යුද්ධ කළේ තමන්ගෙන් විමසා නොවේ යැයි ප්‍රකාශ කරන අගමැතිනියට රටේ ඉතිහාසය අමතකව ගොස්ද සිය ඉලක්කය වෙනුවෙන් ඉතිහාසය අමතක කර ඇතිද යන්න සිතා බැලිය යුතුව ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
කොටි ගෝණගල ගමේ බඩදරු අම්මලාගේ බඩවල් පළා දරුවන් එළියට ගෙන ඝාතනය කළේ අහිංසක ගොවි ජනතාව ඝාතනය කළේ රට පුරා බෝම්බ පිපිරවූයේ අගමැතිනියගෙන් අසාදැයි එහිමියන් ප්‍රශ්න කරයි.
කලින් ආණ්ඩු ත්‍රස්තවාදය අවසන් කිරීම ප්‍රශ්නයක් බවට පත්කරගෙන ජනාධිපති සහ අගමැතිනිය මේ රටේ බරපතළ ලෙස ජාතිවාදය අවුස්සන බවටද උන් වහන්සේ චෝදනා කරයි.
අනුර දිසානායක ජනාධිපතිවරයාට දොන් ජුවාන් ධර්මපාල නාමය සිය නමට එකතු කර නොගෙන කටයුතු කරගෙන යෑමට මග පෙන්වීමට තමන් සූදානම් බවද මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කරයි.
එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි බෙදුම්වාදයට සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියමට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ අවස්ථාවකට එකතු වෙමිනි.

දැක්කේ නැද්ද තඹුත්තේගම රම්බන්ඩගෙ කොල්ලා පිටරට නායකයොත් එක්ක හරි හරියට උජාරුවට කතා බහ කරනව. සාදු කැමැති උනත් නැතත් සාදු දැන් ත්‍රස්තවාද ඉවරයි සාධු! ඒක නිසා සාදු! මහණ වෙන්න සාදු සාදු.
ReplyDeleteඅයිස් පොඩ්ඩක් වැළඳුවද ගිලන්පසට
අඩේ ඒක.... 😂😂😂😂❤️
Deleteතොට වැරදිලා, කොටා රම්බන්ඩෙකුගෙ එකෙක් නෙමේ ඌව ජාතක කරල තියෙන්නෙ හැඩි දෙමළෙක්.
Deleteඅඩේ ඒක.... 😂😂😂😂❤️
Deleteකතාවෙන් විතරක් නෙමෙයි අනුර කුමාර පෙනුමෙනුත් දෙමළම තමා. ශ්‍රී ලංකාවට විරුද්ධව වැඩකරන තමිල්නාඩුවේ දේශපාලක කේ.අන්නමලේගෙ පින්තූරයයි අනුරගෙ පින්තූරයයි එකට තියල බැලුවොත් පේන්නෙ නිව්න් සහෝදරයො දෙන්නෙක් වගේම තමයි
Deleteකොහෙද පකෝ හාමුදුරුවො අයිස් වළදන්නෙ?
DeleteGovernment knows how to deviate peoples mind, They will do any thing to hide Trinco incident, Anuradhapura Talk, Coal deal, LPG deal.
DeleteThey worked as experts on above notorious incidents, in future also this will happen
ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආශ්චර්ය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්වයන් නිවන්නෙක, ස්වාමීන් වහන්ස, අපි වනාහි යමෙක් දඬුවලින්ද, ආයුධවලින්ද දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරණ ලද්දේය.
ReplyDeleteඋඹ කියන්නෙ මාර අපභ්‍රංශයක්නෙ. යකෝ උඹ කියන්නෙ ටී56, ක්ලේමෝ බෝම්බ, මෝටාර් අරන් යුද්ධ කරන්ඩ ආපු ම්ලේඡ්ඡ කොටින්ට බණ කියන්ඩද? උඹ දන්නෙ නැද්ද ත්‍රිකුණාමලේ අධිකරණ සංඝනායක ස්වාමීණ් වහණ්සේවත්, දිඹුලාගල ආරන්‍යය සේනාසනයේ වැඩහිටි කිතලගම ශ්‍රී ලංකාරාම නායක
Deleteස්වාමීණ් වහණ්සේවත්, ශ්‍රී මහා බෝධි මලුවේ වැඩ සිටි සාමනේර ස්වාමීන් වහණණ්සේලාවත් සහ අරන්තලාවේ ස්වාමීණ්වහන්සේලා තිස් නමකුත් කොටි
අමානුෂික ලෙස ඝාතනය කරපු බව? ඒක නොදන ඉන්ඩ උඹ තොත්ත බබෙක්ද? නැත්නම් කොටින්ගෙන් ජරාව කන එකෙක් හින්දද? එහෙමත් නැත්නම්
උඹලෑ මහ එකා ඔහොම කියන්ඩ කියල කිව්වද?
Ekada ithihasaya nathi karalama vadeta basse
Deleteඔව්. ඉතිහාසය අනිවාර්ය විෂය මාලාවෙන් අයින් කලේ මුන්ගෙ බෙදුම්වාදී න්‍යයපත්‍රයේ කොටසක් විදිහට. ගරුතර ස්වාමීණ්වහන්සේලාට වහල්ලු ලව්ව මඩගස්සවන එක, ඉතිහාසය ඉගෙන ගැනීම වලක්වන එක, උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් හමුදා කඳවුරු ගලවන එක, දෙමළ මිනිස්සු ගාවට ගියහම නැති ජාතිවාදයක් අවුස්සන
Deleteඑක සහ තවත් බොහෝ දේ ඒ බෙදුම්වාදී න්‍යයපත්‍රයේ ම කොටස් තමයි.
ත්‍රස්තවාදීන්ට බලය ලද විට සාමාන්‍ය ජනතාවගේ මනස්ද අවුල්ව ගොස් තරහ, වෛරය, ක්‍රෝධය, වැනි සෘණාත්මක සිතිවිලි හා ක්‍රියා ඇවිල ගොස් සමාජය වලපල්ලට යන බව පැහැදිලිය. බණ කියන්න ඇවැසි නැත. තම තමන් තුල යහපත් දැක්ම ඇතිකරගැනීම ප්‍රමාණවත් වේ. එනම් දැඩි ආශා සහිත සිතිවිලිවලින්, වෛරී සිතිවිලි වලින්, හිංසාකාරී සිතිවිලි වලින් වැලකී සිටීමට උත්සාහ කිරීමයි. එවිට ත්‍රස්තවාදීන්ගේ සිතිවිලි ද යහපත් අතට පත් විය හැක.
Deleteඅර ආප්ප ගෑණි මන්නාරමට ගිහින්ල යුද්ධ කෙරුවෙ අපෙන් අහල නෙමේ කියල කිව්වෙ ඒකිගෙ කටෙන්ද පුකෙන්ද?
ReplyDeleteගනන් ගන්ඩ එපා බං. උන්දගෙ කටෙයි, පුකෙයි කියල වැඩි වෙනසක් නෑ.
Deleteසැපට අයිස් පාරක් ගහලා ඉන්න බව පේනවා. ආ සමාවෙන්න ගහලා නෙවෙයි වළඳලා
ReplyDeleteකොටා උඹට කීයක් දුන්නද එහෙම කියපන් කියල?
Deleteko ban ara japan upadi hora? web page investigation? trinco kupadi outcome?
Delete159 ගැනද කිව්වෙ? නෑ අර නිකායෙන් එලවපු තඩි මනුස්සය ගැන වෙන්නැති.
Delete