වර්තමාන ආණ්ඩුව චූටි මිනිසුන්ගේ ආණ්ඩුවක් බවත් ජනතාව විසින් ලොකු වැඩ කරවාගැනීමේ අභිලාෂයෙන් කුඩා මිනිසුන්ට බලය දී ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
1970 සිරිමා රජය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, 77 ජේ.ආර්. රජය විවෘත ආර්ථිකය හඳුන්වා දීම, 1994 චන්ද්‍රිකා රජය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සහ 2004 මහින්ද රජය යුද්ධය අවසන් කිරීම ආදී අදත් ජනතාව ප්රතිලාභ ලබන දැවැන්ත වැඩ ආරම්භ කළ ද වර්තමාන ආණ්ඩුව මෙතෙක් එවැනි කිසිවක් සිදුකර නොමැති බව ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.
එවැනි ලොකු වැඩ කිරීමට ලොකු සිහින දකින ලොකු මිනිසුන් සිටිය යුතු බවත් අනුර දිසානායක යනු ජනතාව දුන් ජනාධිපතිකම නම් ලොකු පුටුවෙහි අයිනක වාඩි වී සිටින පොඩි මිනිසෙකු බවත් ඔහු අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

The real truth!
ReplyDeleteTuition Gurek kiyana dewal ...Ayyo...Minihage mole ochchara thama
Deleteවිපක්ශෙ වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න තුන් හතර දෙනාගෙන් එක්කෙනෙක්. අපේ රටේ 68 ලක්ශයක් ගව සම්පතට දිරවන්නේ නැතිම චරිත.
Deleteඔබ දන්නවාද? අභාවප්‍රාප්ත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ අවසන් කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබීමට හේතුව ඔහු බෞද්ධ වීමත්, ලතා වල්පොල මැතිණියගේ අවසන් කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතුව එතුමිය කතෝලික වීමත් බව? රාජ්‍ය ගෞරව මේ දෙපලටම ලැබිය යුතු කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ චරිත.
ReplyDeleteවටින මිනිස්සුන්ගේ වටිනකමක් දනීද ත්‍රස්ථවාදී කන්ඩායමක්. ඔහේ පුදුම විහිලුනෙ කරන්නෙ. ඔන්න ප්රභාකරන් වගේ මැරුනා නම් රාජ්‍ය අනුග්‍රහය දේවි. අපේ ජාතියේ එකෙක් කියලා.
Deleteඅගමැති සමලිංගික ngo වලින් ගත්ත සල්ලි නිසා උන් කියන දේවල් කරනවා. මහ එකා කොටි ඩයස්පෝරාවෙන් ගත්ත සල්ලි නිසා කොටින් කියන දේවල් කරනවා. මුන්ට මේව කරන්නද අපි චන්ද දුන්නේ ? කවදාහරි මුන්ට මේවට වන්දි ගෙවන්න සිද්ධවෙනවා
ReplyDeleteඑහෙම කියන තෝ අනුරගෙ ලැට් එකේ ඉන්න පණුවෙක්නෙ.
ReplyDeleteගැට්ටට කිට්ටුවට යන්න බැරි උනාම පිස්සු කියවනවා
ReplyDeleteBalaya ganna kadara kamata Pacha kelala den bayala gatthama karanna baha.. kocahara kalath Ranil karagena awa wade kalanam apita podi vahanayak ganna tibuna. Anurata PR eka nathi nisa rajaye looko kade arinawa, penawane Leasing karayo watei kiyala podi wahana genawe naha, adu thamrame second hand motor cycle ekak puluanda genna, baha, katawa attha, mun ladaruwo.. JR ekaka baladdi mun kale inna waddo..
ReplyDelete