තමන්ට ලැබීමට නියමිතව තිබූ සම්මානයක් අසාධාරණ ලෙස අහිමි කිරීම සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුවියන් විරෝධය පළ කලාය.
ඒ දෙමව්පියන් සහ සිසුන් ගුරුවරුන් ඉදිරියේ පැවති සම්මාන ප්‍රධාන උත්සවයකදීය.
වේදිකාවට පැමිණ මයික්‍රෆෝනයෙන් ඇමතමින් ඇය තමන් සිය පාසල වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ගෙන දුන් ජයග්‍රහණ සිහිපත් කරමින් දැඩි අදහස් පල කිරීමක් සිදු කලාය.

මේකෙ news ලියන එකා උගේ මහ උන් වගෙ කොයිල් පැනපු එකෙක් මගෙ හිතේ. හරියට කියපන් ගම්පහ බණ්ඩාරනායකේද සිරිමාවෝ බණ්ඩාරනායකේද? නැත්නං මේකත් උඹ වෙනද ලියනව වගෙ හෙනම බොරු news එකක් නේද, ඇත්ත වෙන මොකක් හරි වෙලා????
ReplyDeleteනරක පූර්වාදර්ශයක්. ළමයි හැසිරෙන්න ඕනේ ළමයි ගේ තරම ට. සුළු දේකටත් විරෝධය පාලා තමන්ගේ වෛරය මුදා හරින්න පුරුදු කලේ දේශය විනාශ මුඛය ට ඇද දැමූ දේශපාලකයින්. ඒවායේ ප්‍රථිපල තමයි මේ අප අත්විදින්නේ.
ReplyDeleteඇයි චාමර කිව්වෙ , බදුල්ල පැත්තෙ අප්ප කෙනෙකුත් මානව හිමිකම් ගියාලු දුවට ශිෂ්‍ය නායක කම දුන් නැහැ කියලා. හොයල බලපන් කවුද ඒ දේශය විනාශ මුඛය ට ඇද දැමූ දේශපාලකය කියල
DeleteMeyaa Lamayek nemei wadihitiyek. Aadhi shishyaawak. Eyaage adahas prakaasha kireema eyaage maanawa himikamak, eka thamai wiya yuththeth .Monama hethuwak uda ho thamange (hari ho waradi) adahas prakaasha kireema kisi widihakin seemaa karanna bae
Delete