අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට පලපුරුද්දක් නැතැයි අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ කියා සිටිති.
එනිසා වඩාත් සුදුසු සියලු දෙනා එකතු වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනු නායක නාරම්පරාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ රටක සභ්‍යත්වය සුරක්ෂිත විය යුත්තේ අධ්‍යාපනය තුළින් බවය.
එයට හානි වන දෙයක් වෙන්නේ නම් එදාත් සේම අදත් විරුද්ධ බවත් පවතින්නේ කවර රජයක්දැයි වැදගත් නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යාපන ප්රතිසංස්කරන පිටිපස්සේ ඉන්නේ බෞද්ධ විරෝධි NGO කාරයෝ සහ අන්‍ය ආගමිකයෝයි.
ReplyDeleteසහතික ඇත්ත! හරිනිට සුදුහුනු ගාපු අනාචාර්ය පනස්ගානකගේ ලැයිස්තුව බලපුහම ඒක හොඳටම පැහැදිලියි.
Deleteඅධ්‍යාපන ප්රතිසංස්කරන පිටිපස්සේ ඉන්නේ jeppo. Unta kisi aagamak dharmayak na.
DeleteME gani elewa dannne. mun ta oni lankawa vinsaha keranne.
ReplyDeleteLapa kotata niyama kaney paharak!
ReplyDeleteRata watenakota koheda hitiye hamuduruwane...? Ganayo Ganu thiyagena innakota monawda kale...Pansal wala podi hamuduruwanta wena wada gana monawada kale..Ewa na..Mewa one ...Ane palayan
ReplyDeleteරැට වෝටනැකොට කොහෙඩ හයිටියෙ හැමුඩුරුවේනෙ? ගැනැයො ගැනු ථියැජීන ඉන්නකෝට මොනැව්ඩ කේල්... පැන්සැල් වැල පෝඩි හැම්යුඩ්යුරුවැන්ට වෙන වඩ ගන මොනවද කේල්.. ඊව න..මීව වන්. ඒන් පැලැයැන්
Delete