසිදු ඉඩක් නොමැති බව ද කිව යුතු ය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය හා 2007 අංක 56 දරණ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම;
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාව්හි බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනත (ICCPR) සම්මත කරන ලදී. එම පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාරව ආගමික වෛරය පැතිරවන අදහස් ඇති මාක්ස්වාදී ඉගැන්වීම් කිරීමට, දේශන තැබීමට, පංති පැවැත්වීමට, මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීමට කිසිවකුටත්ම ඉඩක්, හිමිකමක් නැත්තේ ය.
එසේ කිරීම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක.
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
ප්‍රවීණ ලේඛක සහ සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ කරන මෙම ප්‍රකාශය කුමන අදහසකින් කළ ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය අනුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනත (ICCPR) සම්මත කරන ලද එම පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාරව ද හෝ දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්තිය ප්‍රකාරව හෝ නීතිය ක්‍රියාත්මක කොට වහාම අත්ඩංගුව ගත යුතුයි.. නීතිය ක්‍රියාත්ම කළ යුතු යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
Deleteදැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.
ආරියතිලක
Delete"රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට".
මේ ශ්‍රී ලංකා ජනරජයේ සවාධිපත්‍ය ඇතුලත මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමට කිසිදු ඉඩක නැත්තේ ය. කාල් මාක්ස් හෝ පෙඩ්රික් එංගල්ස් හෝ ලෙනින් හෝ ට්‍රොස්කි හෝ ශ්‍රී ලංකා භූමියේ ස්වාධිපත්‍යයයේ උරුමය සමඟ කතිකා කිරීමට, තම මත ක්‍රියාත්මක මාක්ස්වාදී තම සාමාජිකයන්ට යෙද වීමට ඔවුන් කවු ද?
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි යන අය තම ජීවිතයට වැද්දගත තරම් දාර්ශනික අදහස් ඇතියන් ද? නැති කිසිසේත් ම නැත;
ට්‍රොස්කිගේ පොත්, ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යාවි ඔහු ආගම සම්බන්ධයෙන් ආගම් ප්‍රතික්ෂේප කිරීමට හා ආගම් රාජ්යෙයෙන් තහනම් කිරීමට දී ඇති උපදේශ කුමක්ද යන්න.
අනෙක් කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඡන්දයෙන් බලය පැමිණි මේ ආණ්ඩුවාට හෝ කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා භූමියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
දැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.”
ලිවීම, භාෂණය, ඇඟවීම, ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ශ්‍රී ලංකා ජනරජයට කරන අපහාසයක්. ජනතාවගේ පපරමාධිපත්යයට කරන බරපතල නොසලකා හැරීමක්.
කාල් මාක්ස් හෝ පෙඩිරික් එංගල්ස් හෝ එම දෙදෙනාගෙන් නිපන් මාක්ස්වාදය හෝ පරමාදර්ශ නො වේ. ඔවුන්ගේ අනුගාමිකයෝ ද පරමාදර්ශී චරිත නොවන බව ද කිව යුතු ය.
මාක්ස්ගේ දර්ශනය රාජ්‍ය බලය ඇල්ලීමේ චේතනාවෙන් හෝ ආගමික ඇදහිලි හීන කිරීමට, ආගමික විශ්වාසය නැති කිරීමට තුඩු දෙන ලෙස, හෝ ආගමික අදහීම අකා මකා දමන ආකාරයට හො ආගම් ඇදහීම එපා කරවම ලෙස හෝ ක්‍රියා කිරීම, පංති පැවැත්වීම, දේශන තැබීම, ලිපි, පොත් ප්රකාශනයට පත් කිරීම, සියලු ආකාර විද්‍යුත් මාධ්‍ය මගින් එසේ කිරීම, ආදී ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රියා කිරීම කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා මෙන් ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට පනවන ලද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව වරදක් කරන්නේ ය.
එසේ කිරීම බරපතල වැඩ සහිත උපරිම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක. විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව ද එකී පනත ප්‍රකාර 3(3) , 3(4) වගන්ති වලින් පනවා ඇත්තේ ය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තියෙහි,
3(1) වගන්තිය- “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්රචන්ඩක්රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතු ය.”
3(2)- (1) වන උප වගන්තියෙහි සඳහන් අපරාධ-
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ අපරාධයකයට වරද කරු වන්නේ ය.”
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව ආගමික ඇදහීම්වලට අපහාස වන ලෙස හෝ ක්‍රියා කිරීම ද මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
බයිබලේ අත තියලා දිවුරුවට රාජ්‍ය ප්‍රතිපත්ති හදද්දී ආගම සලකන්නෙ නෑ.
ReplyDeleteරජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ඒකට.
සෞදි දියුනු වෙලා තියෙන්නෙ තෙල්වලින්නෙ.
තෙල් තිබ්බ නම් වෙළදාමට ඉඩදෙනවා නම් අමු ගෝත්‍රික රටක් උනත් දියුණු වෙනවා.
😁😁😁 lamai hadanna nam ata deka kapanna oni ------
ReplyDelete😁😁😁 lamai hadanna nam ata deka kapanna oni ------
ReplyDeleteවියංගොඩගේ පුක මැහුවා නම් හරි.
