ලලිත් පතිනායකගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..


 මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සි‌ටියේය.

දැනට එම කොමිෂන් සභාව මගින් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

පැයකට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පතිනායක මහතා අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇත.


Senior Deputy Inspector General Lalith Pathinayake Appears Before Bribery Commission

The Senior Deputy Inspector General of Police, Lalith Pathinayake, has recently appeared before the Bribery or Corruption Investigation Commission. His presence is connected to ongoing investigations being conducted by the commission.

Reports indicate that Pathinayake arrived to provide a statement pertinent to the inquiries currently underway, underscoring the commission's commitment to addressing allegations of corruption within the ranks of law enforcement.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post