රන්වල පැදවූ ජීප් රථයක් මෝටර් රථයක හැප්පේ... කාන්තාවක් හා බිළිදෙක් රෝහලේ.. රන්වලත් රෝහලේ...

 


සපුගස්කන්දේ දෙනිමල්ල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 7.45 ට පමණ  හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්ව ඇත.

මන්ත්‍රීවරයාගේ විසින් පැදවූ ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් ‌මෙම අනතුර සිදුව ඇත. 

අනතුරට පත් මෝටර් රථයේ සිට තුවාල ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා විශේෂ ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇත.

ජීප් රථය ධාවනය කළ මන්ත්‍රී අශෝක රන්වල මහතාද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත.

ජීප් රථය සහ මරුටි මෝටර් රථය මෙන්ම, අනතුරට සම්බන්ධ වූ තවත් යතුරුපැදියක් ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

6 Comments

  1. ජෙප්පෝ අපේ රට වනසනවා...............................

    ReplyDelete
    Replies
    1. නාකියා පට්ට පල් හොරා දාතු සුනකයා. මේ සක්කිලියව දැන්වත් පුකට පයින් ගහලා එලියට දාන්න ලපකොටාට කොන්දක් තියෙයිද?

      Delete
  2. හොරාචාර්යාට උපාධිත් නෑ. ඩ්‍රයිවින් ලයිසනුත් නෑ.

    ReplyDelete
  3. මෙයාට වාහන පදවන්නත් බැහැනේ.

    ReplyDelete
  4. ආචාර්ය තුමා හීනියට අඩියක් දාල ඉන්න ඇති. නැත්නම් මරුටියෙ හැපිල ජීප් එකේ ගිය එයාට තුවාල වෙන්න බැහැ නේද😁

    ReplyDelete
  5. "ත‍්‍රිකුණාමලයේ තැන්පත් කල බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්ත. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්‍යංශය නැති කෙරුව. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post