ReplyDeleteමේ වගේ පිස්සෝ මඩින්න පාතාලයක් සැදීමට සුදුසුම කාලයයි මේ
ReplyDeleteDo you know any Government that followed Buddhism and failed because of it? (Sri Lanka is not an example as prev. govs. did not follow it)
ReplyDeleteඉතින් මුගේ අම්මගේ රෙද්ද නැතිව පාරේ යවන්නකෝ නිකම්ම රට දියුණු වෙනවා
ReplyDeleteආරියතිලක
ReplyDelete"රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට".
මේ ශ්‍රී ලංකා ජනරජයේ සවාධිපත්‍ය ඇතුලත මාක්ස්වාදයට, කොමියුනිස්ට්වාදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීමට කිසිදු ඉඩක නැත්තේ ය. කාල් මාක්ස් හෝ පෙඩ්රික් එංගල්ස් හෝ ලෙනින් හෝ ට්‍රොස්කි හෝ ශ්‍රී ලංකා භූමියේ ස්වාධිපත්‍යයයේ උරුමය සමඟ කතිකා කිරීමට, තම මත ක්‍රියාත්මක මාක්ස්වාදී තම සාමාජිකයන්ට යෙද වීමට ඔවුන් කවු ද?
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්, ලෙනින්, ට්‍රොස්කි යන අය තම ජීවිතයට වැද්දගත තරම් දාර්ශනික අදහස් ඇතියන් ද? නැත; කිසිසේත් ම නැත;
ට්‍රොස්කිගේ පොත්, ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යාවි ඔහු ආගම සම්බන්ධයෙන් ආගම් ප්‍රතික්ෂේප කිරීමට හා ආගම් රාජ්යෙයෙන් තහනම් කිරීමට දී ඇති උපදේශ කුමක්ද යන්න.
අනෙක් කාරණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඡන්දයෙන් බලය පැමිණි මේ ආණ්ඩුවාට හෝ කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා භූමියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ඒවා හෑලි ලිව්වට වැඩක් නෑ.
දැන් තියෙන්නෙ රජය ආගමෙන් වෙන්කරපු ව්‍යවස්ථාවක් නෙමේ.
රජය ආගමෙන් වෙන් කරනවා කියන්නෙ ව්‍යවස්ථාවෙ ඔය හෑලි අයින් කරන එකට.”
ලිවීම, භාෂණය, ඇඟවීම, ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ශ්‍රී ලංකා ජනරජයට කරන අපහාසයක්. ජනතාවගේ පරමාධිපත්‍යයට කරන බරපතල නො සලකා හැරීමක්.
කාල් මාක්ස් හෝ පෙඩිරික් එංගල්ස් හෝ එම දෙදෙනාගෙන් නිපන් මාක්ස්වාදය හෝ පරමාදර්ශ නො වේ. ඔවුන්ගේ අනුගාමිකයෝ ද පරමාදර්ශී චරිත නොවන බව ද කිව යුතු ය.
මාක්ස්ගේ දර්ශනය රාජ්‍ය බලය ඇල්ලීමේ චේතනාවෙන් හෝ ආගමික ඇදහිලි හීන කිරීමට, ආගමික විශ්වාසය නැති කිරීමට තුඩු දෙන ලෙස, හෝ ආගමික අදහීම අකා මකා දමන ආකාරයට හො ආගම් ඇදහීම එපා කරවන ලෙස හෝ ක්‍රියා කිරීම, පංති පැවැත්වීම, දේශන තැබීම, ලිපි, පොත් ප්රකාශනයට පත් කිරීම, සියලු ආකාර විද්‍යුත් මාධ්‍ය මගින් එසේ කිරීම, ආදී ලෙසින් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රියා කිරීම කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා මෙන් ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට පනවන ලද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තිය උල්ලංඝනය වීම අනුව වරදක් කරන්නේ ය.
එසේ කිරීම බරපතල වැඩ සහිත උපරිම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට හත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක. විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව ද එකී පනත ප්‍රකාර 3(3) , 3(4) වගන්ති වලින් පනවා ඇත්තේ ය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනතෙහි (ICCPR) 3 වන වගන්තියෙහි,
3(1) වගන්තිය- “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්රචන්ඩක්රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදු නොකළ යුතු ය.”
3(2)- (1) වන උප වගන්තියෙහි සඳහන් අපරාධ-
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ අපරාධයකයට වරද කරු වන්නේ ය.”
දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්ති ප්‍රකාරව ආගමික ඇදහීම්වලට අපහාස වන ලෙස හෝ ක්‍රියා කිරීම ද මාක්ස්වාදයේ ඉගැන්වීම් අනුව ආගමික විරුද්ධව මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, පංති තැබීම, මාක්ස්වාදය ඉගැන්වීම් කිරීම ද් අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
ප්‍රවීණ ලේඛක සහ සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ කරන මෙම ප්‍රකාශය කුමන අදහසකින් කළ ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය අනුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනත (ICCPR) සම්මත කරන ලද එම පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාරව ද හෝ දණ්ඩනීති සංග්‍රහයේ 290අ වගන්තිය ප්‍රකාරව හෝ නීතිය ක්‍රියාත්මක කොට වහාම අත්ඩංගුව ගත යුතුයි.. නීතිය ක්‍රියාත්ම කළ යුතු බව අවධාරණය කරමු.