වසර පනහක පමණ කාලයක් තිස්සේ රට පාලනය කළ පෙර ආණ්ඩු විසින් නිසි පරිදි සිදු නොකර පැහැර හරින ලද සංවර්ධන කටයුතු, වත්මන් පාලනය යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයකදී බලාපොරොත්තු වීම සාධාරණ නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 76ක කාලයක් පුරා රට පාලනය කළ පාර්ශ්වයන්ගෙන් සංවර්ධනය සිදු වූයේදැයි ප්‍රශ්න කළ යුතු බවත්, පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය.
කොළඹ නගරයේ උද්ගතව ඇති ජල ගැලීම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ හර්ෂණ නානායක්කාර මහතා, කොළඹ පවතින කාණු සහ අපවහන පද්ධති නිර්මාණය කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර පැවති පැරණි කාලගුණික රටාවන්ට අනුකූලව බව පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස හමුවේ ඇදහැලෙන අධික වර්ෂාව මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවත්, කොළඹ නගරය ජලයෙන් යටවීම පළමු වරට සිදුවූ සිදුවීමක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට ගතවන කාලය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඒ පිළිබඳව විමසිය යුත්තේ කොළඹ නගරාධිපතිවරයාගෙන් බවත්, ජනතා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් නගරාධිපතිවරුන් ඇතුළු කිසිදු තරාතිරමක අයෙකු රජය විසින් තනතුරුවල තබා නොගන්නා බවත් තරයේ ප්‍රකාශ කළේය.
Minister Dissects Development Challenges in Colombo Amidst Historic Governance
Reflecting on decades of administrative shortcomings, Minister of Justice and National Integration, Harshana Rajapaksha, expressed that expecting significant development milestones within a mere two-year span under the current government is unreasonable. He highlighted past governments' failures to properly execute essential development initiatives over the last fifty years.
In a statement to the media, the minister pointed out the necessity of questioning the developmental record of political parties that have governed for 76 years. He assured that the government is actively taking steps to swiftly address existing issues and provide timely solutions.
Discussing the flooding challenges in Colombo, Rajapaksha clarified that the city's drainage and sewer systems were designed decades ago based on historical weather patterns. The recent persistent heavy rains, intensified by climate variability, have directly contributed to the current flooding situation, which is not unprecedented for the city.
When questioned by reporters about the timeline for resolving these issues, the minister suggested that inquiries should be directed to the Colombo Municipal Commissioner. He stressed that if city officials fail to meet public needs effectively, there will be no hesitation from the government to remove them from their positions, emphasizing accountability at all levels of civic administration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This comment has been removed by the author.
ReplyDeleteපිස්සු හුත්තා 😡🤮🤮🤮 මුන්ට ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, දෙලොවටම නැති, දේශ ද්‍රෝහී හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු වෙමින් රට, දැය, සමය තව දුරටත් කාබාසිනියා නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව්, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට සුදුසු පියවරක් ගන්න😡🤮
ReplyDelete