දැනට බලපැවැත්වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතෝලික සභාවේ නීතිඥ කණ්ඩායම මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, අදාළ නීති කණ්ඩායමේ පූර්ණ විමර්ශන හා අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් එම පනත් කෙටුම්පත පිළිබඳව කිසිදු ප්‍රකාශයක් හෝ ස්ථාවරයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අදහස් නොකරන බවය.
Cardinal Ranjith Comments on New Anti-Terrorism Legislation Under Review
The Catholic Church's legal team is currently examining the proposed new anti-terrorism legislation, which the government plans to present to Parliament to replace the existing Prevention of Terrorism Act. This revelation came from Colombo's Archbishop, Cardinal Malcolm Ranjith.
In response to questions from journalists, Cardinal Ranjith emphasized that no statements or positions regarding the draft bill would be made public until the legal team completes its thorough investigation and analysis of the proposed legislation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනේ මුන්දැගේ නීතිඥ කණ්ඩායම ලපයගේ ආණ්ඩුව ඕන විදියටම තීරනය දෙයි.
ReplyDeleteකොහොමත් ඔයාගෙ එකඟතාවය ඕන වෙනවා, නැත්නම් rata කරන්න bane
ReplyDeleteමෙන්න නත්තලේ බබා පියතුමා,🤡
ReplyDelete