අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කශ්‍යප හිමියන් ඇතුළු පිරිසට එම පරිශ්‍රයෙන් වහාම ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් අත්තනායක මහතා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
හදිසි මහජන පීඩාවක් හෝ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ආඥාව තාවකාලිකව නිකුත් කරන බව සිය නියෝගය මඟින් බලංගොඩ කශ්‍යප හිමියන් ඇතුළු පාර්ශ්වයට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පිහිටි කිසිදු පුරාවිද්‍යාත්මක ස්මාරකයකට හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතු බවටද තරයේ අවධාරණය කළේය.
එමෙන්ම සත්‍යග්‍රහය වෙනුවෙන් එම පරිශ්‍රය තුළ දැනට ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඇතුළු සියලු ඉදිකිරීම් වහාම එම ස්ථානවලින් ඉවත් කරගත යුතු බවටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
Court Orders Immediate Evacuation of Protesters from Sacred Site in Anuradhapura
The Anuradhapura Chief Magistrate has issued a directive for the immediate evacuation of individuals, including Ven. Balangoda Kashyapa, who are participating in a truth-seeking protest at the historic Ruwanweli Maha Seya. This order was prompted by a request made in court by Chief Police Inspector Rukmal Aththanayake, who presented relevant information regarding the situation.
The magistrate emphasized that the order was aimed at preventing any potential public unrest or disturbances. He stressed that it is imperative to avoid any damage or harm to the archaeological monuments located within the sacred precincts of Anuradhapura.
Furthermore, the magistrate instructed that all temporary structures currently erected in the area for the protest, including makeshift shelters, must be dismantled and removed immediately.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

please give him a temple
ReplyDeleteරජය karana වැඩේ අනුමත කරන අවජාතිකවාදීන්
Delete🩸🩸🩸🩸උතුර කොටින්ට දීලා නෑගෙනහිර ජිහාඩි බිර්යානි කල්ලා ඉතුරු හුන්ඩුව කාඩිනල් එක්ක පාලනය කරන එක තමා ජෙප්පොන්ගේ පුකරුදය......🩸🩸🩸🩸🩸🩸
ReplyDeleteජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.😡🤮🤮🤮
ReplyDelete