නාමල්ට ජනාධිපති වෙන්න කිසිම ඉඩක් නෑ.. රාජපක්‍ෂලා කුණු කූඩයේ..


ර්තමාන රජය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සහ මෙරට දේශපාලන ක්‍රියාධරයන්ගේ පිරිහී ගිය හැසිරීම් රටාව විවේචනය කරමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී එම පක්ෂයේ නායකත්වය අවධාරණය කළේ, ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවට පුද්ගල අපහාසය රජකරවන "වනචර දේශපාලනය" මහජනතාව විසින් පරාජය කළ යුතු බවයි.

මෙන මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණෙහි සභාපට්ජි චමීර පෙරේරා ප්‍රධාන ලේකම් නොයෙල් ජනස්ටර් ජාතික සංවිධායක මිලාන් පෙරේරා භාණ්ඩාගාරික ජුලියානා යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ ,

​කාන්තාවන්ට එරෙහි මඩ දේශපාලනය සහ "පාදඩ සංස්කෘතිය" අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව එල්ල වූ පෞද්ගලික අපහාසයන් පිළිබඳව පක්ෂයේ දැඩි අප්‍රසාදය පළ විය.

මෙය ප්‍රතිපත්තිමය දේශපාලනයක ලක්ෂණයක් නොව, රාජපක්ෂ සහ වික්‍රමසිංහ කඳවුරුවල තවමත් පවතින "පාදඩ දේශපාලන සංස්කෘතියේ" දිගුවක් බව එහිදී ප්‍රකාශ විය. කාන්තාවන්ට නිගරු කරන මෙවැනි ප්‍රවණතා මෙරට ප්‍රගතිශීලී මහජනතාව පිළිකුලෙන් යුතුව බැහැර කරන බව මාධ්‍ය හමුවට සහභාගි වූ එම පක්ෂයේ  නායකයන් අවධාරණය කළහ.

තවද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අභියෝගය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සහ විවියන් ගුණවර්ධන වැනි සැබෑ වාමාංශික නායකයන් මහත් කැපකිරීමෙන් දිනා දුන් නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් පාවා දීමට ඉඩ නොදෙන බව පක්ෂය පවසයි.

අධ්‍යාපනය වාණිජකරණය කිරීමට හෝ නවලිබරල්වාදී න්‍යාය පත්‍රයන්ට අනුව කප්පාදු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව පක්ෂය පෙරමුණ ගන්නා බවත්, විශේෂයෙන්ම පාසල් වැසීමේ තීරණවලට එරෙහිව දැඩිව සටන් කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.

ඒත් සමගම රාජපක්ෂවරුන්ගේ "සාටක දේශපාලනය" සහ ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් පක්ෂය කියා සිටියේ, අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවද, ඒවා විවෘත හා විනිවිදභාවයකින් යුත් මහජන සාකච්ඡා මඟින් සිදුවිය යුතු බවයි.

​නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් නව ප්‍රතිසංස්කරණ ගෙනෙන බවට කළ ප්‍රකාශය මෙහිදී උපහාසයට ලක් විය. 

රාජපක්ෂවරුන්ගේ "සාටක දේශපාලනය" මෙරට ජනතාව විසින් දැනටමත් ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇති බවත්, ඔවුන්ට යළි බලයට ඒමට කිසිදු ඉඩක් නොමැති බවත් පක්ෂ නායකත්වය වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්.එෆ්.එම්.සුහෙල් 

22 Comments

  1. Me vage mee harak gon ballonta media conference denna epa ,amu gavayek muu

    ReplyDelete
  2. තවත් මුදලට කහින හාල්පාරැවෙක්

    ReplyDelete
    Replies
    1. Me kela perinatal gevalaya E kale kiuwwa Mahinda Raja's pakshata Kavadavath Balayata enna denne nehe kiyala.ego communist mindset enough for this country .
      Sri Lankans problem every body well know others problems. But they don't understand their problems.

