1983 කළු ජූලි කෝලාහල සහ ඉන් ඇති වූ බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවේදී නිවේදනය කරන ලදී.
ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ එම කෝලාහලවලින් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වන නිර්දේශ මෙම කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Parliament Forms Special Committee to Study 1983 Anti-Tamil Riots
A special parliamentary committee, comprising 11 members, has been established to conduct an extensive study on the 1983 anti-Tamil riots and their enduring impacts. This pivotal announcement was made today (28) in Parliament by Speaker of the House, Dr. Jagath Karunathilake.
Under the leadership of Minister of Women and Child Affairs, Sarojani Paulraj, the committee aims to formulate recommendations to promote national reconciliation and provide support for those affected by the violence of that tumultuous period.
The findings and recommendations from this study are expected to be presented to Parliament, highlighting the need for healing and justice in Sri Lanka’s post-conflict society.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කල්ලතෝනි, දෙලොවටම නැති, දේශද්‍රෝහී පාහරයනි, තොපි තව දුරටත් නිරපරාදේ අපේ බදු මුදල් කාබාසිනියා නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව්!!! 😡😡😡
ReplyDeleteකාරක සභාවට කළු ජූලිය වෙලාවේ මිනී මරලා දේපොළ මංකොල්ල කාපු ටිල්වින් ගෙන්නන්න ඕන
ReplyDeleteතොපිම කරලා ජාතික ධනය නාස්ති කරලා හොයන්න කොමිටි දානවා
ReplyDelete