6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඒකකයට මතභේදාත්මක වෙබ් අඩවියක් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ඇතුළත් වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත බාර දී ඇත.
මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කළ තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.
අදාළ විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් තාවකාලිකව ඉවත් වී සිටින මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය විසිනි.
ඒ, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද නියෝගයකට අනුවය.
අදාළ වෙබ් අඩවිය පෙළපොත් මොඩියුලයට ඇතුළත් වීමට බලපෑ හේතු සාධක සහ ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සියලු විස්තර මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

හරිනි අමරසුරිය මිස වෙන කවුරුද.
ReplyDeleteරිටයර් වෙච්ච කෙනා පිටින් යවනවද? මුන් රට වෙනුවෙන් කට අරියි කියල හිතනවද?
ReplyDeleteතමුසෙලා හිතුවද රටේ මිනිස්සු මොඩයෝ කියලා. මේවගේ ජාතික මට්ටමේ පොතක් ප්‍රින්ට් කරන්න දෙනවා ද එක එක කෙනා ඕන ඕනා දේවල් දාලා. පොතක් print කරනකොට කී දෙනෙක් අත් පිටපත් කියවනවා ද සොදු පත්‍ර බලනවා ද අකුරින් අකුරට අන්තිම ට මේ පිටපත යවනවා අධ්‍යාපන ඇමැතිගේ කාර්යාලය ට එතනින් යලි පරික්ෂ් කරල තමයි ඔවුන් ගේ අනුමැති යෙන් printing press එකට මේක යවන්නේ එක එකාට මේකට හොරෙන් දේවල් දාන්න බෑ මේවා න්8කන් අමූ බොරු කතා රටේ මිනිස්සු අන්දවන්න කියන මේක තමුසෙලා ලින්ට කා රි ගේ උපදෙස් අනුව දැම්ම දැන් නිකං බොරු එපා
DeleteCNEWS අනිතිම article 20 න් 15 ක්ම සමලින්ගිකත්වය ගැන
ReplyDeleteලංකාවේ වැඩිපුරම "සමලින්ගිකත්වය " පාවිව්චි කරන්නේ විමල් වීරවන්ශයි ,ගම්මන්පිලයි ,හිරු ටිවී
මුන් නම් රටට සාපයක්.....මේක වැඩිපුරම ප්‍රචාරය කරන්නේ මේ අය
සද්ද නැතුව හිටියොත් ඩෝබිල සෙට් එක ඕකත් හෝදලා යටින් ගාණට වැඩේ ගෙනියයි.හරිනිව හෝදන සෙට් එක මුන්ට පෙළඹෙන්නෙ නෑ.
Deleteඔව් ඔව් මේ lgbtq ප්රෝජෙක්ට් එක තනිකරම කරන්නේ විමල් තමයි මිනිහා තමයි ඔය පොත ලිව්වේ මේක පිටිපස්සේ ඉන්නේ ගම්මන්පි ල proof reading කරේ නාමල් මේක ආණ්ඩුව සහ අපේ නූතන විහාර මහා දේවි හරිනි මැඩම් ලෙස්බියන් කියල අපහාස කරන්න හදපු බොරුවක් රාජපක්ෂ ලා මේවා තමයි කරන්නේ මේවා පේන්නේ නැති වෙන්න රාජපක්ෂ ලා අප ජනපති සහෝදරයාට ගුරුකම් කරලා මලයාලි කාරයෙක් ලවා ඒ නිසා තමයි නාමල් ඉන්දියා වට ලොකු අයියා කියල ආදර යෙන් කියන්නේ මේක පිටිපස්සේ මෝඩි ත් ඉන්නවා
Delete