ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයකට තරග වැදුණහොත් තමන් කිසිසේත්ම ඔහුට සහයෝගය ලබා නොදෙන බව ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු මෙන්ම ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදියකු වන විඳුම් මහතා පවසයි.
තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කර සිටින්නේ, ජාතික ජන බලවේගයට නැවත කිසි දිනෙක පාර්ලිමේන්තුවේ ආසන 159ක් වැනි බහුතරයක් හිමි නොවන බවයි.
රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ පිහිටවූ දා සිටම ඔවුන්ගේ ප්‍රධානතම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවත් පවසන ඔහු ඒය මෙවර සිදු කිරීමට බාධාවක් නැතැයිද සදහන් කරයි.
ඔහු විසින් තබන ලද සම්පූර්ණ සමාජ මාධ්‍ය සටහන පහතින් දැක්වේ.
******
අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.
📌අති විශාල ජාතික ව්‍යසනයකට මුහුණ දෙන්න සිදුවී එයාටම ජනාධිපතිකමට ඉල්ලන්න උනොත් හැර මම නම් අකුරකින්වත් අනුරව නැවත ජනාධිපති කරන්න උදව් කරන්නෙ නැහැ.
👏නමුත් එයා පොරොන්දු වූ පරිදි ජනාධිපති ක්‍රමය අහෝසි කරල අගමැතිකමට ඉල්ලුවොත් බොක්කෙන්ම වැඩකරනව අනුරට.
❌ආයෙ කවදාවත් ජාතික ජන බලවේගයට 159ක් ලැබෙන්නෙ නැහැ. මේ බලය තියෙන වෙලාවෙ පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් නොකරන්නේ නම් ආයෙ කවදාකවත් ඒව කරන්න අවස්ථාව ලැබෙන්නේ නැත.
✅ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ජීවතුන් අතර සිටි කාලයේ සිටම ජවිපෙ ප්‍රතිපත්තිය වූයේ සහ උද්ඝෝෂනය කරන ලද්දේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටය.
📌1994 දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස ජනාධිපතිවරණයට ජවිපෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ නිහාල් ගලප්පත්තිව තරඟයෙන් ඉවත් කරගත්තේ චන්ද්‍රිකා එක්ක ගැසූ ගිවිසුමකිනි. එනම් 1995 ජූලි 31ට පෙර ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට ඇය දුන් පොරොන්දුවයි.
✅එදා සිට අද දක්වා විවිධ නම් යටතේ සන්ධානගත වූ ජවිපෙ ප්‍රකාශිත ස්ථාවරය වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන අගමැති ක්‍රමයක් ස්ථාපිත කිරීමය. සෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකටම ජවිපෙ ලෙස ලිඛිතව ඉදිරිපත් කරන ලද ස්ථාවරය වන්නේද එයයි.
❗️චන්ද්‍රිකාට තුනෙන් දෙකක බලයක් නොලැබුණත්, ඇය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විශාල උත්සාහයක් දැරීය. 2000 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද හා රනිල් විසින් පැරද වූ ව්‍යවස්ථා කෙටුම්පත එයට සාක්ෂිය. නමුත් ඇයගෙන් වූ ප්‍රධාන වරද නම්, ඇය එම පොරොන්දුව ඉටු කරන්නට ඇයගේ දෙවන වාරය එන තෙක් බලා සිටීමය. එයට හේතු වූයේ ඇගේ බල කැදරකම මෙන්ම එම ව්‍යවස්ථා කෙටුම්පතට ඇගේ දෙවන කාලය අවසන් වෙනතෙක් ඇයට ජනාධිපති ධූරය දැරීමට දැමූ අන්තර්කාලීන විධිවිධාන වේ. එය නොවන්නට රනිල්ට කට උත්තර නැතුව ව්‍යවස්ථා කෙටුම්පතට ඡන්දය දීමට සිදුවේ. රනිල් විරුද්ධවීමට යොදාගත්තේ ඒ අන්තර්කාලීන විධිවිධාන වේ.
💪නමුත් අනුරට එවැනි බාධාවක් නැත. ඔහුට තුනෙන් දෙකකටත් වඩා බලයක් ඇත. ඒත් එම බලයෙන් වුවත් අන්ධ නොවී ඔහු කළ යුත්තේ අනෙකුත් පක්ෂත් සමඟ එකඟ වන දීර්ඝ කාලයකට ඔරොත්තු දෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමය.
🥰එසේ කළ පසුව ඔහු නැවත වරක් ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අගමැතිධූරයට තරඟ කළ හොත් මගේ ඡන්දය ඔහුට හිමි වේ. මොකද ඒ වෙන කොට මම ලංකාවේ ජීවත් වීමට අදහස් කරගෙන සිටින නිසා වෙනි, එතකොට මට ඡන්ද බලයත් ආයෙ ලැබිල තියෙයි.

ගොඩක් ඉස්තූතියි !!!!
