ආණ්ඩුව බුදු දහමට උපරිම සේවයක් කරද්දි සඟ සමුළු පැවැත්වීම සාධාරණ නෑ...- නි. ඇමති


වර්තමාන ආණ්ඩුව බුදු දහම සහ ස්වාමීන් වහන්සේලා නොසලකා හැර ඇති බවට මතයක් ගොඩනැඟීමට පිරිසක් කටයුතු කරමින් ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නි. ඇමති ගමගෙදර දිසානායක මහතා චෝදනා කරයි.

ස්වාමීන් වහන්සේලා පිරිසක් ඊට විරෝධය දැක්වීම සඳහා සඟ සමුළුවක් සංවිධානය කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව බුදු සසුන සහ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් සිදුකර ඇති නිසා එම විරෝධතා සාධාරණ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

මෙම කටයුතු සිදුකරන අය වෙනත් දේශපාලන අරමුණක් පෙරදැරිව මෙම කටයුතු කරන බවද ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

9 Comments

  1. Don't tell lies, you guys are doing your utmost to bury Sri Lanka's Buddhist -singhalese identity. Lier, get lost.

    ReplyDelete
  2. yako munge mah eka idalama kiyanne borune

    ReplyDelete
  3. maligawata bomba gahapu eka

    ReplyDelete
  4. මොහු බොරු කියන්නේ. අන්න තිස්ස රජමහා විහාරයේ සහ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බොදු ඉඩම් දෙමලුන් ආක්‍රමනය කරනවා.

    ReplyDelete
  5. දළදා මාලිගාවට ගහන්න ඇවිල්ල අර තුවක්කුව දාල දුවනකොට අත්තික්ක ගහේ රඳවපු සිවුර දැන්වත් ගෙනිච්චනං හොඳා නේද?

    ReplyDelete
  6. ආණ්ඩුව බුදු සසුන සහ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් සිදුකර කුඩ කැඩෙනකම් පහරදී සිරගත කෙරුව්වායයි කියල කියපන් හීරලුවෝ.

    ReplyDelete
  7. උඹලෑ ආණ්ඩුව බුදු සසුණට සලකන ආකාරය ගැනදැන ගන්ඩ මේකත් බලලම හිටපන්.

    https://www.youtube.com/watch?v=FvYCjFgJGnE&t=2109s&pp=ygUQd2ltYWwgd2VlcmF3YW5zYQ%3D%3D

    ReplyDelete
  8. තොගේ මොකද දැන් නහැ බුදුදහමට සේවයක් කලේ

    ReplyDelete
  9. Go and tell to priests. Niwan suwa

    ReplyDelete
Previous Post Next Post