කතානායක පුටුවට අපලයක් වගේ.. පුද්ගලික ලේකම්ට එරෙහිවත් පැමිණිල්ලක්..

 


කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන චමීර ගාල්ලගේ යන අයට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත පැමිණිල්ලක් යොමු කර ඇත. 

පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කිරීම මෙම පැමිණිල්ලට මූලික හේතුව වී තිබේ.

වාර්තා වන අන්දමට, මෙම අර්බුදය හටගෙන ඇත්තේ පිළිගැනීමේ අංශය වෙත පෞද්ගලික ලේකම්වරයා ලබාදුන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. 

මෙයින් කෝපයට පත් චමීර ගාල්ලගේ මහතා, අදාළ නිලධාරියාව සිය කාර්යාලය වෙත කැඳවා ඇති අතර එහිදී ඔහුගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින් බැන වැදී තර්ජනය කර ඇති බව පැවසේ. විශේෂත්වය වන්නේ මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී කථානායකවරයා ද එම ස්ථානයේ රැඳී සිටීමයි.

මෙහිදී මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු පරිශීලනය කිරීමට කථානායකවරයාට හෝ ඔහුගේ ලේකම්වරයාට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවයි. එවැනි කටයුතු සිදු කිරීමේ පරම බලය ඇත්තේ ලේකම් මණ්ඩලයට පමණක් බව ඔහු අවධාරණය කරයි.

මෙම සිද්ධියට අමතරව, චමීර ගාල්ලගේ මහතාට එරෙහිව තවත් බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. දැනට සේවය අත්හිටුවා සිටින නියෝජ්‍ය මහ ලේකම් වමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ කරුණු අතර, කථානායක ලේකම්වරයා නිසි පරිදි මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගන්නා බවට වන චෝදනාව ද ඇතුළත් වේ.

21 Comments

  1. ලස්සන රටක්

    ReplyDelete
    Replies
    1. ඇයි මහත්තයා, එහෙම වෙනවට කැමති නැද්ද? Asylum දාල කොහේ හරි පනින්න නේද බලාගෙන ඉන්නෙ?

      Delete
    2. නැ අනේ ඔයා වගේ දිගටම ඩොබි වැඩේ කරනවා.

      Delete
    3. මම නම් වැදගත් විදියට දැන් අවුරුදු 10 ක් විතර ඉතාලියේ. අපි සැහෙන්න වැඩ කලා මේ ආණ්ඩුව ගන්න. හෝදන වැඩ අපිට පුරුදු නෑ, පුරුදු වෙන්න ඕනෙත් නෑ

      Delete
    4. ඉතාලියේ කොහේද බං ලංකාවෙ මිනිස්සුන්ට කරන්ඩ වැදගත් රස්සාවල් තියෙන්නෙ? මිනිස්සු කරන්නෙ කුලී වැඩ, ගෑණු කරන්නෙ ගෙවල් දොරවල් අතුගාන එක,  නැත්නම් නාකි සුද්දන්ගෙ සුද්දියන්ගෙ ඩයපර් මාරු කරන එක. අපි නොදන්න ඉතාලිය.

      Delete
    5. ඉතාලියට යන්නෙ මීගමුවේ, කටානේ, හලාවත, නාත්තන්ඩියේ ඉන්න ධීවර පවුල්වල ඉන්න කාඩිනල්ගෙ සෙට්එක. උන් තමා මේ මාලුමාමලගේ ආණ්ඩුව පත්කරගන තියෙන්නෙ. ඒකනෙ මාලුමාමල බුද්ධාගමටයි හාමුදුරුවරුන්ටයි එලෝ එලෝ ගහන්නෙ.

      Delete
    6. හැමෝම තමන්ගේ මට්ටමට වඩා පහලින් ඉන්න ඕන කියන එක මයින ගෙනාපු තියරිය. ඒකනේ ඌ චන්ද්‍රිකා ට එලෝ එලෝ ගැහුවේ, තියෙන හීනමානෙට. නැත්නං ඉතිං අපි දන්නෙ නැද්ද. අනුර බණ්ඩාරනායක ගෙ හොඳම යාලුව වගෙ ඉන්න ගමන් උගේ පොකට් එකට ගහපු එකා නේ ඔය මහින්ද රාජපක්ස, දැන් වලවුවේ හාමු වගේ හිටියට.