      Delete
    2. තමුසෙ වගෙ

      Delete
  3. මීලග ඡන්දෙ එන්නෙ 2029. තමුසෙ දැන් ඉදන්ම බයවෙලා. තමුසෙලා අටවගත්ත මාලිමා ආන්ඩුවට සපෝට් එකක් දීපං බං. උන් දවසින් දවස හානවා, නානවා, රී ගන්නවා. ඒක නවත්තගන්න විදිහක් ගැන හිතපං.

    ReplyDelete
  4. රාජපක්සල කුණු කූඩයේ නෙමේ බං ලැට් වලේ.

    ReplyDelete
    Replies
    1. ඒ තමුසෙ හිතාගන ඉන්න තරම. රාජපක්ෂලා ලේසියෙන් වලලන්න බෑ.

      Delete
    2. ඒකනෙ ජාතික ලැයිස්තුවෙන් ආවෙ. මහලොකු අප්පගෙ හොර පෙරකදෝරු ලොකු පුතා.

      Delete
  5. NGO වල ඩොලර් වලට කුලියට කහින, ලංකාව ආරාජික, අසමත් රාජ්යක් කරන්න කැපවෙලා ඉන්න තමුසෙ වගේ බරි කැල්ලෙක්ට හෙණහත වෑදිලා මැරිලා පලයන්.

    ReplyDelete
    Replies
    1. තමුසේ විමල් වීරවංසද? පොටෝ කොපියක් ගහන් පාඩුවේ ඉඳපන්.

      Delete
  6. මේ පඟර නැට්ට කවුද?

    ReplyDelete
  7. Another NGO jeppa.

    ReplyDelete
  8. තොපි ජෙප්පෝ තමා කුනු කූඩයේ අද......අපි නාමල්ව ගේනවා .....දෑන ගනින් ....පරයා

    ReplyDelete
    Replies
    1. නාමල්ගේ අද උදේ ගූ ලෝඩ් එක කටේ නේද තාම? රහ ඇති නේ?

      Delete
  9. සක්කිලියා

    ReplyDelete
  10. Worm living in the toilet pit talks about the garbage bin.

    ReplyDelete
  11. කලක් සිරිසේන පස්සේ ගියා. ඊට පස්සේ සජිත් සහ ජලනි පස්සේ ගියා. ඊළඟට ජෙප්පෝ පසේ ගියා. දැන් කරගන්න දෙයක් නැතිව නං දොඩවනවා. පුදුම හීනමාන කාරයෙක්. කෝ අර මහා අධිරාජ්‍ය විරෝධී කතා දැන්? මාලිමාව රනිල්ගෙයි, ලෝක බැංකුවේයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. මෙයා රනිල්ටයි නාමල්ටයි බනිනවා හරියට බලයේ ඉන්නේ උන් වගේ.

    ReplyDelete
    Replies
    1. මෙයාට තියෙන්නේ පුදුම ඊගෝ එකක්.

      Delete
  12. ඊළඟ ඡන්දෙ එද්දී මයින වලේ නාමල් හිරේ

    ReplyDelete
  13. Mu hithagena inney maha widwathek kiyala - chameera perera kiyanne gom bettaka wahala inna gu massek thoo nodakin moosalaya

    ReplyDelete
  14. "අධ්‍යාපනය වාණිජකරණය කිරීමට හෝ නවලිබරල්වාදී න්‍යාය පත්‍රයන්ට අනුව කප්පාදු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව පක්ෂය පෙරමුණ ගන්නා බවත්, විශේෂයෙන්ම පාසල් වැසීමේ තීරණවලට එරෙහිව දැඩිව සටන් කරන බවත් මෙහිදී ප්‍රකාශ විය." අනේ උන්දලාගේ දැඩි සටන. මහලොකු කතා කියලා, දැන් නගුට කකුල් අස්සේ ගහගෙන ඉන්නවා. මහත්තයෝ, ඔය ගොල්ලෝ හැමදාම කළා වගේ, මේ සැරෙත් මොකක් හරි හේතුවක් හොයාගන්න මාලිමාවටම සපෝර්ට් කර ගෙන ඉන්න. ලොකු න්‍යායක් හොයා ගන්නා බැරි නැහැනේ , හැමදාම කළා වගේ.

    ReplyDelete
  15. Dont worry about Namal . Think about your gutter life man.

    ReplyDelete
Previous Post Next Post