ReplyDeleteMehema giyoth Jeppo 200/225 k gannawa
DeleteNo ranil
No mahinda
No proper party
No proper candidate
ඔබතුමා දන්නේ නැතුව ඇති එංගලන්තෙ ඉන්න නිසා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන වැඩ පටන් අරං තියෙන්නෙ කොහොමත්.බොහෝ විට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ලොකු කතාවක් ඒ තුළ තියේවි.
ReplyDeleteකොහොම වෙතත් රට සුබ පැත්තකට තල්ලු වී ගියාට පස්සෙ එන වෙනත් කෙනෙක්ට උනත් ඒ හොඳ වැඩ පිළිවෙල ඉදිරියට කරගැනීමයි බාර වෙන්නේ. සජිත් මහත්තයාගේ උනත් ප්රතිපත්තිවල ඉතා හොඳ වෙනස්කම් පේන්න තියෙනවා අනිත් පක්ෂ වලත් මං හිතනවා ඒ විදිහටම දියුණු වෙයි කියලා. තාම දුර්වල මට්ටමේ තියෙන්නේ නාමල් මහත්තයගෙ, දිලිත් මහත්තයාගේත් ප්‍රතිපත්ති. ඒවත් ඉස්සරහට යනකොට මේ ප්‍රතිපත්තිමය වෙනස්කම් එක්ක වෙනස් නොවුනොත් ඔවුන්ට දේශපාලන වශයෙන් අනාථයන් බවට පත්වෙන්න සිදුවෙනවා.
මං හිතන්නේ ඔවුනුත් ඔවුන්ගේ දේශපාලන මතවාදය ඉතා හොඳ පැත්තකට වෙනස් කර ගනීවි. මිනිස්සු හැටියට අපි ඔක්කොම අවධානයෙන් සහ ඉස්සර වගේ ටකරන් කෑල්ලට සිල් රෙද්දට මිනිස්සු මං හිතන්නේ නැහැ තවදුරටත් දේශපාලන පක්ෂයක් තෝර ගනීවි කියලා.
මේ ආණ්ඩුවෙන් කරන එක හොඳ දෙයක් තමයි ග්‍රාමීය වශයෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවලා ඒ මිනිස්සුන්ට ඉතා හොඳ ජීවන තත්ත්වයක් උදාකර දෙන එක, කොළඹ ඉන්න මිනිස්සු පොඩ්ඩක් අකමැත්තෙන් ඒ දිහා බලන් හිටියත්.
ඔය ගමේ මිනිස්සු තමයි චන්දෙකදී තීරණාත්මක...
අනේ මන්ද? වොෂිං පව්ඩර් ඉවර වෙලා වගේ
DeleteAne Hodai..Me yaka SJB ekata kade yana ekek
ReplyDeleteහැමෝම බලන් ඉන්නෙ විධායක ක්‍රමය අහෝසි කරලා ජනාධිපතිගේ බලතල ටිකක් අඩු කරන්න මොකද පරණ කරපු අපරාධ වලට එකපාරට දඬුවම් කරන්න ඊට පස්සේ තියෙන බලතල අඩුවීමේ වාසිය ගන්න. ඒ නිසා මේ ක්‍රමය අහෝසි කරනවා නම් ඉතාම ක්‍රමානුකූලව පරණ හොරු ටික ඇතුලට දාලා මිසක් එක පාර කරන්න හොද දෙයක් නෙවෙයි.
ReplyDeleteවිජේවීර සහෝදරයා කිව්ව දේ හරියට හරි. පක්ෂයක් විදියට අපි ඒ මතේ ඉන්නවා. ඒක ක්‍රියාත්මක කරන එක අපි අනිවාර්යෙන්ම කරනවා. ඒක කරන්නත් පුළුවන් අපිට විතරමයි.
හැබෑවටම?
Deleteඔයාලත් දන්නවා ඒක
DeleteThere is no worng or any harm of having our consitition. You dickhead conveneitly forgot the fact that it is due to this strong JR constitution the President both as commander, head of goverment, head of state came forward and commanded the whole goverment machinery to eradicate the meance of terrorisim. You fuckers only see the one side of the story. The executive presidency is required for a country where seperatists are going hell for thether to carve out Eelam. Shut the fuck off and we do not need this Lapaya even as PM. Get lost you monther fucker.
ReplyDeleteYes, a powerful executive can help a country act decisively in times of crisis. But the real question isn’t whether strong leadership helped during one difficult chapter. It’s whether concentrating that much power is healthy all the time, especially when future leaders may not be as competent or well-intentioned. Just like yours so called NP. #NomoreRajapaksa
DeleteThey don't understand the reality. They are brainwashed to hate Rajapakshas, a project started in the West, after they had to bow to Mahinda
Deleteමොළේ පසුව උනත් පෑදෙන බව ඇත්ත ය.
ReplyDeleteමුංට කැවුමා උනාට - ජනාධිපතිවරයාට කිසිම යාලුකමක් නෑ මේවගේ විඳුම් හොරුත් එක්ක..
ReplyDelete