      Delete
    7. ඉතාලිය, මැද පෙරදිග වගේ රටවල් වල ඉන්න මිනිස්සු ඒ රස්සා කරල ලංකාවට වැඩි හරිය එවනවා, මොකද ඒ මිනිස්සුන්ගෙ පවුල් පන්සල් ලංකාවේ නිසා. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව වගේ රටවල් වල මිනිස්සු ගියා ගියාමයි, එහෙ ගෙවල් අරං එහෙ ස්ථිරව ඉන්නවා, අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට එනකොට කරන වියදම විතරයි.
      එහෙව් එකේ ඒ දුක් විඳලා හම්බ කරලා එවන සල්ලි ආපහු වියදම් කරලා තොපිට කන්න පරිප්පු පිට රටවල් වලින් ගෙනල්ල දෙන එකට ඒ මිනිස්සුන්ට මෙහෙම කියල මදි. ගුණමකු කාලකන්නි. මකබැවිලම යන්න ඕන, කාලකන්නි ආණ්ඩුවක් ඇවිල්ල.

      Delete
    8. ඉතාලියේ ඩයපර් මාරු කරන එකත් උඹලගෙ ඔය රස්සාවට වඩා නං හොඳයි. 🤣 කුලියට හුත්ත විකුණන එකත් නම්බුයි ඔයිට වඩා ඕයි.

      Delete
  2. කෙහෙල් ගෙඩියා පවු හැබැයි, අවධානෙ නේද ඉල්ලන්නෙ?

    ReplyDelete
  3. දක්ෂයා බැනුම් ඇසීම සාමාන්‍ය දෙයක්.
    හොරා හිරේ යාම සාමාන්‍ය දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් පුනරුද හොරු උඩ. නීතිය යට. දක්ෂයෝ ගෙදර. පාපිසි රජ ගෙදර. ඩොබිලා බරටම හෝදනවා.

      Delete
    2. ඊළඟ ජන්දෙත් අපි දිනනවා මහත්මයා. අපි එනවා හැමදාම වගේ රට දිනවන්න

      Delete
    3. මොනවා කරන්නද? ඩොබිලා එහෙම තමයි. හැමදාම හෝද හෝද ඉන්න කැමතියි

      Delete
    4. බලමු තව අවුරුදු 10 කින් මේ රට කොච්චර දියුණු වෙලා ද කියලා. එදාට ඔය කටු කන බලු හැත්ත හොයා ගන්නවත් නැති වෙයි. මාලිමාව විතරයි

      Delete
  4. මේ අය පරම බලය පාවිච්චි කරපු හැටි අපි දැක්කා. එන්න නම් එපා අතුරුගිරිය පැත්තෙ. ගූ ගහල එලවන්නෙ. පොන්න බනාන සුජී.

    ReplyDelete
    Replies
    1. අපි බැලුවා අමුතු ගඳක් එන්නේ කොහෙන්ද කියලා. මේ ඩොබි රෙදි හෝදනවා. මොනවා කරන්නද, දරුවෝ බඩගින්නේ නේ.

      Delete
  5. eeya kathanayaka kiyna charitheth appiriya kala rate mionissunta. samalingika jeepo.anda uda karanna one dewal parliment eka athulata genawa ekai aula.

    ReplyDelete
    Replies
    1. ආප්ප බානවා. ගල් කපලා උඩින් තියනවා. සිසු පරම්පරාව ගොඩේ ගොඩ.

      Delete
  6. Me gal bas ge, maha eka Lawyer da ? U nan pal hora

    ReplyDelete
  7. කතානායක ගොයියා මේ පෞද්ගලික ලේකම් ඉස්සරහත් දනගැහුවද දන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post