අමරකීර්ති ඝාතකයන් අද තංගල්ලේ සැගවිලා ඉන්නේ.. නීතිය ක‍්‍රියාත්මක කරනවා..- මාලිමා මන්ත‍්‍රී

 


අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනයට වගකිය යුතු සෘජු පිරිසක් අද තංගල්‍ලේ සැඟවී සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.

ඔවුන් එදා ත‍්‍රිකුණමලේ හමුදා කඳවුරුවල සැඟවී සිටි බවද හෙතෙම චෝදනා කළේය.

මෙම අවාසනාවන්ත මරණය සිදුවීමට පෙර අරලිය ගහ මන්දිරය තුළ සිදුකළ නාඩගම් හේතුවෙන් ජනතාවක් කුපික වීමක් සිදු වූ බවද මෙම මරණය එම කුපිත කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එ් අනුව එම මරණයට සෘජුව වගකිවයුතු අයට නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

14 Comments

  1. උඹලා ඇත්තටම නුගත් ද නැතිනම් මිනිස්සු රවටන්නට ලැජ්ජාව වාහ ගන්න මේ වගේ ගොං කතා කියනවාද?

    ReplyDelete
  2. අඩෝ මචන්, දිනිඳු සමන් හෙන්නායක උබ යටය ජන්ගියක් ඇදලද බං ඉන්නේ

    ReplyDelete
  3. මුන් නම් නියම ගවයෝ. උම්බෑ කියනකම් අපේ එවුන්ට තේරුණේ නෑ. දැන් ඉතිං නැට්ටේ ඉඳන් ගොම...

    ReplyDelete
  4. රැල්ලට ගොඩ ගිය බුවෙක්. රැල්ල ආපහු යනකොට මෙයාලත් යනව. තව වැඩිකල් නැහැ බොලන්....

    ReplyDelete
  5. Sarame pigidanna hitoya wesige puthek 😂

    ReplyDelete
  6. ඔබේ මැර වැඩ තිතට වගකීමක් සහිතව සාක්ෂි නොමැතිව කරවා ගැනීමට අවශ්‍ය නම් අදම එන්න.

    මයිනා සහ පුත්‍රයෝ.
    මැදමුලන

    ReplyDelete
    Replies
    1. kota punchi humbahaka hangala thibuna gun ekakin thiyala kiyala apita hithenne,
      thambuthegama kota humbas haramuda meka hamba wei mage hithe

      Delete
  7. Don’t come outside
    People will remove your clothes. Uncouth ignoromous

    ReplyDelete
  8. Mu nam maha gon neda

    ReplyDelete
  9. podi mola loku katawal.owata echchara kala bala wenna awashyanaa.maha ekkanageindala 159ma ohomane..katata ena ona deyak kiyanawa.rate minissuth dan eka dannawa.eka nisa thama dan anduwe janapriyathwaya 21% bahala kiyakla reserch walin ahuwela thiyenne..thawa kiyapiya gon kathaaa.mun wage harak innakan bankoloth vipakshe goda yanawa balan iddi

    ReplyDelete
  10. ගණන් ගන්න එපා. මේ දවස්වල මෙයාලා තන් ගැනයි ගල් ගැනයි හිත හිත ඉන්නේ. ඒකයි තංගල්‍ලේ කිව්වේ.

    ReplyDelete
  11. Where is your shame? Some of the people who were responsible for the assassination' of Amarakeerthi received sentence. But some others are in the Parliment and serve as ministers while one serve as the president.

    ReplyDelete
  12. Waren tangallata balanna gobbaya

    ReplyDelete
Previous Post Next Post